නැව හරි

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නැවේ හිටපු කාර්ය මණ්ඩලය බේරාගෙන, නැවේ ගින්න මුල සිට මැඩපවත්වපු අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාව දෙකට දාලා ඉන්දියාව එතනත් ලොක්ක වෙලා.

    උන් එනකම් අපිට අවශ්‍ය සම්පත් නෑ කියල බලාගෙන හිටියනම් මොකද වෙන්නේ ?

    ඒ මදිවට (බොරුවට) රට ජාතිය ගැන මහා ආඩම්බරෙන් කතා කරන අපතයෝ ටිකක් මේ සිද්ධියේ සම්පුර්ණ ගෞරවය ඉන්දියාවට දීල මේකෙත් අදහස් දානවනේ..... :angry:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    This is not a joke or political issue. Ship is on fire but was tugged to deep sea https://in.news.yahoo.com/oil-tanker-mt-diamond-towed-033803781.html
    Must be thankful to all who did this but lot will depend on its plight if abandoned in deep sea. There are lot of such tankers drowned in sea and oil may leak after some time creating a disaster. They are all waiting time bombs. This is worse as tanker was full and its capacity was 299,986 DWT . It may not sink as it is full and ship is not tilted and if fire does not spread it can be tugged to India .
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113


    ට්විටර් එකට ගිහින් බලන්න අපේ ගොබ්බයො දාල තියන ඒවා. උන් කියල තියෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකා නාවික අංශ දෙකම එකතු වෙලා කරපු බව. අපේ උන් එතන ලංකාවට ක්‍රෙඩිට් දුන්නේ නෑ කියල හැමිනෙනවා. මුන්ට ඉංග්‍රීසි බැරිද දන්නේ නෑ.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ට්විටර් එකට ගිහින් බලන්න අපේ ගොබ්බයො දාල තියන ඒවා. උන් කියල තියෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකා නාවික අංශ දෙකම එකතු වෙලා කරපු බව. අපේ උන් එතන ලංකාවට ක්‍රෙඩිට් දුන්නේ නෑ කියල හැමිනෙනවා. මුන්ට ඉංග්‍රීසි බැරිද දන්නේ නෑ.
    පිස්සු යක්කු. උන්ට තේරෙන්නේ නෑ අපි බේරුන බේරිල්ලේ තරම... මොකා ඈවිත් හරි උදව් කරපු එකට ස්තූති කරන්න ඕනේ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Indian kariyosa serama credit eka aran tiynne
    යකෝ ඒකෙ ද ඇත්තක් තියෙන්න පුළුවන්.
    අපේ උන් විතරක් ගියා නම් යසට හිටී.
    අපේ උන් ළග අඩු ගානෙ බූම් එකක්වත් නැතුව 🤣
    ඉන්දියාවෙන් ආවෙ නැතුව කෙල උනා නම් කොහොමද කියන්නෙ?
    ඉන්දියන් නැව් 4ක උදව්වෙන් ලංකාවෙ නැව් 4කයි තව රුසියාවෙයි.
    ඉතිං උන් ලොකු සපෝට් එකක් දීලා තියෙනවා.
    කෙලවෙලා ලීක් උනා නම් උබලම අඩයි අපෝ අරුන් බූම් එකක්වත් දුන්නෙ නෑ කියලා.එහෙම උනා නම් අර මුරුසියෙ වගේ උබලට කොන්ඩ කපලා තමයි කොරන්න වෙන්නෙ.
    ඉදකින් ඔච්චර කුහක වෙන්න එපා