


මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..


මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..මටත් ඕයි. ත්රෙඩ් එක දැකලා ආයේ ඇහුවා. දැන් අවුල් ගිහින් ඉන්නෙ මාරෙට.මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..
මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..
මටත් ඕයි. ත්රෙඩ් එක දැකලා ආයේ ඇහුවා. දැන් අවුල් ගිහින් ඉන්නෙ මාරෙට.
ඇඩෙනව ඕයි, ශික් අවුරුදු 8ක් ලව් කරානේ. මේවා කියන්න හිතපු දේවලුත් නෙමේ.හැමෝම ඉන්නෙ එකම බෝට්ටුවෙ වගේ. සින්දුව අහන හැමපාරම මටත් එලෙසමයි.
ඇඩෙනව ඕයි, ශික් අවුරුදු 8ක් ලව් කරානේ. මේවා කියන්න හිතපු දේවලුත් නෙමේ.

වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්
වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්
ගොබ්බ මියුසික් කියලා ජාතියක් නෑ. ඒක ඇත්ත මමත් පිලිගන්නවා. ඒක එක එක මිනිස්සුන්ගෙ රසාස්වාදය. ඒ වුනාට එතන මිනිස්සුන්ගෙ මානසික මට්ටම් වල වෙනසක් තියෙනවා නේද?maat ohoma hitapu kalayak tibba. habai mature weddi teruna eka maha moda tharkayak kiyala. gobba music kiyala jathiyak na
කොහොම උනත් මෙහෙම සෙට් එකක් අලුතින් ඉන්න එක ගන පට්ට සතුටුයි. නැත්නම් අර මොංගල් මල් සින්දු කාරයො මුලු රටම පිස්සො කරනව. ඒව බලන එවුන්ටෛ හඩන එවුන්ටෛ මොලේ කොලොප්පංද කොහෙද.
ගොබ්බ මියුසික් කියලා ජාතියක් නෑ. ඒක ඇත්ත මමත් පිලිගන්නවා. ඒක එක එක මිනිස්සුන්ගෙ රසාස්වාදය. ඒ වුනාට එතන මිනිස්සුන්ගෙ මානසික මට්ටම් වල වෙනසක් තියෙනවා නේද?
Charithama awillada Manda.යමක් පට්ට, වටිනවා, සාරයි, නැවත නැවත ඇසුරු කරන්න සුදුසුයි කියල හිතෙන් වටිනාකමක් ගොඩනගාගත්තනං ඉතින් එතන ඒ දේ ගැන ආශ්වාදයක් ගොඩනැගිල ඇඟේ මවිල් කෙලින් වෙන එක අරුමයක් නෙමෙයි. හැබැයි ඕව අහන ඔක්කොටම එහෙම වෙන්නෙ නෑනෙ. ඒ ඇයි කියල නිකමට හිතුවෙ නැද්ද? අහපු දේ තුල අර ආශ්වාදය, මවිල් කෙලින් වෙන ස්වබාවය තිබුන නං අහන අහන හැමෝටම ඕක වෙන්න එපැයි. කුල මල, වයස, ජාති බේද නැතුව. හැබැයි එහෙම නැනෙ. එතකොට පැහැදිලි වෙන්න ඕන ඕක වෙන්නෙ තමුන් වටිනාකමක් දුන්නොත් මිසක තමුන් වටිනාකමක් නොදුන් දෙකින් එහෙම ශරීරයට හෝ මනසට ප්රතික්රියාවක් ඇති වෙන්නෙ නෑ කියන දේ. එහෙනං ඔය පට්ට වටිනවා සාරයි සැපයි කියන කෑලි සසර දිගු කරවන රාග සගහත මනෝ මුලික දෘෂ්ටි ඇරෙන්න වෙන දෙයක් එතන නෑ. සින්දුව කියන්නෙ ශබ්දයක්. ඒක හැදිලා තියෙන්නෙ යම් හේතුවක පලයක් විදිහට. හේතු තියෙනකොට සද්දේ ඇහෙනවා. හේතු නිරුද්ද වෙනකොට සද්දේ නිරුද්ද වෙනවා. ඕක නිකන් වැලක්(ස්ට්රින්ග්) එකක් වගේ. අපේ විඥානය ඔය ශබ්ද මාත්ර අදි වේගයෙන් ප්රොසෙස් කරලා එකක් වගේ පෙන්නනවා. අපි ඒකට අහු වෙනව. ඔතන තියරිය ඔච්චරයි.