කුල භේද

Rogueswindlerbanditcrook

Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    චතුර්වර්ණ හෙවත් ක්‍ෂස්ත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යනු හින්දු දහමේ එන කොටස් 4කි. එයිනුත් ශුද්‍ර කොටසට අයත් කුල බොහොමයක් වෙති. ගොවිගමද (බත සපයන්නා) එම ශුද්‍ර කොටසට අයත්ය. ඉහතින් සඳහන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හා වෛශ්‍ය යන කොටස් මෙරට දකින්නට නොමැති නිසා ශුද්‍ර කොටසේ ඉහලම කුලය හෙවත් ගොවිගම උසස් සේ සලකා කටයුතු කරති.

    එකිනෙකාට පාරම්පරිකව ලැබුණු දැනුම හා තාක්ෂණය තම පරපුරේම රැකගැනීම එදා සිට සිදු වූ දෙයකි. රජ දවස මේ කිසිදු පරපුරක් පහත් කර නැත. ඔවුන් සැමටම සමානව සලකා ඇත. විදේශ පරිපාලනය තුල තමන්ට හිතෛෂී පිරිසක් ඇති කර ගැනීමට රිසි සේ නම් ගම් තාන්න මාන්න ලබා දීම සිදු විය. ඒ හරහා අන්තිම රජ සමයේ අඩන් තේට්ටම්වලට ලක්වූ පිරිස් බටහිරෙන් ලැබුණු උදව් මත තම තමන්ගේ නම් ගම් හිතු මතේ වෙනස් කරගති. ඊටපෙර මුහුදු බඩ පාලනය ගෙනගිය පෘතුගීසි හා ලන්දේසි බයිනෙත්තුවේ බලයෙන් පිරිසක් බෞතිස්ම කර නම් ප්‍රධානය කෙරුණි.

    මේ නූලේ බොහෝ දෙනෙක් අඩු කුලේ ලෙස අවඥා කල පිරිස් ගැන මගේ ඇත්තේ ප්‍රසාදයකි. ඔවුන් අදටත් ඔවුන්ගේ පාරම්පරික දැනුම රැකගනිමින් රටට අවැසි දේ නිර්මාණය කරමින් නිහඬ සේවයක් කරති. එහෙත් මෙහි තමන්ගේ කුලය රදළ ලෙස හුවා දක්වන පිරිස් රටට හෝ තමන්ට උරුම යම් දෙයක් රැකගැනීමට කටයුතු කර තිබේද ?

    1977 විවෘත ආර්ථිකය මත චීනය හදන දේ මත අප යැපෙන්නට පුරුදු වෙන තෙක්, එදිනෙදා ගෙදර දොරේ සියලු අවශ්‍යතාවයන් සපුරා ගත්තේ අඩු කුලේ ලෙස පහත් කර සලකන පිරිස් මත නොවේද ?

    විවෘත මනසින් මෙවැනි කරුණු ගැන සොයා බැලීම වටිනා බවයි මගේ පුද්ගලික හැඟීම.
    සෙන් බෞද්ධයො තමයි බ්‍රාහ්මණ, උදා:- සමන්ත භද්‍ර හිමි.
    රාජපක්ෂ පවුල -ක්ෂස්ත්‍රීය
    ධම්මික පෙරේරා -වෛශ්‍ය
    විමල් වීරවංශ -ශුද්‍ර.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවෙ කුලවල උස් පහත් බව මචන් ඉන්දියාවෙ කුල වල වගෙ fixed නෑ. මෙහෙ ගොවිගම උන් කරාව දුරාවට වඩා ලොකුයි කියල ලොරි ටෝක් දෙනව...අනිත් අතට කරාව දුරාව සලාගම උන් ගොවිගම උන්ට ගන්තිය දානව. ආතල් සීන් එකක් ඒක.

    හැබැයි ඒ වර්තමාන තත්ත්වය...ඇත්තටම දූරාවලිය හැදිල තිබුන විදිය දැනගන්න නම් දාසයවන ශතවර්ෂෙට කලින් ගිහින් බලන්න ඕනෙ. ගොවිගම (කියන්නෙ උඩරට සහ රජරට ඉන්න මිනිස්සු, බහුතරය ගොවියො ඉතිරි උන් නිළමෙ සීන් එකේ) අය අතින් ඉන්දියාවෙ ඉඳන් එකොළොස්වන ශතවර්ෂයෙදි මුදුබඩ ප්‍රදේශවලට සංක්‍රමණය උන මිනිස්සුන්ට සෑහෙන discrimination එකක් උනා. ඔය ආපු අය තමයි ක්‍රමිඔඅව බෞද්ධ සමාජයට එකතුවෙලා කරාව, සලාගම වෙන්නෙ. මේ මිනිස්සු ඉන්දියාවෙන් ආපු නිසාම උන්ට අම්බානෙක කලා සහ වෙනත් කර්මාන්තමය හැකියාවන් පිහිටල තිබ්බා (ඉන්දියාවෙත් විශ්මකර්ම කුල වල ආභාසය සමහරවිට). වෙනකක් තියා දළදා මාලිගාවෙ පත්තිරිප්පුවෙ ලී කැටයම් වලට රජා ගෙන්නන්නෙත් දකුණු ඉන්දීය වඩුවෙක්...පස්සෙ ඒ මනුස්සය ලංකාවෙම ඉඩමක් වෙන්කරවගෙන ජීවත් උනා කියල තමයි කියන්නෙ.

    කරාව දුරාව සලාගම අයට උන වෙනස්කම්වල තීරණාත්මක තැන එන්නෙ ඒ අයට ශාසනයට එකතු වෙන්න අවශය උනාම ඒකට උඩරට සංඝනායකල උපසම්පදාව නොදීම හේතුවෙන්. ඒක ඉවර වෙන්නෙ පහතරට ව්‍යාපාරිකයො ටිකක් තමන්ගෙ පෞද්ගලික මුදලින් බුරුමෙන් වැඩිහිටි හාමුදුරුවරු කීප දෙනෙක් ගෙන්නල කලු ගගේ පාවෙන පාරුවක් උඩ සලාගම තරුණයොන්ට උපසම්පදාව දීල අමරපුර නිකාය ආරම්භ කරල. ඒ නිසා ඔය මුදුබඩ කුල ඉතාම සිත්ගන්නාසුලු සංස්කෘතික පොහොසත්කමක් දක්වන සෙට් එකක්. ඇත්තටම උන් නිසා තමයි අපිට මේං කියල පෙන්නන්න පුලුවන් සිංහල බෞද්ධ කලාංග සහ ආට්වර්ක්ස් හම්බෙලා තියෙන්නෙ. උන්ගෙ ඔරිජින් එක දකුණු ඉන්දියාව නිසා ඒ කාලෙ ගොඩක් උන් ඒ අයට අවශ්‍ය ක්‍රෙඩිට් එක දෙන්ඩ මැළිවෙනව.

    (මේක ලිව්ව මංතුමා ගොවිගම එකෙක් බව සළකන්ඩ 🙂)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හෙට්ටි කියන්නේ ලෝකුරුවෝ.. රන් රිදී වැඩ කරන්නේ උන්.. ආචාරි කුලේ.. විශ්ව කුල කියලත් කියනවා. අඩු කුලේ උන්... හෙට්ටි වීදිය එහෙම දන්නවනේ.
    හෙට්ටි ආරච්චි ලා නම් ගොවිගම ඉනනව.. ආරච්චිලට රන් රිදී වැඩ කරලා දීලා උන්ගේ ගෑනියෙක් ආරච්චි බඩ කරහම ඒ ළමයට වාසගම දෙනවා ..හෙට්ටි ආරච්චි කියලා..කුල වද්ද ගන්නවා කියන්නේ.. ඔරිජිනල් ගොවි කුල නෙමේ.🙏
    කාංකානම කියන්නේ ඒ දවස් වල පියන් වගේ සීන් එකක්. කාර්යාල කාර්ය සහයක වගේ.. ආරච්චිගේ ෆයිල් එහේ මෙහී අරන් යන්න තේ වක්කරල දෙන්න. වත්තේ පිටියේ පොල් ටික කඩවන් න උන් ව හොයන්න යන්න.. පොලේ යවන්නේ වගේ මුව තමා.. අනිවා අඩු කුලේ.
    කුලේ නම් මතක නෑ.. හෙට්ටි කංකානම් කියන්නේ හෙට්ටි ගාව වැඩ කරපු එකෙක්. ඒ කියන්නේ හෙට්ටි තත් වඩා අඩු කුලේ...හ්ම්
    උඹ ඉහළ කුලේ ක නම් ගෙදරකට වාද්ද ගන්න එපා.මුන්ව. ඔව්.

    meka weradi machan..
    apith kankanamge.. eth govigama..
    ape seeyage thaththa gammuladani kenek
    tawa mama danna godak kankanamge la innawa govi
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම දන්න විදියට සමහර පෙළපත් නම් තියනව කුල කීපයකට පොදු.
    කංකානම්ගේ කිව්වම අඩු කුලේ කියන්න බැහැ
    කංකානම කියන්නෙ ඉස්සර ආරච්චි (වර්තමානෙ හඳුන්වන්නෙ පරිපාලන ග්‍රාම නිලධාරී) මහත්තයගෙ පියන් විදියට වැඩ කරපු කෙනාට..
    වතු අධිකාරීගෙ ගෝලයටත් කියනව
    ඒ මිනිස්සු ගොවිගම. රස්සාවට අමතරව ගොවිතැනෙන් ජීවත් වෙලා තියෙන්නෙ..

    තව ඉන්නව කරාව කංකානම්ගේ අයත්..
    කොඩිතුවක්කු කන්කනමගේ කියන්නෙ එක උදාහරණයක්
    ( Kankanamage / Kankanamge: Supervising military officer below an Arachchi, Source - karava.org )
     
    • Like
    Reactions: Solo Rider

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    Mala Vikara..... Owata yodavana vinadiye athe gahala nida ganin bn.
    ඇත්තමයි... මුන් මොන ජාතියේ මානසික ලෙඩ්ඩුද කියලා හිතාගන්න බෑ😂 ඕවා කියවන උන්ට අල්ලං පුක් ගහන්න ඕනා..
     
    • Like
    Reactions: D_Mad

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මචන් එකිගේ මුලු නම හෙට්ටි කංකානමගේ මාලිකා කුෂානි සරත්චන්ද්‍ර .... ඇයි උන්ට සරත්චන්ද්‍ර කෑල්ලක් එන්නේ... බණ්ඩාරගම ගැත්තේ තමා උනුත්
    ඔබතුමා නම් දෙවියෙක්... තවපොඩ්ඩෙන් මන් ඉවරයි ... ගොඩක් පින් 🙏🙏🙏
    මුන් ඉන්නෙ 19 වෙනි ශතවර්ෂයේද බන්?🤔🤔
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඔය කුලේ ඕනෙ නෑ,, 19 ශතවර්ශෙද තාම ඉන්නෙ කියල කෑ ගහන උන් ගොඩක් අඩු කුලේ උන්... :yes::yes:
    අනික මචන් ඔය අනික් උන්ව අඩු කුලේට දාල කතාකරන ගොඩක් උන් කුලේ වද්ද ගත්ත උන්.:yes:
     
    Last edited:
    • Haha
    Reactions: Champ HB

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,139
    8,143
    113
    M-Town
    ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.

    ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ 😆
    Puka deela neh.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    කවුරුත් මනුස්සයෝනේ බං ඕවයේ දිග පලල හොයලා මොනා කරන්නද...ඕවා හොයන්නේ මන්ද මානසික ගති තියන උන්, කාව කැපුවත් රතු ලේ තමා ඇගේ දුවන්නේ. ලේ බැංකුවට ගිහින් අහපන් ගොවිගම ලේ හොයන්න පුලුවන්ද.. කරාව ලේ හොයන්න පුලුවන්ද... පනික්කි ලේ හොයන්න පුලුවන්ද..... රොඩී ලේ හොයන්න පුලුවන්ද කියලා....

    ඒක නම් ඇත්ත. ඒත් සමහර කුල වල බලු ගති අරින්න බෑ බං. ඒකයි ඇත්ත. පේරා කැම්පස් එන පහතරට එවුන් ට්‍රයි කරන්නේම උඩරට එකක් බදින්න. බලපන් ගොඩක් හොද නම් තියෙන එවුන් කොහෙන් හරි ඇන්ට්ක් එකක් බැදලා තමයි නම අරන් තියෙන්නේ. මෙහෙමයි නම් ගම් වෙනස් කර ගන්න පුලුනන්, සල්ලි හොයන්න පුලුවන් සමාජ ගෞරවය කියන එක රැදී පවතින්නේ කුලය එක්ක. කවුරුත් මේක බලන්නේ නෑ ( මමත් සලකන්නේ නෑ )කියලඅපි හිතුවට සමාජේ තාම ඕක හොයනවා බං. බලපන්කෝ මංගල දැන්වීම් තීරය.
     
    • Like
    Reactions: sha_sen

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක නම් ඇත්ත. ඒත් සමහර කුල වල බලු ගති අරින්න බෑ බං. ඒකයි ඇත්ත. පේරා කැම්පස් එන පහතරට එවුන් ට්‍රයි කරන්නේම උඩරට එකක් බදින්න. බලපන් ගොඩක් හොද නම් තියෙන එවුන් කොහෙන් හරි ඇන්ට්ක් එකක් බැදලා තමයි නම අරන් තියෙන්නේ. මෙහෙමයි නම් ගම් වෙනස් කර ගන්න පුලුනන්, සල්ලි හොයන්න පුලුවන් සමාජ ගෞරවය කියන එක රැදී පවතින්නේ කුලය එක්ක. කවුරුත් මේක බලන්නේ නෑ ( මමත් සලකන්නේ නෑ )කියලඅපි හිතුවට සමාජේ තාම ඕක හොයනවා බං. බලපන්කෝ මංගල දැන්වීම් තීරය.
    ඔව් මම දන්න එකෙක් එහෙම කරා. පොර හෙන අඩු කළෙක, ඒත් මංගල යෝජනා දාන කොට දාන්න බොදු ගොවි කියලා. පොර වාසගම එන්නේ ගල්අංගගෙ ගිගනගෙ කියලා තියෙන්නේ.
     

    mila788

    Member
    Mar 19, 2023
    1
    1
    1
    කංකානම්ගේ කෑල්ලක් තිබ්බ පමනින් අඩුකුලේ නෙමෙයි. නියම කංකානම්ගේල ගොවිගම. හැබැයි කරාව, දුරාව, හලාගම, බෙරව, රදා වගේ කුලවලත් කංකානම්ගේ, කංකානමගේ, කංකානම්ලාගේ, කංකානිගේ වගේ වාසගම් තියෙන අය ඉන්නව.
    හැබැයි ගොවිගම නම් ඒක ඉස්සර හමුදා නිලයක්, අදකාලෙ නම් ලෙෆ්ටිනන් වගේ රෑන්ක් එකක්. රජකාලෙ සිංහල හමුදාවේ සෙබලු හසුරවපු නිලයන් තමයි මුහන්දිරම්, මොහොට්ටාල, ආරච්චි, කංකානම් කියල තිබිල තියෙන්නෙ. ඔය සුදලිය, මරුවල්ලිය වගේ සටන් ගුරුකුලවල අයටත් ඔය නිලතල දුන්නලු, සුදලිය කංකානම්ගේ, මරුවල්ලිය කංකානම්ගේ වගේ.
    යුද්ද නැතිකාල වල සිවිල් පරිපාලන සේවාවල පාලකයො විදියට හිටියයි කියල කියනව උන්. සරලව කිව්වොත් කංඩායමක නායක, සුපවයිසර් වගේ තේරුමක් තියෙන පට්ටමක්.
    පස්සෙ කාලවලදි ඔය තනතුරු පට්ටම් ප්‍රුතුගීසි ලංදේසි ඉන්ග්‍රීසි කාරයො උන්ට හිතවත් මුහුදුබඩ අයට දුන්න නිසා වෙන්න ඇති කංකානම්ගේ කෑල්ල ගොවිගමෙන් පිටකුලවලට ගිහින් තියෙන්නෙ.
    ආරච්චිලලත් එහෙමයි. හැමකුලේකම වගේ ඉන්නව.
     
    • Like
    Reactions: aneasarayana

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    කවුරුත් මනුස්සයෝනේ බං ඕවයේ දිග පලල හොයලා මොනා කරන්නද...ඕවා හොයන්නේ මන්ද මානසික ගති තියන උන්, කාව කැපුවත් රතු ලේ තමා ඇගේ දුවන්නේ. ලේ බැංකුවට ගිහින් අහපන් ගොවිගම ලේ හොයන්න පුලුවන්ද.. කරාව ලේ හොයන්න පුලුවන්ද... පනික්කි ලේ හොයන්න පුලුවන්ද..... රොඩී ලේ හොයන්න පුලුවන්ද කියලා....
    Kohoma kiwwath bn uda inna gen eka owa hoynwa bn...2040 wage wenakota wath mewa nathima wei kiyala hithamu :rolleyes:
     
    • Like
    Reactions: weer 11