Wasthi - Marketing lesson එක

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    g.jpg

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ..විකාර ගොන් ජෝක්ස් දාගෙන ඕව බලන කාලෙත් අපරාදේ...හිනා යන්නේහ්ට් නැහැ මටනම්...මිලියනයක් මිනිස්සු ඕව බලනවා කියන්නේ ඉතින්..කියල වැඩක් නැහැ..පුදුමෙකුත් නැහැ අවුරුදු 70ක් වහල්ලු වගේ චන්දෙ දෙන හරක් ඉන්න රටක්නේ..

    මට නම් රැට්ටගේ ඒවා හොදයි..පොඩි පොඩි වීඩියෝ අනික..හොද කන්ටෙන්ට් එකක් තියෙනවා..අනිත් ඒවා එකක් වත් සෙට් නැහැ
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මොලේ ගූ පිරිච්ච මිලියනයක් ඉන්න හැට නම ලක්ෂයක් වහල්ලු ඉන්න රට මොකක්ද
     
    • Like
    Reactions: D_Mad and JohnSnow

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ..විකාර ගොන් ජෝක්ස් දාගෙන ඕව බලන කාලෙත් අපරාදේ...හිනා යන්නේහ්ට් නැහැ මටනම්...මිලියනයක් මිනිස්සු ඕව බලනවා කියන්නේ ඉතින්..කියල වැඩක් නැහැ..පුදුමෙකුත් නැහැ අවුරුදු 70ක් වහල්ලු වගේ චන්දෙ දෙන හරක් ඉන්න රටක්නේ..

    මට නම් රැට්ටගේ ඒවා හොදයි..පොඩි පොඩි වීඩියෝ අනික..හොද කන්ටෙන්ට් එකක් තියෙනවා..අනිත් ඒවා එකක් වත් සෙට් නැහැ
    bro hama kenagenma ganna deyak tiyenawa.
    unge marketing skill eka, sales skill eka apita igena ganna puluwan.

    content consume karanawata wada, unge content/campaign eka creator kenek widiyata baluwot ganna dewal godak tiyenawa bro!

    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,716
    4,746
    113
    bro hama kenagenma ganna deyak tiyenawa.
    unge marketing skill eka, sales skill eka apita igena ganna puluwan.
    content consume karanawata wada, unge content/campaign eka creator kenek widiyata baluwot ganna dewal godak tiyenawa bro!
    කක්කා ගොඩක රුපියලක් තියනවා, කාක්කා ගැන හිතන්නේ නැතුව කක්කා ගොඩ අවුස්සලා රුපියල ගන්න කියන එක තමයි මේ වටයක් ගහල කියල තියෙන්නේ. නොදකින් !
     
    • Like
    Reactions: D_Mad

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ..විකාර ගොන් ජෝක්ස් දාගෙන ඕව බලන කාලෙත් අපරාදේ...හිනා යන්නේහ්ට් නැහැ මටනම්...මිලියනයක් මිනිස්සු ඕව බලනවා කියන්නේ ඉතින්..කියල වැඩක් නැහැ..පුදුමෙකුත් නැහැ අවුරුදු 70ක් වහල්ලු වගේ චන්දෙ දෙන හරක් ඉන්න රටක්නේ..

    මට නම් රැට්ටගේ ඒවා හොදයි..පොඩි පොඩි වීඩියෝ අනික..හොද කන්ටෙන්ට් එකක් තියෙනවා..අනිත් ඒවා එකක් වත් සෙට් නැහැ

    mama balanne dino and blok ge witharai lankawe ewata joke channel walin. anikwa balala thiyenawa guu 70i. anika godak ewa english channel walin copy karapuwa thiyenne. creative bla bla kiuwata melo rahak na thanikara copy. mark angel shape eke balanawa. ekath thanin thana hoda ewa enne.

    owa monawada bn ara anuradhapure inna gobbayo tika SF lokka sarana yaddi. sinhalu kiyanne marketing walata nikanma ahu wena jaathiyak.kudu wikkath marketing puluwan nan rata jaathiya gana talk ekak dunnanan sahena deyak karaganna puluwan. chanux ge content wunath ithin mama hithanne na english puluwan ewun balanawa athi kiyala. eeta wadiya info grab karganna puluwan indian unge channel walinuth.

    me uttawal balana welawe mama pink panther wage cartoon ekak hari mr.bean balanawa :lol: :lol: :lol:
     
    • Haha
    • Like
    Reactions: D_Mad and kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    යකො මොනිටයිසෙෂන් මුන් අහගෙන තියෙන්නෙ චනුක්ස් ගෙන්ද ? 😂😂😂
    මන් නම් යු ටියුබ් එකෙන්ම (වීඩියො බලලා නෙමෙ ) හොයාගෙන ගිහින් එකෙ තියෙන ටිප්ස් කියවලාම ලෙසියෙන් හොයා ගත්තෙ.
    අනෙ අපොයි මෙහෙමත් උන්.

    මටත් වැරදුනා අර එළකිරි එකෙ ගොඩක් උන් කිව්වත් වගෙ චනුක්ස් ලා වගෙ උන් මෙ රටෙ පොරවල් වෙන එක අහන්නත් දෙයක්ද ?
     
    • Haha
    • Like
    Reactions: D_Mad and kolavari

    shenat

    Well-known member
  • May 13, 2007
    58,166
    86,385
    113
    ආශ්චර්යමත් රටක
    මොන පොන්නයෝ ටිකක්ද බන් මේ..විකාර ගොන් ජෝක්ස් දාගෙන ඕව බලන කාලෙත් අපරාදේ...හිනා යන්නේහ්ට් නැහැ මටනම්...මිලියනයක් මිනිස්සු ඕව බලනවා කියන්නේ ඉතින්..කියල වැඩක් නැහැ..පුදුමෙකුත් නැහැ අවුරුදු 70ක් වහල්ලු වගේ චන්දෙ දෙන හරක් ඉන්න රටක්නේ..

    මට නම් රැට්ටගේ ඒවා හොදයි..පොඩි පොඩි වීඩියෝ අනික..හොද කන්ටෙන්ට් එකක් තියෙනවා..අනිත් ඒවා එකක් වත් සෙට් නැහැ

    Siril ayya balapan.
    Balala kiyapan hodada nadda kiyala. 😁
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    කක්කා ගොඩක රුපියලක් තියනවා, කාක්කා ගැන හිතන්නේ නැතුව කක්කා ගොඩ අවුස්සලා රුපියල ගන්න කියන එක තමයි මේ වටයක් ගහල කියල තියෙන්නේ. නොදකින් !
    Mada gohure nelum mal tiyenawa, mada athe paye gaganne nathiwa nelum mala kada ganna kiyala bro kiyala tiyenne.
    /** mada walata asa gonnu, mada godema nata nata innawa.
    Saralai Bro!

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම
     
    • Like
    Reactions: D_Mad and CoolMan88

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    යකෝ අලුතෙන් ආව ෆෝන් එකක් නෙට් එකේ සර්ච් කරල ඒක රිවීව් කරාම පොර වෙන රටක් මේක.මුන් වගේ ගොබ්බ සේනලා ෆෝම් උනාම මේ රට කවදාවත් ඉස්සාරට යන් නෑ මොකද උන් දන්නවා උන් ⁣බොරැ කිව්වත් අපේ උන් බලනව කියලා මීට වඩා දෙයක් මේ රටට ඉස්සරාට ආවෙ නැත්තන් මේක හැමදාම වලේ බං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    යකෝ අලුතෙන් ආව ෆෝන් එකක් නෙට් එකේ සර්ච් කරල ඒක රිවීව් කරාම පොර වෙන රටක් මේක.මුන් වගේ ගොබ්බ සේනලා ෆෝම් උනාම මේ රට කවදාවත් ඉස්සාරට යන් නෑ මොකද උන් දන්නවා උන් ⁣බොරැ කිව්වත් අපේ උන් බලනව කියලා මීට වඩා දෙයක් මේ රටට ඉස්සරාට ආවෙ නැත්තන් මේක හැමදාම වලේ බං.
    මුන් වගෙ උන් දෙවියෙක් වෙන උනුත් මෙ රටෙ ඉන්නවා බන් .
    කුඩ්ඩො ,කසිප්පු කාරයො පාර්ලිමෙන්තු යන එක අහනන්ත් දෙයක්ද බන් ?
    මන් ලංකාවෙ යුටියුබ් චැනල් මොනවද කියලා කාලයක් රිසර්ච් එකක් දුන්නා .මටත් ලංකාවෙ චැනල් එකක් කරන්න අයිඩියා එකක් ආපු නිසා
    එක නිසා තමා මට මුන් වගෙ උන්ගෙ චැනල්ස් අහූනෙ .
    නැත්තම් ප්‍රතිපත්තියක් විදියට ලංකාවෙ චැනල්ස් එකක්වත් බලන්නෙත් නැහැ සබ්ස්ක්‍රයිබ් කරලත් නැහැ .
     
    • Haha
    Reactions: lk-maare

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,691
    2,757
    113
    යකො මොනිටයිසෙෂන් මුන් අහගෙන තියෙන්නෙ චනුක්ස් ගෙන්ද ? 😂😂😂
    මන් නම් යු ටියුබ් එකෙන්ම (වීඩියො බලලා නෙමෙ ) හොයාගෙන ගිහින් එකෙ තියෙන ටිප්ස් කියවලාම ලෙසියෙන් හොයා ගත්තෙ.
    අනෙ අපොයි මෙහෙමත් උන්.

    මටත් වැරදුනා අර එළකිරි එකෙ ගොඩක් උන් කිව්වත් වගෙ චනුක්ස් ලා වගෙ උන් මෙ රටෙ පොරවල් වෙන එක අහන්නත් දෙයක්ද ?

    දැන් බුරුස්වෙයින් කිව්වම කී දෙනෙක් දන්නවද? වස්ති කිව්වම කී දෙනෙක් දන්නවද?
    වස්තිලා අවුරුදු 4 කට කලින් යූටියුබ් ගැන කිසි දෙයක් නොදැන ඉඳගෙන දැන් ලංකාවෙ යූටියුබ් එක හොල්ලනවා. අපි උන්ගේ කන්ටෙන්ට් වලට කැමති උනත් නැතත් උන් ලන්කාවෙ යූ ටියුබ් එක හොල්ලනවා කියන එක පිලිගන්න ඕන බං. එක තමයි උන්ගෙන් ගන්න තියෙන පාඩම එක.
    උන් උන්ගේ ඕඩියන්ස් එක අඳුනගෙන ඒකට ගැලපෙන කන්ටෙන්ට් හදනවා. එක පාරක් වීඩියො එකක පෙන්නුවා වගේ උන් රෙද්දක් වැනුවත් ඒක ට්‍රෙන්ඩින් එන ගානට උන් ඕඩියන්ස් හදාගෙන තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    දැන් බුරුස්වෙයින් කිව්වම කී දෙනෙක් දන්නවද? වස්ති කිව්වම කී දෙනෙක් දන්නවද?
    වස්තිලා අවුරුදු 4 කට කලින් යූටියුබ් ගැන කිසි දෙයක් නොදැන ඉඳගෙන දැන් ලංකාවෙ යූටියුබ් එක හොල්ලනවා. අපි උන්ගේ කන්ටෙන්ට් වලට කැමති උනත් නැතත් උන් ලන්කාවෙ යූ ටියුබ් එක හොල්ලනවා කියන එක පිලිගන්න ඕන බං. එක තමයි උන්ගෙන් ගන්න තියෙන පාඩම එක.
    උන් උන්ගේ ඕඩියන්ස් එක අඳුනගෙන ඒකට ගැලපෙන කන්ටෙන්ට් හදනවා. එක පාරක් වීඩියො එකක පෙන්නුවා වගේ උන් රෙද්දක් වැනුවත් ඒක ට්‍රෙන්ඩින් එන ගානට උන් ඕඩියන්ස් හදාගෙන තියෙන්නේ.

    ඇත්ත කියපන් ඔබතුමත් හෙට දිනන තොරතුරු තාක්ෂණ ක්ෂෙස්ත්‍රටෙ වෘතිකයෙක් නෙද ? 😂 😂 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,977
    99,388
    113
    කන්ටෙන්ට් වැඩක් නෑ එත් අනුෂ්ක චනුක්ස්බ්‍රෝ වගේ ඩයල් පට්ට. දැන් බල්ලයි කොල්ලයි හැම එකාටම චැනල් තිබ්බට උන් පටන් ගන්න කාලෙ උන් ඒ ගත්ත රිස්ක් එක නිසයි අද මෙතන උන් ඉන්නෙ. ඒක හැමෝටම කරන්න බෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,234
    1
    13,123
    113
    Gotham City
    කන්ටෙන්ට් වැඩක් නෑ එත් අනුෂ්ක චනුක්ස්බ්‍රෝ වගේ ඩයල් පට්ට. දැන් බල්ලයි කොල්ලයි හැම එකාටම චැනල් තිබ්බට උන් පටන් ගන්න කාලෙ උන් ඒ ගත්ත රිස්ක් එක නිසයි අද මෙතන උන් ඉන්නෙ. ඒක හැමෝටම කරන්න බෑ.
    ඒක මාත් පිළිගන්නවා