චරිත අතලගේ - දුර ආකහේ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    :sorry::(:(:love: මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..
    මටත් ඕයි. ත්‍රෙඩ් එක දැකලා ආයේ ඇහුවා. දැන් අවුල් ගිහින් ඉන්නෙ මාරෙට.
     
    kasunlive

    Member
    Jul 18, 2020
    14
    14
    3
    :sorry::(:(:love: මේක අහද්දි පරන ලවු එක මතක් වුනා බන්, මාරම අවුල් ගියා, හිතට වදිනව බන් සැරටම මේ සිංදුව..

    මටත් ඕයි. ත්‍රෙඩ් එක දැකලා ආයේ ඇහුවා. දැන් අවුල් ගිහින් ඉන්නෙ මාරෙට.

    හැමෝම ඉන්නෙ එකම බෝට්ටුවෙ වගේ. සින්දුව අහන හැමපාරම මටත් එලෙසමයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    හැමෝම ඉන්නෙ එකම බෝට්ටුවෙ වගේ. සින්දුව අහන හැමපාරම මටත් එලෙසමයි.
    ඇඩෙනව ඕයි, ශික් අවුරුදු 8ක් ලව් කරානේ. මේවා කියන්න හිතපු දේවලුත් නෙමේ.
     
    kasunlive

    Member
    Jul 18, 2020
    14
    14
    3
    ඇඩෙනව ඕයි, ශික් අවුරුදු 8ක් ලව් කරානේ. මේවා කියන්න හිතපු දේවලුත් නෙමේ.

    ඉවරවෙලා 6 යි. තාමත් එතනමයි.

    "අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි" :love:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්

    maat ohoma hitapu kalayak tibba. habai mature weddi teruna eka maha moda tharkayak kiyala. gobba music kiyala jathiyak na
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්

    කොහොම උනත් මෙහෙම සෙට් එකක් අලුතින් ඉන්න එක ගන පට්ට සතුටුයි. නැත්නම් අර මොංගල් මල් සින්දු කාරයො මුලු රටම පිස්සො කරනව. ඒව බලන එවුන්ටෛ හඩන එවුන්ටෛ මොලේ කොලොප්පංද කොහෙද.
     
    • Like
    Reactions: Lahiru120

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    maat ohoma hitapu kalayak tibba. habai mature weddi teruna eka maha moda tharkayak kiyala. gobba music kiyala jathiyak na
    ගොබ්බ මියුසික් කියලා ජාතියක් නෑ. ඒක ඇත්ත මමත් පිලිගන්නවා. ඒක එක එක මිනිස්සුන්ගෙ රසාස්වාදය. ඒ වුනාට එතන මිනිස්සුන්ගෙ මානසික මට්ටම් වල වෙනසක් තියෙනවා නේද?
     
    • Like
    Reactions: Lahiru120

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    කොහොම උනත් මෙහෙම සෙට් එකක් අලුතින් ඉන්න එක ගන පට්ට සතුටුයි. නැත්නම් අර මොංගල් මල් සින්දු කාරයො මුලු රටම පිස්සො කරනව. ඒව බලන එවුන්ටෛ හඩන එවුන්ටෛ මොලේ කොලොප්පංද කොහෙද.

    unta mewa hena gon sindu wenna athi, samahara ewunta electro kiyane hena pajatha genre ekak. live music tamai honda
     
    • Like
    Reactions: Lahiru120

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ගොබ්බ මියුසික් කියලා ජාතියක් නෑ. ඒක ඇත්ත මමත් පිලිගන්නවා. ඒක එක එක මිනිස්සුන්ගෙ රසාස්වාදය. ඒ වුනාට එතන මිනිස්සුන්ගෙ මානසික මට්ටම් වල වෙනසක් තියෙනවා නේද?

    ඒකත් හරියට තනමල්විල කොල්ලෙක් බල බල දෙවනි ඉනිම බලන සෙට් එකට හිනා වෙනව වගේ වැඩක් බන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එක හැදෙන්න හැදෙන්න ඕක හරියනව. දවසක මල්සිංදු නැතිම වෙලා මේ වගේ පට්ට නිර්මාන විතරක් හැදෙයි ලංකාවෙ. :love: :love:
     
    • Like
    Reactions: D_Mad and kasunlive

    kasunlive

    Member
    Jul 18, 2020
    14
    14
    3
    Minissu wiwidakarai. minissunge rasawindanaya wenas. ae unata mal sindu walin nam une narakak misa hodak newei. minissunta hoda deyak dunna nam hoda rasavindanayak hadenawa. wirahawa kiyana eka thuttu dekatama watuna antimedi.
     
    • Like
    Reactions: Lahiru120

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    up ! ලංකාවේ හොඳ සංගීතවේදියෙක් වෙන්න ඔහොම බෑ ! දොරමඩලාවට යන්න ඕනෙ !
     
    • Haha
    Reactions: JINX_XNIJ

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කැන්ඩි ගැටඹ ගහන්න හිටපු ස්ටේජ් එකයි ඇරේන්ජ්මන්ට් ටිකයි අම්මෝ ...................... ලංකාවෙ මියුසිකල් ශෝ උස්සල පොලවෙ ගැහුව වගේ වෙනව ඒක සක්සස් උනානම්
     
    • Like
    Reactions: Lahiru120

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    යමක් පට්ට, වටිනවා, සාරයි, නැවත නැවත ඇසුරු කරන්න සුදුසුයි කියල හිතෙන් වටිනාකමක් ගොඩනගාගත්තනං ඉතින් එතන ඒ දේ ගැන ආශ්වාදයක් ගොඩනැගිල ඇඟේ මවිල් කෙලින් වෙන එක අරුමයක් නෙමෙයි. හැබැයි ඕව අහන ඔක්කොටම එහෙම වෙන්නෙ නෑනෙ. ඒ ඇයි කියල නිකමට හිතුවෙ නැද්ද? අහපු දේ තුල අර ආශ්වාදය, මවිල් කෙලින් වෙන ස්වබාවය තිබුන නං අහන අහන හැමෝටම ඕක වෙන්න එපැයි. කුල මල, වයස, ජාති බේද නැතුව. හැබැයි එහෙම නැනෙ. එතකොට පැහැදිලි වෙන්න ඕන ඕක වෙන්නෙ තමුන් වටිනාකමක් දුන්නොත් මිසක තමුන් වටිනාකමක් නොදුන් දෙකින් එහෙම ශරීරයට හෝ මනසට ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නෙ නෑ කියන දේ. එහෙනං ඔය පට්ට වටිනවා සාරයි සැපයි කියන කෑලි සසර දිගු කරවන රාග සගහත මනෝ මුලික දෘෂ්ටි ඇරෙන්න වෙන දෙයක් එතන නෑ. සින්දුව කියන්නෙ ශබ්දයක්. ඒක හැදිලා තියෙන්නෙ යම් හේතුවක පලයක් විදිහට. හේතු තියෙනකොට සද්දේ ඇහෙනවා. හේතු නිරුද්ද වෙනකොට සද්දේ නිරුද්ද වෙනවා. ඕක නිකන් වැලක්(ස්ට්‍රින්ග්) එකක් වගේ. අපේ විඥානය ඔය ශබ්ද මාත්‍ර අදි වේගයෙන් ප්‍රොසෙස් කරලා එකක් වගේ පෙන්නනවා. අපි ඒකට අහු වෙනව. ඔතන තියරිය ඔච්චරයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thun hathara parakma ahuwata passe ai comment ekak danna hithuna. Munge sound setup eka nam pattama sound setup ekak. Supiri waddo tikak setwela inmawa wage. Nathnam mehema gemak gahanna ba. Music walata honda anagathayak thiyei. Meka thama wenna one.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    යමක් පට්ට, වටිනවා, සාරයි, නැවත නැවත ඇසුරු කරන්න සුදුසුයි කියල හිතෙන් වටිනාකමක් ගොඩනගාගත්තනං ඉතින් එතන ඒ දේ ගැන ආශ්වාදයක් ගොඩනැගිල ඇඟේ මවිල් කෙලින් වෙන එක අරුමයක් නෙමෙයි. හැබැයි ඕව අහන ඔක්කොටම එහෙම වෙන්නෙ නෑනෙ. ඒ ඇයි කියල නිකමට හිතුවෙ නැද්ද? අහපු දේ තුල අර ආශ්වාදය, මවිල් කෙලින් වෙන ස්වබාවය තිබුන නං අහන අහන හැමෝටම ඕක වෙන්න එපැයි. කුල මල, වයස, ජාති බේද නැතුව. හැබැයි එහෙම නැනෙ. එතකොට පැහැදිලි වෙන්න ඕන ඕක වෙන්නෙ තමුන් වටිනාකමක් දුන්නොත් මිසක තමුන් වටිනාකමක් නොදුන් දෙකින් එහෙම ශරීරයට හෝ මනසට ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නෙ නෑ කියන දේ. එහෙනං ඔය පට්ට වටිනවා සාරයි සැපයි කියන කෑලි සසර දිගු කරවන රාග සගහත මනෝ මුලික දෘෂ්ටි ඇරෙන්න වෙන දෙයක් එතන නෑ. සින්දුව කියන්නෙ ශබ්දයක්. ඒක හැදිලා තියෙන්නෙ යම් හේතුවක පලයක් විදිහට. හේතු තියෙනකොට සද්දේ ඇහෙනවා. හේතු නිරුද්ද වෙනකොට සද්දේ නිරුද්ද වෙනවා. ඕක නිකන් වැලක්(ස්ට්‍රින්ග්) එකක් වගේ. අපේ විඥානය ඔය ශබ්ද මාත්‍ර අදි වේගයෙන් ප්‍රොසෙස් කරලා එකක් වගේ පෙන්නනවා. අපි ඒකට අහු වෙනව. ඔතන තියරිය ඔච්චරයි.
    Charithama awillada Manda.