Thank you බන්.තව පොඩ්ඩෙන් මන් ඉවරයි....ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.
ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ![]()

හොරණ ඉන්න අපේ ක්‍රිකට් වේග පන්දු පුහුණු කරු අනුෂ සමරනායක රදළයෝ නේදඋඹ හිතුවද බණ්ඩාරගම හෝ වෙන යම් ඒරියා එකක මුලු ඔක්කොම උන් එකම කුලේ කියලා..
ඔය රාජා සමරනායක මහත්තයලා (ඉස්සර ඇමති ) රදල.. ගොවි තැණ් බත් කරපු අපි ගොවි කුලේ..
හල්තොට ගග පැත්තෙ රෙදි හෝදපු මිනිස්සු රජක(හේන ) වෙනිවැල්පිටියෙ කිතුල් මැදපු උන් හාලි... ඒ ගමේම කුරුදු තලපු උන් දේව.. ඔන්න ඔහොමයි බොල කතාව.. දැන්නති නම් ඉගෙන ගනින්..හාලියා වගේ කියවන්නෙ නැතුව..![]()
ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.
ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ![]()
හොරණ ඉන්න අපේ ක්‍රිකට් වේග පන්දු පුහුණු කරු අනුෂ සමරනායක රදළයෝ නේද
ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේඅන්න අත්තම්මාලා... දනගහල වැන්දල අහගනින් අඩු කුලේ පරයො ගැන..උන්දැ මියදෙන්න කලින්
අන්න උඹට වැරදිච්ච තැන.. නම සමරනායක උනා කියල රදල වෙනවද පරයො?
වත්ත පිටිය, වලව්ව කොහොමද? වැඩ කාරයො කීයක් හිටියද? පොල් ඉඩම් කුඹුරු ඉඩම් කියක් තිබ්බද...සීයා තාත්ත මොනාද කලේ..ඒ කාලේ අස්ස කරත්තෙද ගියේ ගොන් කරත්ත කීයක් තිබ්බද? සීය බන්දින කොට දවස් 7ක් මගුල් කෑවද? හන්දි කීයක තොරන් ගැහුවද? රබන් හඩ අහල ගම් කීයකට ඇහුනද?බැන්දෙ කාවද,,ලමාතැණි ගෙනාවෙ කොහෙන්ද? ලමාතැනිගෙ පරපුර කවුද? ලමයි කවුද..උන් මොනවද කලේ කියල මුලු පෙඩිග්‍රියම ස්කෑන් කරල බලන්නැතුව කොහොමද යකො රදල ද කියල කියන්නෙ...
ඕකාගෙ සීයා සමහර විට සමරනායකලා කුල වද්ද ගත්ත හාලියෙක් වෙන්නත් පුලුවන්. ඔව්
මේකනන් ඇත්ත අපේ නැන්දා කෙනෙක් ඉන්නව එයා කරංගොඩ මාරපන වලව්වෙන් බැඳලා ඉන්නේ ඒගොල්ලෝ කියනවා තිලක් මාරපන (ඔව් හිටපු විදේශ ඇමති ) අඩු කුලේ ලු. ඉතිං බලපංකො.අන්න අත්තම්මාලා... දනගහල වැන්දල අහගනින් අඩු කුලේ පරයො ගැන..උන්දැ මියදෙන්න කලින්
අන්න උඹට වැරදිච්ච තැන.. නම සමරනායක උනා කියල රදල වෙනවද පරයො?
වත්ත පිටිය, වලව්ව කොහොමද? වැඩ කාරයො කීයක් හිටියද? පොල් ඉඩම් කුඹුරු ඉඩම් කියක් තිබ්බද...සීයා තාත්ත මොනාද කලේ..ඒ කාලේ අස්ස කරත්තෙද ගියේ ගොන් කරත්ත කීයක් තිබ්බද? සීය බන්දින කොට දවස් 7ක් මගුල් කෑවද? හන්දි කීයක තොරන් ගැහුවද? රබන් හඩ අහල ගම් කීයකට ඇහුනද?බැන්දෙ කාවද,,ලමාතැණි ගෙනාවෙ කොහෙන්ද? ලමාතැනිගෙ පරපුර කවුද? ලමයි කවුද..උන් මොනවද කලේ කියල මුලු පෙඩිග්‍රියම ස්කෑන් කරල බලන්නැතුව කොහොමද යකො රදල ද කියල කියන්නෙ...
ඕකාගෙ සීයා සමහර විට සමරනායකලා කුල වද්ද ගත්ත හාලියෙක් වෙන්නත් පුලුවන්. ඔව්
ඒ කොහොමද බන් ඇත්තටම රදල ගොවිගම වාසගම් ගැන පොතක් ලියන්න ඕනේ ... මිනිස්සු දැනුවත් කරන්නමේකනන් ඇත්ත අපේ නැන්දා කෙනෙක් ඉන්නව එයා කරංගොඩ මාරපන වලව්වෙන් බැඳලා ඉන්නේ ඒගොල්ලෝ කියනවා තිලක් මාරපන (ඔව් හිටපු විදේශ ඇමති ) අඩු කුලේ ලු. ඉතිං බලපංකො.
ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේ
බන්ඩාරනායක ලා නියම රදලයෝ නෙමෙයි..හැබැයි මැතිනි රදල ...බබන්ඩාරනායක ලා කපුටුබෝ වාසගමේ එවුන්..සුද්දන්ට දීලා තමා තාන්නමාන්න ගත්තේබන්ඩාරනායකලා නියම රදල යෑ. එයාලාමේ සුද්දාන්ගේ කාලේ නැගි ආපු නව වලව් පැලැන්තියේ නිෂ්පාදන මිසක් සම්ප්‍රදායික රජවරුන් සමග ගනුදෙනු කල රදල පන්තියේ නෙවෙයි. බන්ඩලැ අක්මුල් අල්ලපු රටේ
එහෙම උබ කිව්වට පිළිගන්න බෑ..ෂුවර් උබ අඩු කුලේ..ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේ
නොදන්නා දෙමළ කතා නොකර වරිගේ නහ ගන්නේ නැතුව හිටපන් කොලුවෝ.. කංකානම් ලා කාවද්ද ගොවිගම උනේ..කොල්ලෙක් නම් කනකානම්ගේ දොන් හරි කෙල්ලෙක් නම් කන්කානම්ගේ දෝන හරි එනවා නම් ගොයිගම
අනේ හුකේ, එහෙම උන් ඕන තරම් ඉන්නේ.එහෙම උබ කිව්වට පිළිගන්න බෑ..ෂුවර් උබ අඩු කුලේ..
නොදන්නා දෙමළ කතා නොකර වරිගේ නහ ගන්නේ නැතුව හිටපන් කොලුවෝ.. කංකානම් ලා කාවද්ද ගොවිගම උනේ..![]()
කුල වද්ද ගත්ත එවුන්හුංගම කන්කානම් මුදියන්සෙලාගේ දයාවතී මැණිකේ මොන කුලයේද බන්?