නැව හරි

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව නිවේදනය කරල තියෙනවා ගින්න සාර්ථකව මැඩ පැවැත්තුවා කියල.
    අම්මෝ ඇති යන්තම්.
    ඉන්දීය සහ රුසියානු නාවික හමුදාත් මෙහෙයුම් වලට ඇවිත් තියෙනවා.
    වෙන්න ගිය ලොකුම විනාසයකින් බේරුනා අපේ සාගර ජීවින්😍😍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,755
    113
    34
    Kalutara
    ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව නිවේදනය කරල තියෙනවා ගින්න සාර්ථකව මැඩ පැවැත්තුවා කියල.
    අම්මෝ ඇති යන්තම්.
    ඉන්දීය සහ රුසියානු නාවික හමුදාත් මෙහෙයුම් වලට ඇවිත් තියෙනවා.
    වෙන්න ගිය ලොකුම විනාසයකින් බේරුනා අපේ සාගර ජීවින්😍😍
    බ්‍රේකින් නිව්ස් දැම්මෙ පිට ගින්න නිමුවා ඇතුලෙතතාම ගිනි ගන්නවා කියල
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    india.JPG
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බ්‍රේකින් නිව්ස් දැම්මෙ පිට ගින්න නිමුවා ඇතුලෙතතාම ගිනි ගන්නවා කියල
    ඔව් පාලනය කරා කියන්නෙ සම්පූර්ණයෙන්ම නැවැත්තුව කියන එක නෙමෙයි. ගොඩක් දුරට නැති වෙලා යයි ඒකත්
    Umbe bai katha wishwaasa karala api sanasennam bun. theruwan saranai
    බයි හුත්තෙක් කිව්ව එකක් නෙමෙයි ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව නිවේදනය කරපු එකක්

    Indian kariyosa serama credit eka aran tiynne
    යකෝ ඒකෙ ද ඇත්තක් තියෙන්න පුළුවන්.
    අපේ උන් විතරක් ගියා නම් යසට හිටී.
    අපේ උන් ළග අඩු ගානෙ බූම් එකක්වත් නැතුව 🤣