ශනි රවි දෝශ කේන්දරේ තියෙන එවුන්ට විවාහය පරක්කු වෙනවලු. තව මාස 4කින් මට 32යි. 27 ඉදන් හොයනවා අම්මාට කේන්දරේ නැතුව වෙන දෙයක් විස්වාස නෑ ඒ දෝශය කැපෙන්න පුලුවන් කේන්දරයක් ලැබුනොත්ලු බදින්න පුලුවන් නැත්ත්නම් ප්‍රශ්න ඇවිත් කැඩෙනවලු. මේ කතාව ඇත්තද බොරුද ඔබලා මොකද හිතන්නෙ මේ ගැන? සුපිරියටම කෙලවෙලා ඉන්නෙ මේක නිසා