හුවාවේ සමාගම කියල තියනව එයාලගෙ කිරින් චිප් සෙට් ස්ටොක් එක ඉවරවේගන යනව කියල . ඒ වගේම කිරින් චිප් සෙට් සැප්තැම්බර් 15න් පස්සෙ හුවාවේ සමාගමට දෙන්නෙත් නෑලු ඇමරිකානු සම්බාදක නිසා = .
එතකොට Mate 40 එකෙන් පස්සෙ හුවාවේ ලට ප්‍රොසෙසර් නෑ කියල තමා කියන්නෙ . මේකෙන් වෙන්නෙ ස්මාර්ට් ෆෝන් වල ගනන් ආයෙ වැඩි වෙන එක . මොකද හුවාවේ එකෙන් තමා හොද බිල්ඩ් කොලිටි එකක් ,හොද කැමරාවක් එක්ක අඩු ගානකට ෆෝන් ගෙනාවෙ .
ඒ වගේම මේ කේස් එක්ක කොම්පැනි එකේ සයන්ටිස්ට් ල ආකිටෙක් ල කොම්පැනි එකෙන් රිසයින් වෙනවලු ගොඩක් . හුවාවේ ඉවරයි වගේ මට නම් හිතෙන්නෙ

එතකොට Mate 40 එකෙන් පස්සෙ හුවාවේ ලට ප්‍රොසෙසර් නෑ කියල තමා කියන්නෙ . මේකෙන් වෙන්නෙ ස්මාර්ට් ෆෝන් වල ගනන් ආයෙ වැඩි වෙන එක . මොකද හුවාවේ එකෙන් තමා හොද බිල්ඩ් කොලිටි එකක් ,හොද කැමරාවක් එක්ක අඩු ගානකට ෆෝන් ගෙනාවෙ .ඒ වගේම මේ කේස් එක්ක කොම්පැනි එකේ සයන්ටිස්ට් ල ආකිටෙක් ල කොම්පැනි එකෙන් රිසයින් වෙනවලු ගොඩක් . හුවාවේ ඉවරයි වගේ මට නම් හිතෙන්නෙ
