කේන්දරයක්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ශනි රවි දෝශ කේන්දරේ තියෙන එවුන්ට විවාහය පරක්කු වෙනවලු. තව මාස 4කින් මට 32යි. 27 ඉදන් හොයනවා අම්මාට කේන්දරේ නැතුව වෙන දෙයක් විස්වාස නෑ ඒ දෝශය කැපෙන්න පුලුවන් කේන්දරයක් ලැබුනොත්ලු බදින්න පුලුවන් නැත්ත්නම් ප්‍රශ්න ඇවිත් කැඩෙනවලු. මේ කතාව ඇත්තද බොරුද ඔබලා මොකද හිතන්නෙ මේ ගැන? සුපිරියටම කෙලවෙලා ඉන්නෙ මේක නිසා
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මචන් උබට කෙල්ලො ඉදලම නැද්ද? හිටපු අයට මොකද උනේ? ඒව නැති උනෙ කොහොමද? මේ ටිකට උත්තරයක් දෙන්න. ඒකෙන් පොඩි අදහසක් අරගෙන උත්තරයක් දෙන්නම්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    set wechcha kellonta mokada une ewath kela unada?

    එකම කෙනයි හිටියෙ ඒකි බෝනික්කෙක්. ඒත් එකිගෙ ගෙදර විතරයි මන් ගියේ. එකිට ඒකාලෙ 18ක්වත් නෑ මට 23යි . ඒකිගෙ ගෙදරින් බදින්න හොයනවා කාටහරි අහුවෙයි කියල බයේ. මාව සෙට් වුනේ අක්කගෙ වෙඩින් එකෙ bridesmaid ඒකි.
    එකිට මම කියන කිසිදෙයක් තෙරුන් නෑ. කිසිම සමාජ අවබොදෙයක් තිබ්බෙ නෑ. ගෙදරින් හුරතල් කරලා වැඩියි. අවුරුද්දක් විතර තිබිලා ඒක කැඩුනා.එකිව මාව බන්දන්න හැදුවෙ හොද වෙලාවට එක වුන් නෑ නැත්තම් ඩිවොස්. ඊට පස්සෙ මට සෙට් වෙන්න තිබ්බා එත් මම ඒවා මගහැරිය වාතයක් කියලා හිතලා. අන්තිමට ජොබෙන් අයින් වෙල බිස්නස් කරන්න ගියාම ඉතින් දැන් මුකුත් නෑ. 2016 ඉදන් හොයනවා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ubata hodata salli thiyenawada?
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    ඔකේ මෙහෙම දෙයක් තියනවා. ඕවා බැලු බැල්මට විකාර තමයි.
    හැබැයි ඔය විදියටම හිතල අම්මල තාත්තලා කාටවත් බන්දලා දෙන්නේ නැති පට්ට කෑලි ඉන්නවා.
    උන් උබේ මුකුත් බලන්නේ නෑ , බලන්නේ කේන්දරේ. එහෙම එකක් සෙට් වෙයි. ඉවසලා හිටපන්!! 🥴
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :confused: අනේ මන්ද මචන්, උබලයි අම්ම කේන්දර සැරටම බලන කෙනෙක් නිසා එහෙම ගැලපෙන කේන්දරයක් හොයාගෙනම බැදහන්, නැත්නම් හොද කෙල්ලෙක් හම්බුනත් උබලයි අම්ම හිතේ කොස්සක් තියන් තමයි ඒ කෙල්ල එක්ක ඉන්නෙ. මං කිවුවෙ මට උබේ සීන් එකෙන් මීටර් වුනු දේ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ehenm echchara salli nathi hoda kellek balapan.ubata salli thiyena nisa ubawa dala yanne nathiweiy prashna iwaraiy.kendarath prashnada bn salli issaraha
    අම්මලා කැමති නෑ අඩුමගානෙ ගෙයක්වත් නැති කෙනෙක්ට දෙන්න. මට දේපල ටිකක් වැඩියෙන් තියෙනවා. එයාලා family background එකත් පොඩ්ඩක් බලනවා. චොර නන් ඒත් අවුල් නෙහ්. මට look එක ඔනෙ චබී මහත නැති කෙට්ටු එක්කෙනෙක්. මාත් කෙට්ටුයි බන් තාම 55Kg. දුප්පත්ම එකක් ආවොත් අපේ තියෙන සල්ලි එහෙට අදියි කියලා එයා බයයි. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා
     
    • Like
    Reactions: D_Mad and kasun_kbp

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    ඕවා හොයන්නෙ නැතුව දැන්ම බදින්න හිත ගිය එකක්. 35 පැනල ඉතිං සදා තනිකඩ තමයි. කීයටවත් කෙල්ලෙක් එන්නෙ නෑ. මගේ යාළුවොත් ඉන්නව විහිං කාලකණ්ණි උන
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    [QUOTE)
    ඕවා හොයන්නෙ නැතුව දැන්ම බදින්න හිත ගිය එකක්. 35 පැනල ඉතිං සදා තනිකඩ තමයි. කීයටවත් කෙල්ලෙක් එන්නෙ නෑ. මගේ යාළුවොත් ඉන්නව විහිං කාලකණ්ණි උන
    [/QUOTE]

    ඔව් මටත් තියෙන බය ඒකමයි බන්. වයස ගියාට පස්සෙ එච්චර කෙල්ලො කැමති නෑ. අනික මට යාලුවොත් නෑ හිටපු එකත් බැන්දා දැන් ඌ ගෑනිගෙ සිහියෙන් ඉන්නෙ. පොඩ්ඩක්වත් සමාජයක් නෑ මට කඩයක් ඇතුලෙ ඉන්නෙ.

    iwasala hitu. ubata pramadai kiyala misak na kiyala naane... salli hoyaganin welawata ube ekii ei aniwaaaaaa
    ඉවසලා ඇතිවෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එකම කෙනයි හිටියෙ ඒකි බෝනික්කෙක්. ඒත් එකිගෙ ගෙදර විතරයි මන් ගියේ. එකිට ඒකාලෙ 18ක්වත් නෑ මට 23යි . ඒකිගෙ ගෙදරින් බදින්න හොයනවා කාටහරි අහුවෙයි කියල බයේ. මාව සෙට් වුනේ අක්කගෙ වෙඩින් එකෙ bridesmaid ඒකි.
    එකිට මම කියන කිසිදෙයක් තෙරුන් නෑ. කිසිම සමාජ අවබොදෙයක් තිබ්බෙ නෑ. ගෙදරින් හුරතල් කරලා වැඩියි. අවුරුද්දක් විතර තිබිලා ඒක කැඩුනා.එකිව මාව බන්දන්න හැදුවෙ හොද වෙලාවට එක වුන් නෑ නැත්තම් ඩිවොස්. ඊට පස්සෙ මට සෙට් වෙන්න තිබ්බා එත් මම ඒවා මගහැරිය වාතයක් කියලා හිතලා. අන්තිමට ජොබෙන් අයින් වෙල බිස්නස් කරන්න ගියාම ඉතින් දැන් මුකුත් නෑ. 2016 ඉදන් හොයනවා
    මචන් Sunday observer වගේ පත්තරේක මංගල දැන්වීමක් දාලා බලපන්. ඒකෙන් උබට මැච් වෙන, උබගේ තත්ත්වෙට ගැලපෙන එකක් ගොයා ගන්න පුළුවන්, කල් යවන්නෙ නැතුව බැදපන්.