අඩෝ චිකන් බ්‍රෙස්ට් එකේ ද බන් වැඩිපුර ප්‍රෝටීන් තියෙන්නේ? ලෙග්ස් වලට , තයි එකට වඩා , බ්‍රෙස්ට් එකේ තියෙනවාද?
හොද චිකන් බ්‍රෑන්ඩ්ස් ටිකක් කියපන්කො ?
හොද චිකන් බ්‍රෑන්ඩ්ස් ටිකක් කියපන්කො ?
දැන් තියෙන චිකන් අගුණයි. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මචං මුරුංගා වල චිකන් වලට වඩා ප්‍රෝටීන් තියනවා කියන එකනම් මිත්‍යාවක්. මට ඒ ගැන තියන මූලාශ්‍රයක් දෙන්න පුලුවනිද ?ඔය කියන කුකුළාට වඩා ප්‍රෝටීන මුරුංගා කරල්වල තියෙනවා.
මැරිච්ච් සත්තුන්ගේ මස් බඩට දාගෙන ශරීරය කැරකොප්පුවක් කරගන්න එපා.
සුද්දා සිරුරට අවශ්‍ය ප්‍රෝටීන මස්වලින් හෙව්වේ උන්ට එළවලු නැති නිසා. මේ රටේ එළවලු තියෙන නිසා සුද්දගේ උපක්‍රමයට රැවටෙන්න එපා.
දැන් තියෙන චිකන් අගුණයි. ඒකෙ කතා දෙකක් නෑ. හැබැයි මචං මුරුංගා වල චිකන් වලට වඩා ප්‍රෝටීන් තියනවා කියන එකනම් මිත්‍යාවක්. මට ඒ ගැන තියන මූලාශ්‍රයක් දෙන්න පුලුවනිද ?
ඈ බං මේකෙ තියෙන විදිහට මුරුංගා 100g වල ප්‍රෝටීන් 9.4g, chicken 100g වල ප්‍රෝටීන් 27g නෙ තියෙන්නේ. එතකොට කුකුළාට වඩා මුරුංගා වල ප්‍රෝටීන් තියෙන්නේ කොහොමද?
අනෙකුත් පෝෂණීය දේවල් කුකුලාගේ නෑනේ. අනෙක උගේ ඇඟේ තියෙන වස විස ? මුරුන්ගාවල නෑනේ.ඈ බං මේකෙ තියෙන විදිහට මුරුංගා 100g වල ප්‍රෝටීන් 9.4g, chicken 100g වල ප්‍රෝටීන් 27g නෙ තියෙන්නේ. එතකොට කුකුළාට වඩා මුරුංගා වල ප්‍රෝටීන් තියෙන්නේ කොහොමද?
ඒක හරි මචං. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් මුරුංගා වල ප්‍රෝටීන් කුකුලට වඩා වැඩියි කියන එක සාවද්‍ය කතාවක්. එහෙම නේද ?අනෙකුත් පෝෂණීය දේවල් කුකුලාගේ නෑනේ. අනෙක උගේ ඇඟේ තියෙන වස විස ? මුරුන්ගාවල නෑනේ.
මිනිසා කියන්නේ ශාක භක්ෂක නිර්මාංශකයෙක් නෙවෙයි. මිනිසා මස් කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නේ කියලා දනන්වාද? ගස් කොල විතරක් කැවානම් දන්නවාද ඔය ඔයාලාගේ ලස්සනට ස්ටයිල් දාන ඔලුව නෙවෙයි වදුරන්ගේ වගේ රලු හිස් කබල් තමා බලගෙන්න වෙන්නේ. හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්. අනික ඇමයිනෝ අම්ල වලින් කරපු බලපැම් සුලුපටු නැ.
ශාක වල තියන ප්‍රෝටින විටමින වලට වඩා සත්ත්ව ප්‍රෝටින සිරුරට අවශෝෂණය කරන්න පහසුයි.එමෙන්ම හොද සෝස් තියනවා. ඒ වගේම ශාකමය ආහාර ගන්න එකෙත් ඇතැම් වාසි තියනවා.
මම මෙතනදි කියන්න උත්සහ කරන්නේ අපි සර්වභක්ෂක මිසක් ශාකභක්ෂකයන් කියලා කටයුතු නොකරමු කියලා.

amuwen mas kanna bari podi kaale idan purudu wune nathi hinda da ethakota?
හිස් කබලෙන් දැනට වඩා ඉඩක් යනවා හනු වල මාංශපේෂි වලට ඒ කාලේ වගේම මස්ම කැවානම්.
ethakota kola kanna patan gaththa hindada oluwa loku wela thiyenne![]()