buying monetized YouTube channel

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,821
    10,338
    113
    monetized YouTube channel ගන්න අදහසක් තියෙනවා ,

    මුල ඉදං පටන්ගන කියලා නං කියන එපා , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ

    මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා

    ඉස්සර මගේ නමට adsense එකක් තිබිලා දැනට අවුරුදු 5කට විතර කලිං අවුල් වුනා , ඉතින් ඒ නිසා මේකට මගේ නම දැම්මොත් අවුලක් වේවිද ?

    YouTube channel & adsense එකේ ownership එක වෙනස් කරගනේ කොහොමද

    BUMP එකක් හරි දාගෙන යන්න උදවුවක් විදියට
     
    Last edited:
    • Like
    Reactions: Rummy678 and D_Mad

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඕක තනිකරම බොරුවැඩක්‌ .
    channel එකේ දැනට තියෙන niche එකයි ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකයි
    සමානයිනම් එච්චර ප්‍රශ්නයක් නැහැ .
    එත් ඔය channel විකුණන උන් ඕව business එකක් විදියට කරන්නේ .
    click farm වලින් views, subs අරගෙන magnetization enable කරගෙන විකුනනවා .
    එත් ගත්ත කෙනා video දැම්මට views නැහැ .
    මොකද ඔය වගේ channel වලට ඉතැනින් පස්සේ organic traffic එන්නේ නැහැ .
    මුල ඉදන් channel එකක් හදල watch hours 4000ක් ගන්න බැරිනම්
    එකෙන් කියවෙන්නේ ඔයාගේ content සව්ත්තුයි කියන එක .
    ඒකට යොදවන කාලෙන් වෙන වැඩක් කරන්න බලන්න .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,821
    10,338
    113
    ඕක තනිකරම බොරුවැඩක්‌ .
    channel එකේ දැනට තියෙන niche එකයි ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකයි
    සමානයිනම් එච්චර ප්‍රශ්නයක් නැහැ .
    එත් ඔය channel විකුණන උන් ඕව business එකක් විදියට කරන්නේ .
    click farm වලින් views, subs අරගෙන magnetization enable කරගෙන විකුනනවා .
    එත් ගත්ත කෙනා video දැම්මට views නැහැ .
    මොකද ඔය වගේ channel වලට ඉතැනින් පස්සේ organic traffic එන්නේ නැහැ .
    මුල ඉදන් channel එකක් හදල watch hours 4000ක් ගන්න බැරිනම්
    එකෙන් කියවෙන්නේ ඔයාගේ content සව්ත්තුයි කියන එක .
    ඒකට යොදවන කාලෙන් වෙන වැඩක් කරන්න බලන්න .

    මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා
     
    sandunivideo

    Junior member
  • Feb 18, 2009
    75
    17
    8
    Subs 798. 0. watch minutes last year.
     
    Attachments

    • Screenshot_2020-08-21-20-03-52-682_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-03-52-682_com.google.android.apps.youtube.creator.jpg
      277.8 KB · Views: 153
    • Screenshot_2020-08-21-20-03-14-357_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-03-14-357_com.google.android.apps.youtube.creator.jpg
      143.9 KB · Views: 138
    • Screenshot_2020-08-21-20-02-22-649_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-02-22-649_com.google.android.apps.youtube.creator.jpg
      129.5 KB · Views: 134
    • Screenshot_2020-08-21-20-03-00-799_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-03-00-799_com.google.android.apps.youtube.creator.jpg
      170.6 KB · Views: 124
    • Screenshot_2020-08-21-20-01-58-821_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-01-58-821_com.google.android.apps.youtube.creator.jpg
      143.8 KB · Views: 127
    • Screenshot_2020-08-21-20-01-31-990_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2020-08-21-20-01-31-990_com.google.android.apps.youtube.creator.jpg
      254.3 KB · Views: 125
    • Like
    Reactions: hi.dushan

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඕක තනිකරම බොරුවැඩක්‌ .
    channel එකේ දැනට තියෙන niche එකයි ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකයි
    සමානයිනම් එච්චර ප්‍රශ්නයක් නැහැ .
    එත් ඔය channel විකුණන උන් ඕව business එකක් විදියට කරන්නේ .
    click farm වලින් views, subs අරගෙන magnetization enable කරගෙන විකුනනවා .
    එත් ගත්ත කෙනා video දැම්මට views නැහැ .
    මොකද ඔය වගේ channel වලට ඉතැනින් පස්සේ organic traffic එන්නේ නැහැ .
    මුල ඉදන් channel එකක් හදල watch hours 4000ක් ගන්න බැරිනම්
    එකෙන් කියවෙන්නේ ඔයාගේ content සව්ත්තුයි කියන එක .
    ඒකට යොදවන කාලෙන් වෙන වැඩක් කරන්න බලන්න .
    එකගයි සහෝ 100%
     
    • Like
    Reactions: hi.dushan

    Sen-lu

    Well-known member
  • monetized YouTube channel ගන්න අදහසක් තියෙනවා ,

    මුල ඉදං පටන්ගන කියලා නං කියන එපා , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ

    මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා

    ඉස්සර මගේ නමට adsense එකක් තිබිලා දැනට අවුරුදු 5කට විතර කලිං අවුල් වුනා , ඉතින් ඒ නිසා මේකට මගේ නම දැම්මොත් අවුලක් වේවිද ?

    YouTube channel & adsense එකේ ownership එක වෙනස් කරගනේ කොහොමද

    BUMP එකක් හරි දාගෙන යන්න උදවුවක් විදියට
    OK
    ඕක තනිකරම බොරුවැඩක්‌ .
    channel එකේ දැනට තියෙන niche එකයි ඔයා කරන්න බලාපොරොත්තු වෙන niche එකයි
    සමානයිනම් එච්චර ප්‍රශ්නයක් නැහැ .
    එත් ඔය channel විකුණන උන් ඕව business එකක් විදියට කරන්නේ .
    click farm වලින් views, subs අරගෙන magnetization enable කරගෙන විකුනනවා .
    එත් ගත්ත කෙනා video දැම්මට views නැහැ .
    මොකද ඔය වගේ channel වලට ඉතැනින් පස්සේ organic traffic එන්නේ නැහැ .
    මුල ඉදන් channel එකක් හදල watch hours 4000ක් ගන්න බැරිනම්
    එකෙන් කියවෙන්නේ ඔයාගේ content සව්ත්තුයි කියන එක .
    ඒකට යොදවන කාලෙන් වෙන වැඩක් කරන්න බලන්න .
    සම්පූර්ණයෙන්ම වැරදියි. Monetized channel එකක් ගන්නෙ එකේ views බලාගෙන නෙවෙයිනෙ. monetized channel එකක් කියන්නෙ race එකකට පොඩි head start එකක් ගන්නව වගේ වැඩක්. 0 ඉඳලා පටන් ගත්තට අවුලක් නෑ ඒ උනාට monetize කරපු channel එකක් ගන්න හැකියාව තියෙනව නම් monetized කරන්න කාලෙ කන්නෙ ඇයි. Don't you want revenue to start coming in as soon as possible? Yt එක සමහර වෙලාවට manually පවා channels review කරනව. monetized කරන්න කලින් click farm වලින් views subs අරගෙන monetize කරන එක ලේසි නැ. Because yt isn't stupid.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,821
    10,338
    113
    සම්පූර්ණයෙන්ම වැරදියි. Monetized channel එකක් ගන්නෙ එකේ views බලාගෙන නෙවෙයිනෙ. monetized channel එකක් කියන්නෙ rase එකකට පොඩි head start එකක් ගන්නව වගේ වැඩක්. 0 ඉඳලා පටන් ගත්තට අවුලක් නෑ ඒ උනාට monetize කරපු channel එකක් ගන්න හැකියාව තියෙනව නම් monetized කරන්න කාලෙ කන්නෙ ඇයි. Don't you want revenue to start coming in as soon as possible? Yt එක සමහර වෙලාවට manually පවා channels review කරනව. monetized කරන්න කලින් click farm වලින් views subs අරගෙන monetize කරන එක ලේසි නැ. Because yt isn't stupid.

    මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    OK

    සම්පූර්ණයෙන්ම වැරදියි. Monetized channel එකක් ගන්නෙ එකේ views බලාගෙන නෙවෙයිනෙ. monetized channel එකක් කියන්නෙ race එකකට පොඩි head start එකක් ගන්නව වගේ වැඩක්. 0 ඉඳලා පටන් ගත්තට අවුලක් නෑ ඒ උනාට monetize කරපු channel එකක් ගන්න හැකියාව තියෙනව නම් monetized කරන්න කාලෙ කන්නෙ ඇයි. Don't you want revenue to start coming in as soon as possible? Yt එක සමහර වෙලාවට manually පවා channels review කරනව. monetized කරන්න කලින් click farm වලින් views subs අරගෙන monetize කරන එක ලේසි නැ. Because yt isn't stupid.
    කතාව ඇත්ත ..නොදන්නා උන්ට කිව්වට තේරෙන්නේ නැ ..