ඇගලුම් ආනයනය තහනම්

dilann

Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    ඇගලුම් කියන්නේ මහල ඉවර කරපු... අදින්න පුලුවන් එකට....
    රෙදි කියන්නේ අර උඩ කීව ඇගලුම් මහන්න ගන්න ඒවට....
    ආන්න ඒ කීව ඒවා ලංකාවේ නෑ ඔක්කොම... ඉතින් තියෙන රටකින් ගෙන්නල.... ලංකාව ඇතුලේ මහල රට යවන එකයි ලංකාවේ ඇතුලේ මහල විකුනන එකයි ලංකාවට ලාබයි.....

    MADE IN SRI LANKA කියල ගහපු ඇදුම් වලට පට්ට ඉල්ලුමක් තියෙන්නෙ..... OYSHO, DECATHLON, NEXT, LINDEX, LIDLE, MARK & SPENCER, BANANA REPUBLIC, MOTHER CARE, TESCO වගේ ගොඩාක් අය ඉන්නවා.... ඔය රට ඉන්න ලංකාවේ පොශ් ගෑනූ... වික්ටෝරියා කියල අනම් මනම් කියල අදින්නේ අපි මහල එහෙට යවපුවා තමා.....

    ලංකාවේ මහල විකුනන්න ගියාම මචන් අපි ඔය දැන් කඩවල් වලින් ගන්න ගානට ඒ වගේ ඇදුම් ගන්න ටිකක් අමාරුයි. ලකාවේ ෆැක්ට්‍රි වල මහන ඒවා මෙහෙ normal shops වල නෑ . ඒවා සෑහෙන ගණන්. නිකන් රෙදි ගෙනත් මහනවා නෙවෙයි නේ. වොෂ් කරන්න, color මැච් , design , කෙමිකල් වලට ලොකු cost එකක් add වෙනවා. ඒකයි කට්ටිය අඩු ගානට ඔය බැංකොක් වගේ රටවල් වලින් ඇදුම් තොග ගේන්නේ. මෙහෙ මහල දෙනවට වඩා ලාබෙට දෙන්න පුලුවන්. නිකන් බලන්න හොද බතික් ඇදුමක ගණන්. ඔය උබ දාල තියන brand names මහන ෆැක්ට්‍රිවලින් මහල අදින්න නම් වෙන්නේ නෑ මෙහෙ උන්ට.

    මෙහෙ මහල විකුණන ඇදුම් වලට මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් / මිලදී ගැනීමේ හැකියාවක් ඇති කරොත් ඉතින් හොදයි.. ඒවා ඉතින් නිකන් ගෙන්නන එක තහනම් කරල කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බන්. ඒවා තහනම් කරම කොහෙන්ද ඇදුම් කඩ වලට ? මොකෝ දැන් අතිරික්තයක් තියනවද දේශීයව මහන තැන වල. අර උබ කියපු ෆැක්ට්‍රි එක්ක පටල ගන්න එපා. ඒවා අද මෙහෙ තිබිල හෙට වෙන රටක තියෙන්න පුලුවන් ඒවා. එවල ගොඩක් අයිති කාරයෝ USA . උන් කරන්නේ එක එක රවලින් අමුද්‍රව්‍ය අරගෙන , අපි වගේ රටවලින් අඩු ශ්‍රමයට වැඩේ කරගන්න එක.. බංග්ලාදේශයට ගොඩක් ෆැක්ට්‍රි ගියා උන්ගේ cost අඩු නිසා. දැන් ඉතියෝපියාවටත් යනවා.
     
    • Like
    Reactions: neo7x

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හරිම සරලයි, අච්චර හොදට රට කරවපු මහින්දව 2015 පරද්දල, නිවටයෙක් ජනාධිපති කරල පො&නයෙක් අගමැති කරේ ,ඒ වගේ තමයි, හිටපු ගමන් වැරදි තීරන ගන්නව

    එක එකාගෙන් හිගා කාල බාගයක් සාක්කුවට දාගෙන ඉතිරි බාගෙන් පාරවල් ටිකක් හදන එකටද රට හොදට කරවනව කියන්නේ ආයුබෝන්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ලොකු ලොකු අර්ථික දැනුම නම් නැ යාලුවනෙ....
    මෙහෙම අදහසක් තියෙනව........

    සල්ලි දාන කැට ටිකක් අරන් සුදු කොල වලින් ඔතලා බස් වලට නැග්ගුවා නම් (එප පව්ලකින් එක් අයෙක්) අපිට දියුනු වෙන්න බැරිද?
    දවසට හොද ආදායමක් එනවා නේද?

    Aniwa ban. Danata thiyana saha karan yana business walin hondama ekak meka. Danatath pirisak kala beela andala inne me business eken.

    Ratama goda danna puluwan ❤️
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලංකාවේ මහල විකුනන්න ගියාම මචන් අපි ඔය දැන් කඩවල් වලින් ගන්න ගානට ඒ වගේ ඇදුම් ගන්න ටිකක් අමාරුයි. ලකාවේ ෆැක්ට්‍රි වල මහන ඒවා මෙහෙ normal shops වල නෑ . ඒවා සෑහෙන ගණන්. නිකන් රෙදි ගෙනත් මහනවා නෙවෙයි නේ. වොෂ් කරන්න, color මැච් , design , කෙමිකල් වලට ලොකු cost එකක් add වෙනවා. ඒකයි කට්ටිය අඩු ගානට ඔය බැංකොක් වගේ රටවල් වලින් ඇදුම් තොග ගේන්නේ. මෙහෙ මහල දෙනවට වඩා ලාබෙට දෙන්න පුලුවන්. නිකන් බලන්න හොද බතික් ඇදුමක ගණන්. ඔය උබ දාල තියන brand names මහන ෆැක්ට්‍රිවලින් මහල අදින්න නම් වෙන්නේ නෑ මෙහෙ උන්ට.

    මෙහෙ මහල විකුණන ඇදුම් වලට මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් / මිලදී ගැනීමේ හැකියාවක් ඇති කරොත් ඉතින් හොදයි.. ඒවා ඉතින් නිකන් ගෙන්නන එක තහනම් කරල කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බන්. ඒවා තහනම් කරම කොහෙන්ද ඇදුම් කඩ වලට ? මොකෝ දැන් අතිරික්තයක් තියනවද දේශීයව මහන තැන වල. අර උබ කියපු ෆැක්ට්‍රි එක්ක පටල ගන්න එපා. ඒවා අද මෙහෙ තිබිල හෙට වෙන රටක තියෙන්න පුලුවන් ඒවා. එවල ගොඩක් අයිති කාරයෝ USA . උන් කරන්නේ එක එක රවලින් අමුද්‍රව්‍ය අරගෙන , අපි වගේ රටවලින් අඩු ශ්‍රමයට වැඩේ කරගන්න එක.. බංග්ලාදේශයට ගොඩක් ෆැක්ට්‍රි ගියා උන්ගේ cost අඩු නිසා. දැන් ඉතියෝපියාවටත් යනවා.
    :) ඒ ගොඩක් ෆැක්ට්‍රි මෙහෙ තියෙන්නේ අපේ අයගේ මැහිමේ දක්ෂකම නිසාම නෙවෙයි.. හැබැයි අපේ රටේ ඇගලුම් ක්ෂේත්‍රයත් එක්ක කාලයත් එක්ක හොද දැනුම තියන ලෝකේ පිළිගත් පිරිසක් හැදිලා ඉන්නව.
    අනික ඔය පිටින් දැනට කොච්චර අහාර ගේනවද ? ඒවා ගේන එක නැවැත්තුවා කියලා මෙහෙ නිෂ්පාදන වැඩි වෙන්නේ නෑ . දැනට ආනයනය මත පදනම් වෙලා කොච්ච්ච්ර බිස්නස් තියනවද ? ඔය රෙදි කඩ ඔක්කොම ඉන්දියා, බැංකොක් වලින් ගේන ඒවා ..
    කරන්න ඕනේ මෙහෙ දේ දියුණු කරල ඒවාට හොද වෙළද පොලක් මෙහෙ හැදෙන්න දෙන එක. එතකොට නිකන්ම ඒවාට ඕන තැන ලැබිල ආනයන අඩු වෙනවා. බලෙන් ඔක්කොම නැවැත්තුව කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ..
    අනික ගොඩක් ආනයනය කරන ඒවා(ආහාර වගේ) රටවල් අතර ගිවිසුම් එක්ක බැදුන දේවල්. සෝෂල් මිඩියා වල උන්ට ඕන විදියට ඕව නවත්තන්න රටට බෑ බන්. :)

    btw , මේ ත්‍රෙඩ් එක දාල තයෙන්නේ @2osama නේ. 🥴 . "මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් එක්කෝ ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ එහෙම නැත්නම් සජිත් මොහමඩ් වෙනුවෙන් මෝඩ පාට එකක් රඟපානවා. " මෙහෙම වෙන්නේ කොහොමද ?

    රුපියල් සීයේ සැමන් බයියෝන්ට උන්ගේ මහා එකා ට වගේම උන්ටත් තේරෙන තරම තමයි ...උන් හිතන්නේ ලංකාව කියන්නේ 'රාජ්‍ය සේවකයන්ට' කියල ... රැස්පැක්ට් සෑර්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    රුපියල් සීයේ සැමන් බයියෝන්ට උන්ගේ මහා එකා ට වගේම උන්ටත් තේරෙන තරම තමයි ...උන් හිතන්නේ ලංකාව කියන්නේ 'රාජ්‍ය සේවකයන්ට' කියල ... රැස්පැක්ට් සෑර්

    :unsure:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ලංකාවේ මහල විකුනන්න ගියාම මචන් අපි ඔය දැන් කඩවල් වලින් ගන්න ගානට ඒ වගේ ඇදුම් ගන්න ටිකක් අමාරුයි. ලකාවේ ෆැක්ට්‍රි වල මහන ඒවා මෙහෙ normal shops වල නෑ . ඒවා සෑහෙන ගණන්. නිකන් රෙදි ගෙනත් මහනවා නෙවෙයි නේ. වොෂ් කරන්න, color මැච් , design , කෙමිකල් වලට ලොකු cost එකක් add වෙනවා. ඒකයි කට්ටිය අඩු ගානට ඔය බැංකොක් වගේ රටවල් වලින් ඇදුම් තොග ගේන්නේ. මෙහෙ මහල දෙනවට වඩා ලාබෙට දෙන්න පුලුවන්. නිකන් බලන්න හොද බතික් ඇදුමක ගණන්. ඔය උබ දාල තියන brand names මහන ෆැක්ට්‍රිවලින් මහල අදින්න නම් වෙන්නේ නෑ මෙහෙ උන්ට.

    මෙහෙ මහල විකුණන ඇදුම් වලට මිනිස්සුන්ගේ වැඩි කැමැත්තක් / මිලදී ගැනීමේ හැකියාවක් ඇති කරොත් ඉතින් හොදයි.. ඒවා ඉතින් නිකන් ගෙන්නන එක තහනම් කරල කරන්න බෑ . එහෙම කරන්නෙත් නෑ බන්. ඒවා තහනම් කරම කොහෙන්ද ඇදුම් කඩ වලට ? මොකෝ දැන් අතිරික්තයක් තියනවද දේශීයව මහන තැන වල. අර උබ කියපු ෆැක්ට්‍රි එක්ක පටල ගන්න එපා. ඒවා අද මෙහෙ තිබිල හෙට වෙන රටක තියෙන්න පුලුවන් ඒවා. එවල ගොඩක් අයිති කාරයෝ USA . උන් කරන්නේ එක එක රවලින් අමුද්‍රව්‍ය අරගෙන , අපි වගේ රටවලින් අඩු ශ්‍රමයට වැඩේ කරගන්න එක.. බංග්ලාදේශයට ගොඩක් ෆැක්ට්‍රි ගියා උන්ගේ cost අඩු නිසා. දැන් ඉතියෝපියාවටත් යනවා.
    factory අයිති කාරයෝ USA නෙවි මචං. උන් ගොඩක් ලංකාවේ. MAS, Brandix, Hirdaramani ඔය ඔක්කොම ලංකාවේ අය. වෙන්නේ අනිත් රටවල labor rates අඩු වෙද්දී ඒ අය factory ඒ රටවල් වලට expand කරනවා. ලංකාවේ ගර්මෙන්ට් cost එක වැඩි වෙන්නේ මෙහේ follow කරන process එක නිසා. ලංකාවේ products famous වෙන්නේ ethical manufacturing, Quality වගේ ඒවා නිසා. ඒ අය සැහෙන්න ඒ දේවල් වලට වියදන් කරනවා ඒ දේවල් maintain කරන්න. ඔය garment වල brands තියනවා ලංකාවේ market එක target කරන් මහන. Amante (MAS) Moose(Brandix) Avirate(Timex) එතකොට ඒ cost එක ලංකාවේ market එකට match කරනවා
    අනික ලංකාවේ ෆබ්රික් mills නුත් තියනවා yarn ගෙනත් ෆබ්රික් හදන. Hayleys, ocean lanka , TJ MAS රටේ policy වෙනස් වෙද්දී ඒ අය ඒ විදියට business change කරාවි.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    factory අයිති කාරයෝ USA නෙවි මචං. උන් ගොඩක් ලංකාවේ. MAS, Brandix, Hirdaramani ඔය ඔක්කොම ලංකාවේ අය. වෙන්නේ අනිත් රටවල labor rates අඩු වෙද්දී ඒ අය factory ඒ රටවල් වලට expand කරනවා. ලංකාවේ ගර්මෙන්ට් cost එක වැඩි වෙන්නේ මෙහේ follow කරන process එක නිසා. ලංකාවේ products famous වෙන්නේ ethical manufacturing, Quality වගේ ඒවා නිසා. ඒ අය සැහෙන්න ඒ දේවල් වලට වියදන් කරනවා ඒ දේවල් maintain කරන්න. ඔය garment වල brands තියනවා ලංකාවේ market එක target කරන් මහන. Amante (MAS) Moose(Brandix) Avirate(Timex) එතකොට ඒ cost එක ලංකාවේ market එකට match කරනවා
    අනික ලංකාවේ ෆබ්රික් mills නුත් තියනවා yarn ගෙනත් ෆබ්රික් හදන. Hayleys, ocean lanka , TJ MAS රටේ පොලිච්ය් වෙනස් වෙද්දී ඒ අය ඒ විදියට business change කරාවි.
    ඔව් උබ හරි.. Brandix, Hirdaramani එහෙම මෙහෙ උන්ගේ තමයි . අර චාලි වගේ usa උන්ට අයිති ෆැක්ට්‍රිත් තියනවා. මම කිව්වේ අර ජනප්‍රිය බ්‍රෑන්ඩ් වලට හදන ඇදුම් මෙහෙ අයට දෙන්න ගියොත් මිල සෑහෙන වැඩි වෙනවා. එහෙම කරන්න පුලුවන් නම් හොදයි. උබ කියන්නේ මෙහෙ ඇදුම් මහල ආනයන සම්පුර්ණයෙන් නවත්තන්න පුලුවන් ද ? උබ ෆීල්ඩ් එක ගැන හරියට දන්න එකෙක් වගේ නිසා අහන්නේ. :)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ඔව් උබ හරි.. Brandix, Hirdaramani එහෙම මෙහෙ උන්ගේ තමයි . අර චාලි වගේ usa උන්ට අයිති ෆැක්ට්‍රිත් තියනවා. මම කිව්වේ අර ජනප්‍රිය බ්‍රෑන්ඩ් වලට හදන ඇදුම් මෙහෙ අයට දෙන්න ගියොත් මිල සෑහෙන වැඩි වෙනවා. එහෙම කරන්න පුලුවන් නම් හොදයි. උබ කියන්නේ මෙහෙ ඇදුම් මහල ආනයන සම්පුර්ණයෙන් නවත්තන්න පුලුවන් ද ? උබ ෆීල්ඩ් එක ගැන හරියට දන්න එකෙක් වගේ නිසා අහන්නේ. :)
    මට හරියටම කියන්න අමාරුයි මචං ඒක. එත් policy එකක් හදල එක strictly maintain කරනවනං මට හිතෙනවා මෙහේ manufacturers ලට පුළුවන් වෙන්න ඕන රටේ demand and market price එක බලලා supply එකක් දෙන්න. දැන් ඔය china thailand ගෙන්නන ඩෙනිම් tshirts කීපයක් ඇරුනම අපි ගොඩක් ලංකාවේ brands use කරනවනේ බන්. ශිර්ට්ස් ගත්තොත් Emarelad, hameedia polo, crocadile, ජෝක්‍කු ebony, signature, vest. හැබැයි government එක හරි stand එකක ඉන්න ඕන සහ එක openly කියන්න ඕන. එතකොට උන්ට plan එකක් ගහන්න පුළුවන් වෙයි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    දීර්ඝකාලීනව ගතයුතු තීරන ක්ෂනිකව ගැනීම අමනකමක් . මාර්කට් එක ද‍ේශීය ඇදුම්වලින් පුරවන ගමන් තමයි ඕක ව‍ෙන්න ඕන‍ේ . නැත්නම් අන්තිමට මිනිස්සුන්ට තමන්ට ගැලප‍ෙන ඇදුමක් ගන්න නැතිවුනාම තමයි ආතල් බලාගන්න තිය‍ෙන්න‍ේ . විකල්ප නියමිත පරිදි නැතුව ක්ෂනිකව හැම ලබ්බම ද‍ේශීයව පුරවන්න පුලුවන්කමක් නෑ . සිරිමා නාගත්ත‍ෙත් ඔය වැඩ‍ේ නිසයි . ආනයනික ඇදුම්වලට වඩා ද‍ේශීය නිශ්පාදකයා වැඩි මිලට විකුනනක‍ොට මිනිස්සුන්ට ගන්න කිව්වාට උන් ගන්න‍ේ ඇට‍ේ විකුනලාද ? කහ තහනම නිසා කහ අධික මිලකට ගිහින් , ද‍ේශීය ව‍ෙළදප‍ොල බැලන්ස් න‍ොකර ආනයනය තහනම් කිරීම‍ේ ප්‍රතිඵලය ඕක තමයි . දැනටම මිනිස්සු අතර අප්‍රසන්න භාවයක් ඇති ව‍ෙන්න‍ේ ව‍ෙළදපල පිලිබද නිසි අධ්‍යනයක් න‍ොකර ගන්නා තීරන නිසා . ලංකාව‍ේ 50% කට වැඩි පිරිසක් අදටත් මාර්කට් එක ල‍ෙස භාවිතා කරන්න‍ේ පදික ව‍ෙලද සැල් , ප‍ොලවල් , කුඩා ව‍ෙළදසැල් , . එහ‍ෙම මිනිස්සු බලන්න‍ේ ද‍ේශීයද , කල්පැවැත්ම ක‍ොහමද කියන එක න‍ෙව‍ෙයි මිල කීයද කියන එකයි ... උන්ග‍ේ පර්ස් එකට මිල න‍ොගැලපුන‍ොත් එතනින්ම ආණ්ඩුව‍ේ පැවැත්ම ඉවරයි . එදාට ක‍ොච්චර හ‍ොද තීරනයක් උනත් මිනිස්සු විරුද්ධව‍ෙනවා ...
     
    • Like
    Reactions: vgp and dilann

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ලංකාවේ මහණ රෙදි ගන්න මෙහෙ උන්ගේ salary එක හදල ඉන්න ඕනේ. ඔය export කරන ඒවා cost එකට දුන්නත් ගන්න අමාරුයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,332
    1
    4,021
    113
    Then what will happen to Arcade, Gall Face One, CCC, Race Course and other boutique shops that sold Branded clothes?
    These places were designed during MR regime by GR under UDA. Now same GR is going to make them empty and bankrupt, god save our banking system, as most are heavily indebted to local banks. Heading for disaster due to mismanagement of economy.
    First stopped import of vehicles, which can be justified due to excessive drain of FC, but clothes are not ?
    Even Odel , had lot of imported brands ....... This if fools paradise
     
    Similar threads