Ai thama Lankawe Train ticket ekak online ganna bari

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    118278854_2379967012309944_5122847995622205155_n.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ඕවනම මොනවධ බන්
    සාමාන්‍ය මිනිහෙක්ට මාසයක් කලින් ගමනක් යන්න වෙන්කරගන්න ඕන

    දවසක් පහුවුනොත් මුළු ට්‍ර්නේ එකම බූක්
    අඩුගානේ ට්‍ර්නේ සිටින් ප්ලැන් එකවත් ඩිස්ප්ලේ වෙනවද
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    පිට රටකට කෝටි ගානකට දුන්නම ගැහිල්ල වැඩි මෙහෙ මේ හුජ්ජ්ජ ඒවට දෙනව වගේද


    Onna oya kaalaknni kama hnda thama lankawa diyunu wenne neththe,
    hema ekama balanne thamanta kuttiya hdaganna, eka practical solution ekak unath ekai, neththat ekai

    ara wahana dum sahathike, hondama udaharane, mokekdo eka pakayekge commision ekak wenuwen mulu ratama nikan emission test karanwa, kisima prayojanayak nehe, emission test fail nam , ekath langa garage eken hadala eka gatha heki.

    maha kaalakanni system ekak bang lankave.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,630
    9,265
    113
    matath okama hithala thiyanawa

    president office ekata katha karala kiyanna barida bung, munta meka hadanna kiyala

    epa wenawa bung redda ticket book karanna giyama
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මොබිටෙල් එකෙන් train ticket book කරන්න පුළුවන් නේද ?

    ටිකට් එක ලැබුනට සීට් නම්බර් එකක් නම් reserve වෙන්නේ නෑ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,630
    9,265
    113
    මොබිටෙල් එකෙන් train ticket book කරන්න පුළුවන් නේද ?

    ටිකට් එක ලැබුනට සීට් නම්බර් එකක් නම් reserve වෙන්නේ නෑ

    aiyi bung card payment ekake denna bari, ara Cinema hall wala seats book karanawa wage?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    aiyi bung card payment ekake denna bari, ara Cinema hall wala seats book karanawa wage?

    මුලින්ම කරන්න ඕන ගවේර්මෙන්ට් බූකින්ග්ස් ලිමිට් කරන්න ඕන.
    මොකද පෙර්මිට් ටික අරගෙන එනවා මාසෙකට කලින්, මුළු එකම බූක්.

    ඊටපස්සේ ඔන්ලිනේ බූකින්ග් ප්ලැන් එකක් දෙන්න ඕන. ඕන තැනක ඉදන බලන්න.
    ඕනෑතරම් කරන්නේ දැන් බස් බූකින්ග් වලට

    කවුන්ටෙර් එකෙන් ගන්න අයට සිනෙමා ටිකෙට් එක වගේ එකක් දීලා, ඔන්ලිනේ ගන්න අයට නොටිෆිකෙසන් එක දුන්නනම හරි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩුම timetable එකවත් හැටියට Online දන්නා බැරි උන් ඕක කොහොම කරන්න ද? 😅 😜 😝

    ඔය railway එක semi government Company එකක් කරන්න තියෙන්නේ. හරීයට SLT, SLIC වගේ. 51% shares government එකට තියාගෙන.


    මොබිටෙල් එකෙන් train ticket book කරන්න පුළුවන් නේද ?



    ටිකට් එක ලැබුනට සීට් නම්බර් එකක් නම් reserve වෙන්නේ නෑ

    Seat number එක reserve වෙනවා බං. අපි ඕනේ seat number එකක් ඉල්ලන පුළුවන් Mobitel එකෙන්. අවුල commission fee, call cost එක වැඩි. විනාඩි යට Rs. 9 with commission fees with tax
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    අඩුම timetable එකවත් හැටියට Online දන්නා බැරි උන් ඕක කොහොම කරන්න ද? 😅 😜 😝

    ඔය railway එක semi government Company එකක් කරන්න තියෙන්නේ. හරීයට SLT, SLIC වගේ. 51% shares government එකට තියාගෙන.




    Seat number එක reserve වෙනවා බං. අපි ඕනේ seat number එකක් ඉල්ලන පුළුවන් Mobitel එකෙන්. අවුල commission fee, call cost එක වැඩි. විනාඩි යට Rs. 9 with commission fees.


    පිස්සුද යකෝ
    ඕක සෙමි කරන්න ගියොත් තියෙන එන්ජින් ටික මගට අරගෙන ගිහින් වැඩ කරන උන් ජවුසමක් නටයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පිස්සුද යකෝ
    ඕක සෙමි කරන්න ගියොත් තියෙන එන්ජින් ටික මගට අරගෙන ගිහින් වැඩ කරන උන් ජවුසමක් නටයි.
    සිරාවටම.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    සිරාවටම.


    මුලින් කරන්න ඕන උඩ කියුව වගේ කාල සටහන හරියට හදන්න ඕන.
    ඊටපස්සේ කාල සටහනට අනුව හැකිතාක් යාවත්කාලින වෙන්නේ ඕන.

    දාරිතාව බලල වාරගණන් වැඩිකරන්න ඕන. ටිකට් එකේ ගාන පොඩ්ඩක් වැඩි උනාට අවුලක් නැහැ.
    ඊටපස්සේ ඇතුලේ අඩුගානේ සැපට හුජ්ජ කරන්න හරි හදන්න ඕන. නහය තියාගෙන

    සුද්දෝ ඔක්කොම ලැට් එක ෆොටෝ ගහලා ලෝකේ වටේ යවනවා, අපි මෙතැන සංචාරක කර්මාන්තෙ නාගාසිටවනවා.
     
    • Like
    • Haha
    Reactions: imhotep and acryan