මංගල සිංහරාජය බේරගැනීමට පෙරට ඵයි😁👍

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

    මතභේදයට තුඩුදුන් නෙලුව – ලංකාගම මාර්ගය හේතුවෙන් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට ගැටලුවක් ගෙන දෙන බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

    මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත යොමුකළ ලිපිය පහතින්

    https://www.lankahotnews.net/2020/09/mangala-samaraweera.html?m=1
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    පාර හදන වැඩේ නන් අවුල් හැබයි...සිංගරාජෙටම ඉන්නේ පිරිමි අලි දෙන්නෙක් විතරයි දැන්...අපේ ජිවිත කාලෙදිම උන් දෙන්නත් වද වෙලා යනවා.උබලට දුක හිතෙන්නේ නැද්ද ඒවා ගැන...විකල්පයක් හොයන්න පුලුවන් ප්‍රශ්නයක්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මංගලත් පොටක් පාදගන්න තමා හදන්නේ...මම නම් විරුද්ධයි පාර හැදුනට... පෞල් වලට මාතර පැත්තෙ රජයට අයිති ඉඩම් දීලා ඔවුන්ගේ ජීවනෝපාය පිළිබද්ව යම් අත්වැලක් ලබා දුන්න නම් සහ ඒ ගම තිබ්බ තැනම පළතම කැලේටම යන්න දුන්න නම් හරි.. කොහොම උනත් යෝෂිතගෙ හොටෙ1ල් මෙ වෙලාවෙ නැති උනත් පාර හැදීමෙන් පසුව හොටෙල්1ක් ගහනව වගේ ව්‍යාපාරික දේවල් ඇති වෙන්න 100%ක ඉඩකඩක් තියන බව දෙනියායෙ මනුස්සයෙක් විදියට මට කියන්න පුලුවන්..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    118522818_2770355119861754_6353033978423554970_o.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මංගලත් පොටක් පාදගන්න තමා හදන්නේ...මම නම් විරුද්ධයි පාර හැදුනට... පෞල් වලට මාතර පැත්තෙ රජයට අයිති ඉඩම් දීලා ඔවුන්ගේ ජීවනෝපාය පිළිබද්ව යම් අත්වැලක් ලබා දුන්න නම් සහ ඒ ගම තිබ්බ තැනම පළතම කැලේටම යන්න දුන්න නම් හරි.. කොහොම උනත් යෝෂිතගෙ හොටෙ1ල් මෙ වෙලාවෙ නැති උනත් පාර හැදීමෙන් පසුව හොටෙල්1ක් ගහනව වගේ ව්‍යාපාරික දේවල් ඇති වෙන්න 100%ක ඉඩකඩක් තියන බව දෙනියායෙ මනුස්සයෙක් විදියට මට කියන්න පුලුවන්..
    ඔය මිනිස්සු තමාගේ උපන් ගම දාල එහෙම යයිද බන් ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927

    honda wandiyak dunnoth ei...kandy highway eketa gewal pitin giya families innewa..loku wandiyak hambenewa
     
    • Like
    Reactions: D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    honda wandiyak dunnoth ei...kandy highway eketa gewal pitin giya families innewa..loku wandiyak hambenewa
    හැමෝම යන්නේ නැහැ බන් ඒත්.. විශේෂයන් ගොඩක් පරණ අය, ගම්වල ඉන්න මිනිස්සු හිතන පතන විදිය ගොඩක් වෙනස් අනිත් පැති එක්ක බලද්දී. උබ දැන් ඉන්න ලස්සන ගමක කියමු උබ නගරබද ගෙයක් දුන්නොත් යනවද ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    honda wandiyak dunnoth ei...kandy highway eketa gewal pitin giya families innewa..loku wandiyak hambenewa
    අඩෙහ් හයිවේ වන්දි නම් දුවන්න අඩන්නම නේද ? බෙලිඅත්ත පැත්තෙ මම දන්න හෙනම ඩොටෙ කෙනෙක්ගෙ ඉඩමක් ගිහින් ලක්ශ 70ගාණක් ලැබුනා.. මරු පල්ලම..

    ප්‍රශ්නය තමන්ගේ වුනානම් ඔය ගොඩ දෙනෙක්ගේ මතය වෙනස් වෙන්න තිබ්බා.
    ඕක කියද්දිම තමයි මතක් මම් දාර්ශනික ටෝක් දුන්නට අපෙ ගෙවල් පල්ලෙහ දිය ඇල්ල හරස් කරල ඩැම්1ක් ගහනවා ඉන් පස්සෙ එතන ජලාශයක් ගහලා වතුර හම්බන්තොටට ගෙනියන්න.. ඒක වැඩ පටන් ගන්නව හෙට අනිඩ්ඩ. ජලාශෙ වටේට ෆොරස්ට් රිසව්1ක් දැම්මොත් තමා අපිට තනි ඇහැට ඇඩෙන්නේ.. පාරම්පරික ඉඩම් නැති වෙනවා..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    හැමෝම යන්නේ නැහැ බන් ඒත්.. විශේෂයන් ගොඩක් පරණ අය, ගම්වල ඉන්න මිනිස්සු හිතන පතන විදිය ගොඩක් වෙනස් අනිත් පැති එක්ක බලද්දී. උබ දැන් ඉන්න ලස්සන ගමක කියමු උබ නගරබද ගෙයක් දුන්නොත් යනවද ?

    Ow itin hamoma kemathi wenne na loku gaanak dunnath..mama yanna kemathith na inne thanin kiyak gewwath....highway case ekee ithin choice ekak na yannema wenewa mama hithanne..

    අඩෙහ් හයිවේ වන්දි නම් දුවන්න අඩන්නම නේද ? බෙලිඅත්ත පැත්තෙ මම දන්න හෙනම ඩොටෙ කෙනෙක්ගෙ ඉඩමක් ගිහින් ලක්ශ 70ගාණක් ලැබුනා.. මරු පල්ලම..
    Ow kurunagela patte 300 laks da koheda gewwalu ....house + land.
     
    • Like
    Reactions: Ultron and D_Mad

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඔය මිනිස්සු ඒ කාලේ ඉදන් දුක් වින්දා මෙච්චර මාකට් උනේ නෑ. 2004 ගන් වතුරක් ආවා ලන්කාගම මිනිස්සු හිරවෙලා යන්න විදියක් නෑ කියල ඒ දවස් වල තිබුනේ. මන් හිතන්නෙ ලන්කාවෙ දුශ්කරම ගම ඕක. හොස්පිටල් එකකට යන්න ටවුන් එකකට යන්න මාර කට්ටක් කන්න ඔනේ. ඔය පාර ඒ මිනිස්සුන්ට මාර වටිනවා මාර කියන්නෙ කියාගන්න බැරි තරම්. එහෙම එකේ ඕකට අකුල් හෙලනවා කියන්නෙ මාර පවක්. ඔය මිනිස්සු දුක් විදිනකොට ඔය එකෙක් කටක් ඇරියෙ නෑ.මුන්ට ඕන මොකක් හරි අල්ලන් ආණ්ඩුවට බනින්න. ඔය පාර සින්හරාජෙට හානි නොවීකරානම් ඔය ප්‍රශ්න ඉවරයි. කොට්ටව කැලේ මැදින් මහපාරක් තියෙනවා කැලේට හානි උනාද?

    දේවානි ලා ඉඩම් දෙන්න යනවා. මට පුදුමයි අච්චර මොලේ තියෙන කෙනෙක් කොහොමද ඒ තත්වෙට වැටුනෙ කියලා. යකෝ ඒ මිනිස්සුන්ගෙ ගම රට දාල යාවිද මෙච්චර කටු කාගෙන මෙච්චරකල් ජීවත් උනු මිනිස්සු?

    අනික ඔය එකෙක්ටවත් වඩා කැලේට ආදරේ මිනිස්සු තමයි ඔය ගම්වල ඉන්නෙ.

    අනික ඔය එකෙක්වත් එතැනට ගිහින් පෙන්නුවද මේ කපල තියෙන්නෙ සින්හරාජෙ කියලා? නෑ උන් ඔක්කොම කරන්නෙ බොරු පොටො පෙන්න පෙන්න මාධ්‍ය සන්දර්ශන කරන එක. උන්ටත් පුලුවන්නෙ මාධ්ය එක්ක එතනට ගිහින් හරියට පෙන්නන්න මෙ කපල තියෙන්නෙ රක්ශිතය කියල පෙන්නලා වැඩේ නවත්තන්න. එහෙම කරන එකෙක්වත් නෑ :lol: :lol: :lol: :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    ithin othana thiyenne pahadiliwa paara hadana eke newei awula karana widihe awula kiyala. okata cover wela thiyena kupadi wada tika okkoma karanawa contract kaarayoi anik amathila tikai.minissu adare kesewethath hamoma ehemath na. passe passe iskolayak denna , hospital ekak denna kiyala anthimata ekatath kela wenawa. oka thamai yathaarthaya.

    minissu kalawal asse ringagena gewal hadana ekata sinharajewath eke saththuwath pali nane bn. sinharaje gamata awe na minissu sinharaje lagata giya misak
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පාර හදන වැඩේ නන් අවුල් හැබයි...සිංගරාජෙටම ඉන්නේ පිරිමි අලි දෙන්නෙක් විතරයි දැන්...අපේ ජිවිත කාලෙදිම උන් දෙන්නත් වද වෙලා යනවා.උබලට දුක හිතෙන්නේ නැද්ද ඒවා ගැන...විකල්පයක් හොයන්න පුලුවන් ප්‍රශ්නයක්නේ
    එකෙක්ව බලාගන්න @erozanව දාමු, අනිකව බලාගන්න @2osamaව දාමු,
    අනිත් ලොල්ලොටික ගාලෙ වැඩට, කිතුල් අතු අදින්න දාමු

    හැමෝම යන්නේ නැහැ බන් ඒත්.. විශේෂයන් ගොඩක් පරණ අය, ගම්වල ඉන්න මිනිස්සු හිතන පතන විදිය ගොඩක් වෙනස් අනිත් පැති එක්ක බලද්දී. උබ දැන් ඉන්න ලස්සන ගමක කියමු උබ නගරබද ගෙයක් දුන්නොත් යනවද ?
    කැමති බන් කැමති
    ගමෙ ජීවිතෙ සුන්දරයි කියලා හැමනෙන්නෙ ටවුන් එකෙන් ගෙයක් ගන්න බැරි හින්දා.ඉස්පිරිතාලෙ, බැංකුව, ඉස්කොලෙ හැමදෙයක්ම ලග තියන තැනක් පහසුවෙන් ජීවිතෙ ගෙවන්න උන් කැමති
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හැමෝම යන්නේ නැහැ බන් ඒත්.. විශේෂයන් ගොඩක් පරණ අය, ගම්වල ඉන්න මිනිස්සු හිතන පතන විදිය ගොඩක් වෙනස් අනිත් පැති එක්ක බලද්දී. උබ දැන් ඉන්න ලස්සන ගමක කියමු උබ නගරබද ගෙයක් දුන්නොත් යනවද ?
    පිස්සුද බන් රජයට ඕක ල‍ේසිය‍ෙන්ම කරන්න පුලුවන් . හ‍ොදම උදාහරනය ක‍ොත්මල‍ේ ජලාශයට යටවුනු ත‍ෙල්ද‍ෙණිය ප්‍රද‍ේශය ..