යකෝ අලුතෙන් ආව ෆෝන් එකක් නෙට් එකේ සර්ච් කරල ඒක රිවීව් කරාම පොර වෙන රටක් මේක.මුන් වගේ ගොබ්බ සේනලා ෆෝම් උනාම මේ රට කවදාවත් ඉස්සාරට යන් නෑ මොකද උන් දන්නවා උන් බොරැ කිව්වත් අපේ උන් බලනව කියලා මීට වඩා දෙයක් මේ රටට ඉස්සරාට ආවෙ නැත්තන් මේක හැමදාම වලේ බං.
මුන් වගෙ උන් දෙවියෙක් වෙන උනුත් මෙ රටෙ ඉන්නවා බන් .
කුඩ්ඩො ,කසිප්පු කාරයො පාර්ලිමෙන්තු යන එක අහනන්ත් දෙයක්ද බන් ?
මන් ලංකාවෙ යුටියුබ් චැනල් මොනවද කියලා කාලයක් රිසර්ච් එකක් දුන්නා .මටත් ලංකාවෙ චැනල් එකක් කරන්න අයිඩියා එකක් ආපු නිසා
එක නිසා තමා මට මුන් වගෙ උන්ගෙ චැනල්ස් අහූනෙ .
නැත්තම් ප්‍රතිපත්තියක් විදියට ලංකාවෙ චැනල්ස් එකක්වත් බලන්නෙත් නැහැ සබ්ස්ක්‍රයිබ් කරලත් නැහැ .