ඇත්තටම කරන්න ඕනෙ camera එක web site එකකට link කරල ඒකෙන් බලන්න.
මේක නම් මොකක්ද අහන්නෙ කියලා මට තෙරෙන්නෙ නැ ..
තේරෙන ටිකට උත්තර දුන්නොත්,
Wifi කැමරා එකක් port foward කරලා බලන්න පුලුවන්,
Static IP ගන්න එක පාඩුයි, ස්ටැටික් IP එකක් ඩයලොග් ටෙලිකොම් හැමොගෙම 1,500 යි මාසෙට, ඒකත් පොඩ් පැකේජ් වලට නැ, කෝපරේට් පැකේජ් වලට විතරයි දෙන්නෙ, ඔක්කොම බිල මාසෙකට 6,000 විතර එයි.
Free දෙන Public IP එකක් ඉල්ලගෙන, router එකෙන් Dynamic Domain එකක් config කරගන්න මම නම් පාවිච්චි කරන්නෙ DynDns ඒක Paid Service එකක් $44.00 යි අවෘද්දටම
free ඕන නම් No-IP එකෙන් කරගන්න පුලුවන්.
ඔයාගෙ ප්‍රශ්නෙ තෙරෙන්නෙ නැති තැන වෙබ් සයිට් එකකින් බලනවා කියන එක,
සාමන්යෙන් කැමරා එක ඇතුලෙත් වෙබ් සර්වර් එකක් තියෙනවා, ඒකට ලොග් උනාම අපිට ලයිව් බලන්න පුලුවන්,
ඒත් ඔයාට අවශ්‍ය වෙබ් සයිට් එකේ ගොඩක් අයට බලන්න නම් ටිකක් ලොකු සෙටප් එකක් තියෙනවා,