monetized YouTube channel ගන්න අදහසක් තියෙනවා ,
මුල ඉදං පටන්ගන කියලා නං කියන එපා , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ
මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා
ඉස්සර මගේ නමට adsense එකක් තිබිලා දැනට අවුරුදු 5කට විතර කලිං අවුල් වුනා , ඉතින් ඒ නිසා මේකට මගේ නම දැම්මොත් අවුලක් වේවිද ?
YouTube channel & adsense එකේ ownership එක වෙනස් කරගනේ කොහොමද
BUMP එකක් හරි දාගෙන යන්න උදවුවක් විදියට

Last edited:
wadak na. niche galapenna one.