හුවාවෙයි සමාගමට මොකක් වෙයිද ???

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හුවාවේ සමාගම කියල තියනව එයාලගෙ කිරින් චිප් සෙට් ස්ටොක් එක ඉවරවේගන යනව කියල . ඒ වගේම කිරින් චිප් සෙට් සැප්තැම්බර් 15න් පස්සෙ හුවාවේ සමාගමට දෙන්නෙත් නෑලු ඇමරිකානු සම්බාදක නිසා = .:dull::dull: එතකොට Mate 40 එකෙන් පස්සෙ හුවාවේ ලට ප්‍රොසෙසර් නෑ කියල තමා කියන්නෙ . මේකෙන් වෙන්නෙ ස්මාර්ට් ෆෝන් වල ගනන් ආයෙ වැඩි වෙන එක . මොකද හුවාවේ එකෙන් තමා හොද බිල්ඩ් කොලිටි එකක් ,හොද කැමරාවක් එක්ක අඩු ගානකට ෆෝන් ගෙනාවෙ .

    ඒ වගේම මේ කේස් එක්ක කොම්පැනි එකේ සයන්ටිස්ට් ල ආකිටෙක් ල කොම්පැනි එකෙන් රිසයින් වෙනවලු ගොඩක් . හුවාවේ ඉවරයි වගේ මට නම් හිතෙන්නෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැ@ අැමරිකාව රටවල් වට්ටන්න බැරි තැන පච හලලා රටවල් වලට සම්බාධක දාල රටවල් වට්ටන්න හදන්නෙ ඔන්න ඔහොමයි.චීනේ වට්ටන්න ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වෙයි හැබැයි..😂😂😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    American unge balu wada thama. Huawei un monawa unth honda aftersale service ekak denwa lankawe.

    දෙපැත්තක් තියනව ඉතින් . චීනෙ දකුනු චීන මුහුදෙ පිස්සු කෙලියෙ නැත්තන් ඇමරිකාව අතගහන්නෙ නෑ ගේමට. ඒ වගේම හුවාවේ නෙට්වර්ක් යුනිට් වලින් ඩේට ලීක් කරල තියනව කියලත් කියනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    හුවාවි කෙසේ වෙතත් TSMC යට නමි කෙලවෙයි වගේ යන විදිහට.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    China might produce the chips within China. But the problem there is that they have to use the US made equipment to produce the chips. This might pose a problem. The other option is go for another non-US based company.
     
    • Like
    Reactions: TechnWeb

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    චීන්නු කොහොමත් තායිවානේ එක්ක තරහයි. තායිවානේ ඇමරිකාවේ ලොකුකම අරන් චීනේන් ගේම ඉල්ලන්න යනවා. ඒකෙන් වෙන් නේ තායිවානේට චීන්නු සම්බාදක දාන එක.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    හුවාවි ඵකට වුන දේ නිසා සැම්සුන් කාරයෝ තමා ගොඩ ගියේ..නැත්නම් දැන් හුවාවි ලෝකෙන්ම 1 වෙලා ඉවරයි.

    Xiaomi ලටත් ඔහොම කරයිද දන්නෙ නෑ කවද හරි..

    https://elakiri.com/threads/xiaomi-...්න-කියලා-යුරෝපේ-සුද්දො-අඬනවලු😂😂😂.1950157/
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හුවාවි ඵකට වුන දේ නිසා සැම්සුන් කාරයෝ තමා ගොඩ ගියේ..නැත්නම් දැන් හුවාවි ලෝකෙන්ම 1 වෙලා ඉවරයි.

    Xiaomi ලටත් ඔහොම කරයිද දන්නෙ නෑ කවද හරි..

    https://elakiri.com/threads/xiaomi-mi-10-ultra-phone-ඵක-global-launch-කරන්න-කියලා-යුරෝපේ-සුද්දො-අඬනවලු😂😂😂.1950157/

    උනුත් ඔත්තු බලන්න හැදුවොත් කරයි . දැනට ලෝකෙ ඩේට ස්ටීල් කරන්න පූලුවන් ඇමරිකන් කොම්පැනි වලට විතරයි :lol: :lol: :lol:. හැබැයි පුතේ ඇමරිකාවෙ නම් ඇමරිකන් කම්පැනි එකකට නඩු දාල වන්දියක් ගන්න පුලුවන් . චීනෙ නම් නඩු දාපු එකා අතුරුදහන් වෙනව :p:p
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උනුත් ඔත්තු බලන්න හැදුවොත් කරයි . දැනට ලෝකෙ ඩේට ස්ටීල් කරන්න පූලුවන් ඇමරිකන් කොම්පැනි වලට විතරයි :lol: :lol: :lol:. හැබැයි පුතේ ඇමරිකාවෙ නම් ඇමරිකන් කම්පැනි එකකට නඩු දාල වන්දියක් ගන්න පුලුවන් . චීනෙ නම් නඩු දාපු එකා අතුරුදහන් වෙනව :p:p

    ඔත්තු බලන්න හැදුවා කියන ඵක පට්ට පල් බොරුවක්.ට්‍රම්ප් පකයගේ බයිල ඕවා..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    හුවාවි ඵකට වුන දේ නිසා සැම්සුන් කාරයෝ තමා ගොඩ ගියේ..නැත්නම් දැන් හුවාවි ලෝකෙන්ම 1 වෙලා ඉවරයි.

    Xiaomi ලටත් ඔහොම කරයිද දන්නෙ නෑ කවද හරි..

    https://elakiri.com/threads/xiaomi-mi-10-ultra-phone-ඵක-global-launch-කරන්න-කියලා-යුරෝපේ-සුද්දො-අඬනවලු😂😂😂.1950157/

    ehemmama kiyanna ba bn.
    anith de thama china un data steal krnwa.
    eka sahenna loku case ekak....

    anith de thama samsung unta exynos chip dev nawaththnna una nattn snapdragon denne nathi seen ekak dala.
    exynos eka samsung ungema ekak un sahnnna hodata hada gtta eka.

    bt chip set ekama samsung un krnwa kiyanne ekath data steal krna eka supiriyatama yanna pluwan ekakne :lol:

    Xiaomi la usa wala loku market ekak allan na.Europe side eketh na unta ehema.