කුල භේද

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    857
    1,398
    93
    Thanx
    හෙට්ටි කංකානමගේ කියලා නම් නැහැ ...හෙට්ටි , කංකානමගේ කියලා වෙන වෙනම තියනවා ඒ කියන්නේ කරාව

    කරාව උනත් අයේ කොටස් වලට බෙදනවා.. නිකන් ගොවි ගම රදල, පට්ටි, ගොවි විදියට අයේ බෙදෙනවා වගේ... ඔය සලාගමත් එහෙමයි... ආච්චි ගෙදැර හිටියනම් බොට අහලා කියන්න තිබ්බා... හෙට්ටි කියලා කෑල්ල එනවා වෙලා දාමේ ගියපු අයගෙත් හෙට්ටිආරච්චිලා එහෙම ඉන්නවා ගොයි-පට්ටි වලට අයිතිවෙන... ඕවා එච්චර බලන්න එපා ෆැමිලි එකේ තත්වෙයි කෙල්ලගේ තත්වෙයි බලපන්... ඔය වාසගම් කුල වල මිනිස්සු ගති ගුණ වලින් ඉස්සර අදුරගන්න පුළුවන් එක ගමේම ඉන්න නිසා.. දැන් අමාරුයි..ඇත්තටම වෙන්නේ ගොඩක් අයට තමා ඉපදුන පරිසරයෙන් කතා විලාශය ගති ගුණ එනවා.. ඉතිංඒ කාලේ එකම කුලේ අය එකම ගමක හිටයේ (උදා: සලාගම කුඹල්ගම රදාගම වගේ).. ඉතිං ඒ දවස් වල ගම් වල මිනිස්සු එකතුයි ඒ අයගේ සිතුම් පැතුම් කතා කරන විදිය ගුණ අගුණගොඩක් වෙලාවට එක සමානයි..ඉතිං අද කාලේට ගැලපෙනහොඳමදේ ඒ ගෑනු ළමයගේ පවුලේ අයකොහොම දඒ ගෑනු ළමයා කොහොම ද එයා ළඟින්ම ආශ්‍රය කරන්නේ මොන වගේ අය ද කියලා බලන එක

    (නුවර පැත්තේ හෙට්ටිකංකානම කෙනෙක්නෙමෙයිනේ ඔය :lol:)
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18

    නුවර නෙමෙයි.... ‍හොරණ පැත්තේ.....
     
    • Like
    Reactions: Piyathissa

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හෙට්ටි කියන්නේ ලෝකුරුවෝ.. රන් රිදී වැඩ කරන්නේ උන්.. ආචාරි කුලේ.. විශ්ව කුල කියලත් කියනවා. අඩු කුලේ උන්... හෙට්ටි වීදිය එහෙම දන්නවනේ.
    හෙට්ටි ආරච්චි ලා නම් ගොවිගම ඉනනව.. ආරච්චිලට රන් රිදී වැඩ කරලා දීලා උන්ගේ ගෑනියෙක් ආරච්චි බඩ කරහම ඒ ළමයට වාසගම දෙනවා ..හෙට්ටි ආරච්චි කියලා..කුල වද්ද ගන්නවා කියන්නේ.. ඔරිජිනල් ගොවි කුල නෙමේ.🙏
    කාංකානම කියන්නේ ඒ දවස් වල පියන් වගේ සීන් එකක්. කාර්යාල කාර්ය සහයක වගේ.. ආරච්චිගේ ෆයිල් එහේ මෙහී අරන් යන්න තේ වක්කරල දෙන්න. වත්තේ පිටියේ පොල් ටික කඩවන් න උන් ව හොයන්න යන්න.. පොලේ යවන්නේ වගේ මුව තමා.. අනිවා අඩු කුලේ.
    කුලේ නම් මතක නෑ.. හෙට්ටි කංකානම් කියන්නේ හෙට්ටි ගාව වැඩ කරපු එකෙක්. ඒ කියන්නේ හෙට්ටි තත් වඩා අඩු කුලේ...හ්ම්
    උඹ ඉහළ කුලේ ක නම් ගෙදරකට වාද්ද ගන්න එපා.මුන්ව. ඔව්.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    dedunu dewage kiyanne hakuruda bn?
    යකෝ දේව කියන්නේ දේව කුලේ..වහුම්පුරි ..හකුරු හදන උන්..කුරුඳු තලන උන්.. අඩු කුලේ පරයෝ.. ඉස්සර අපේ යාළුවෙක්ගෙ ගෙදරට එනවා කුරුඳු තලන කාලෙට.පවුල පිටින් එන්නේ..වෙනම දුම් ගෙයක් තියෙනවා. එකේ තමා ඉන්නේ..ළමයි ව ඉස්කෝලේ යවන්නත් ඒ පොඩි ගෙ ඉඳන් ඒ කාලෙට. මහත්තයෝ කියලා දෙකට තුනට නැවිල කතා කරන්නේ. 2004-5ත් ඕකුන් ආවා ඊට පස්සේ නම් දැක්කේ නැ.
     
    • Like
    Reactions: sha_sen

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හෙට්ටි කංකානමගේ කියලා ආවොත් ඌ ගොවිගම ද
    කවුරුත් මනුස්සයෝනේ බං ඕවයේ දිග පලල හොයලා මොනා කරන්නද...ඕවා හොයන්නේ මන්ද මානසික ගති තියන උන්, කාව කැපුවත් රතු ලේ තමා ඇගේ දුවන්නේ. ලේ බැංකුවට ගිහින් අහපන් ගොවිගම ලේ හොයන්න පුලුවන්ද.. කරාව ලේ හොයන්න පුලුවන්ද... පනික්කි ලේ හොයන්න පුලුවන්ද..... රොඩී ලේ හොයන්න පුලුවන්ද කියලා....
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    යකෝ දේව කියන්නේ දේව කුලේ..වහුම්පුරි ..හකුරු හදන උන්..කුරුඳු තලන උන්.. අඩු කුලේ පරයෝ.. ඉස්සර අපේ යාළුවෙක්ගෙ ගෙදරට එනවා කුරුඳු තලන කාලෙට.පවුල පිටින් එන්නේ..වෙනම දුම් ගෙයක් තියෙනවා. එකේ තමා ඉන්නේ..ළමයි ව ඉස්කෝලේ යවන්නත් ඒ පොඩි ගෙ ඉඳන් ඒ කාලෙට. මහත්තයෝ කියලා දෙකට තුනට නැවිල කතා කරන්නේ. 2004-5ත් ඕකුන් ආවා ඊට පස්සේ නම් දැක්කේ නැ.

    ubala hadda doteda bn inne? :lol:

    ape paththenm awlk na
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ubala hadda doteda bn inne? :lol:

    ape paththenm awlk na
    හෙනම ඩොටේ බං..
    බණ්ඩාරගම කිට්ටුව. මගේ හිතේ ඔය කුල සීන් දැක්කා අන්තිම සෙට් එක තමා අපී. දැන් නම් කසාදයක් බදින්න ගියාම විතරයි බලන්නේ.. අඩු කුලේ එ්වුන් හොයන්න පුළුවන් හසිරිමෙන්.කතා බහෙන්.. වාසගමෙනෙන්
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    හෙට්ටි කියන්නේ ලෝකුරුවෝ.. රන් රිදී වැඩ කරන්නේ උන්.. ආචාරි කුලේ.. විශ්ව කුල කියලත් කියනවා. අඩු කුලේ උන්... හෙට්ටි වීදිය එහෙම දන්නවනේ.
    හෙට්ටි ආරච්චි ලා නම් ගොවිගම ඉනනව.. ආරච්චිලට රන් රිදී වැඩ කරලා දීලා උන්ගේ ගෑනියෙක් ආරච්චි බඩ කරහම ඒ ළමයට වාසගම දෙනවා ..හෙට්ටි ආරච්චි කියලා..කුල වද්ද ගන්නවා කියන්නේ.. ඔරිජිනල් ගොවි කුල නෙමේ.🙏
    කාංකානම කියන්නේ ඒ දවස් වල පියන් වගේ සීන් එකක්. කාර්යාල කාර්ය සහයක වගේ.. ආරච්චිගේ ෆයිල් එහේ මෙහී අරන් යන්න තේ වක්කරල දෙන්න. වත්තේ පිටියේ පොල් ටික කඩවන් න උන් ව හොයන්න යන්න.. පොලේ යවන්නේ වගේ මුව තමා.. අනිවා අඩු කුලේ.
    කුලේ නම් මතක නෑ.. හෙට්ටි කංකානම් කියන්නේ හෙට්ටි ගාව වැඩ කරපු එකෙක්. ඒ කියන්නේ හෙට්ටි තත් වඩා අඩු කුලේ...හ්ම්
    උඹ ඉහළ කුලේ ක නම් ගෙදරකට වාද්ද ගන්න එපා.මුන්ව. ඔව්.
    Thank you ban... අපේ ගෙදරින් නම් කොහෙත්ම කැමතිවෙන්නේ නැහැ..අපි මුදියන්සේලාගේ මිනිස්සු මචන් එකිගේ මුලු නම හෙට්ටි කංකානමගේ මාලිකා කුෂානි සරත්චන්ද්‍ර .... ඇයි උන්ට සරත්චන්ද්‍ර කෑල්ලක් එන්නේ... බණ්ඩාරගම ගැත්තේ තමා උනුත්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Thank you ban... අපේ ගෙදරින් නම් කොහෙත්ම කැමතිවෙන්නේ නැහැ..අපි මුදියන්සේලාගේ මිනිස්සු මචන් එකිගේ මුලු නම හෙට්ටි කංකානමගේ මාලිකා කුෂානි සරත්චන්ද්‍ර .... ඇයි උන්ට සරත්චන්ද්‍ර කෑල්ලක් එන්නේ... බණ්ඩාරගම ගැත්තේ තමා උනුත්
    ඔය සරත්චන්ද්‍ර කියන්නේ මචං සීයාගේ හෝ මුත්තාගේ නම. සමහරු ඒක එක ළමයෙක්ගෙ නමට දැම්මා ම දිගටම යනවා ඒක.. පරම්පරාවට.. උප්පැන්නෙ ලියන කෙනා අතේ තමා වැඩේ තියෙන්නේ.
    ෂුවර් කුරුඳු තලන්න ආපු එකාගේ දුව වෙන්න ඕනේ එහෙනම්..😆😆
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    හෙනම ඩොටේ බං..
    බණ්ඩාරගම කිට්ටුව. මගේ හිතේ ඔය කුල සීන් දැක්කා අන්තිම සෙට් එක තමා අපී. දැන් නම් කසාදයක් බදින්න ගියාම විතරයි බලන්නේ.. අඩු කුලේ එ්වුන් හොයන්න පුළුවන් හසිරිමෙන්.කතා බහෙන්.. වාසගමෙනෙන්
    මචන් එකිගේ මුලු නම හෙට්ටි කංකානමගේ මාලිකා කුෂානි සරත්චන්ද්‍ර .... ඇයි උන්ට සරත්චන්ද්‍ර කෑල්ලක් එන්නේ... බණ්ඩාරගම ගැත්තේ තමා උනුත්
    ඔය සරත්චන්ද්‍ර කියන්නේ මචං සීයාගේ හෝ මුත්තාගේ නම. සමහරු ඒක එක ළමයෙක්ගෙ නමට දැම්මා ම දිගටම යනවා ඒක.. පරම්පරාවට.. උප්පැන්නෙ ලියන කෙනා අතේ තමා වැඩේ තියෙන්නේ.
    ෂුවර් කුරුඳු තලන්න ආපු එකාගේ දුව වෙන්න ඕනේ එහෙනම්..😆😆
    ඔබතුමා නම් දෙවියෙක්... තවපොඩ්ඩෙන් මන් ඉවරයි ... ගොඩක් පින් 🙏🙏🙏
     
    Sen-lu

    Well-known member
  • ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.

    ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ 😆