කුල භේද

sha_sen

Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.

    ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ 😆
    Thank you බන්.තව පොඩ්ඩෙන් මන් ඉවරයි....😆😆
     
    • Haha
    Reactions: indika_sam

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹ හිතුවද බණ්ඩාරගම හෝ වෙන යම් ඒරියා එකක මුලු ඔක්කොම උන් එකම කුලේ කියලා..
    ඔය රාජා සමරනායක මහත්තයලා (ඉස්සර ඇමති ) රදල.. ගොවි තැණ් බත් කරපු අපි ගොවි කුලේ..
    හල්තොට ගග පැත්තෙ රෙදි හෝදපු මිනිස්සු රජක(හේන ) වෙනිවැල්පිටියෙ කිතුල් මැදපු උන් හාලි... ඒ ගමේම කුරුදු තලපු උන් දේව.. ඔන්න ඔහොමයි බොල කතාව.. දැන්නති නම් ඉගෙන ගනින්..හාලියා වගේ කියවන්නෙ නැතුව.. :lol:
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    උඹ හිතුවද බණ්ඩාරගම හෝ වෙන යම් ඒරියා එකක මුලු ඔක්කොම උන් එකම කුලේ කියලා..
    ඔය රාජා සමරනායක මහත්තයලා (ඉස්සර ඇමති ) රදල.. ගොවි තැණ් බත් කරපු අපි ගොවි කුලේ..
    හල්තොට ගග පැත්තෙ රෙදි හෝදපු මිනිස්සු රජක(හේන ) වෙනිවැල්පිටියෙ කිතුල් මැදපු උන් හාලි... ඒ ගමේම කුරුදු තලපු උන් දේව.. ඔන්න ඔහොමයි බොල කතාව.. දැන්නති නම් ඉගෙන ගනින්..හාලියා වගේ කියවන්නෙ නැතුව.. :lol:
    හොරණ ඉන්න අපේ ක්‍රිකට් වේග පන්දු පුහුණු කරු අනුෂ සමරනායක රදළයෝ නේද
     
    • Like
    Reactions: Piyathissa

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ආත්තම්මාගෙන් ඇහුවා උන්දැ නම් කියන්නෙ කන්කානම්ගේ කියන්නෙ අඩුකුලේඋංලු.

    ඇයි අහන්නේ ඇහුව. මම කිව්ව මගෙ කෙල්ල කියල උන්දැට දැන් මලපැනලා ඉන්නෙ. ඔය වගේ එකියක් කරගහගෙන උඹ මේ පැත්තේ පස් පාගන්න එපා කිව්වා .තවම බනිනවා යකෝ 😆

    අන්න අත්තම්මාලා... දනගහල වැන්දල අහගනින් අඩු කුලේ පරයො ගැන..උන්දැ මියදෙන්න කලින්

    හොරණ ඉන්න අපේ ක්‍රිකට් වේග පන්දු පුහුණු කරු අනුෂ සමරනායක රදළයෝ නේද

    අන්න උඹට වැරදිච්ච තැන.. නම සමරනායක උනා කියල රදල වෙනවද පරයො?
    වත්ත පිටිය, වලව්ව කොහොමද? වැඩ කාරයො කීයක් හිටියද? පොල් ඉඩම් කුඹුරු ඉඩම් කියක් තිබ්බද...සීයා තාත්ත මොනාද කලේ..ඒ කාලේ අස්ස කරත්තෙද ගියේ ගොන් කරත්ත කීයක් තිබ්බද? සීය බන්දින කොට දවස් 7ක් මගුල් කෑවද? හන්දි කීයක තොරන් ගැහුවද? රබන් හඩ අහල ගම් කීයකට ඇහුනද?බැන්දෙ කාවද,,ලමාතැණි ගෙනාවෙ කොහෙන්ද? ලමාතැනිගෙ පරපුර කවුද? ලමයි කවුද..උන් මොනවද කලේ කියල මුලු පෙඩිග්‍රියම ස්කෑන් කරල බලන්නැතුව කොහොමද යකො රදල ද කියල කියන්නෙ...
    ඕකාගෙ සීයා සමහර විට සමරනායකලා කුල වද්ද ගත්ත හාලියෙක් වෙන්නත් පුලුවන්. ඔව්
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    අන්න අත්තම්මාලා... දනගහල වැන්දල අහගනින් අඩු කුලේ පරයො ගැන..උන්දැ මියදෙන්න කලින්

    අන්න උඹට වැරදිච්ච තැන.. නම සමරනායක උනා කියල රදල වෙනවද පරයො?
    වත්ත පිටිය, වලව්ව කොහොමද? වැඩ කාරයො කීයක් හිටියද? පොල් ඉඩම් කුඹුරු ඉඩම් කියක් තිබ්බද...සීයා තාත්ත මොනාද කලේ..ඒ කාලේ අස්ස කරත්තෙද ගියේ ගොන් කරත්ත කීයක් තිබ්බද? සීය බන්දින කොට දවස් 7ක් මගුල් කෑවද? හන්දි කීයක තොරන් ගැහුවද? රබන් හඩ අහල ගම් කීයකට ඇහුනද?බැන්දෙ කාවද,,ලමාතැණි ගෙනාවෙ කොහෙන්ද? ලමාතැනිගෙ පරපුර කවුද? ලමයි කවුද..උන් මොනවද කලේ කියල මුලු පෙඩිග්‍රියම ස්කෑන් කරල බලන්නැතුව කොහොමද යකො රදල ද කියල කියන්නෙ...
    ඕකාගෙ සීයා සමහර විට සමරනායකලා කුල වද්ද ගත්ත හාලියෙක් වෙන්නත් පුලුවන්. ඔව්
    ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේ
     
    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka

    මේකනන් ඇත්ත අපේ නැන්දා කෙනෙක් ඉන්නව එයා කරංගොඩ මාරපන වලව්වෙන් බැඳලා ඉන්නේ ඒගොල්ලෝ කියනවා තිලක් මාරපන (ඔව් හිටපු විදේශ ඇමති ) අඩු කුලේ ලු. ඉතිං බලපංකො.
     
    • Wow
    Reactions: sha_sen

    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    මේකනන් ඇත්ත අපේ නැන්දා කෙනෙක් ඉන්නව එයා කරංගොඩ මාරපන වලව්වෙන් බැඳලා ඉන්නේ ඒගොල්ලෝ කියනවා තිලක් මාරපන (ඔව් හිටපු විදේශ ඇමති ) අඩු කුලේ ලු. ඉතිං බලපංකො.
    ඒ කොහොමද බන් ඇත්තටම රදල ගොවිගම වාසගම් ගැන පොතක් ලියන්න ඕනේ ... මිනිස්සු දැනුවත් කරන්න
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේ

    බන්ඩාරනායකලා නියම රදල යෑ. එයාලාමේ සුද්දාන්ගේ කාලේ නැගි ආපු නව වලව් පැලැන්තියේ නිෂ්පාදන මිසක් සම්ප්‍රදායික රජවරුන් සමග ගනුදෙනු කල රදල පන්තියේ නෙවෙයි. බන්ඩලැ අක්මුල් අල්ලපු රටේ
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    බන්ඩාරනායකලා නියම රදල යෑ. එයාලාමේ සුද්දාන්ගේ කාලේ නැගි ආපු නව වලව් පැලැන්තියේ නිෂ්පාදන මිසක් සම්ප්‍රදායික රජවරුන් සමග ගනුදෙනු කල රදල පන්තියේ නෙවෙයි. බන්ඩලැ අක්මුල් අල්ලපු රටේ
    බන්ඩාරනායක ලා නියම රදලයෝ නෙමෙයි..හැබැයි මැතිනි රදල ...බබන්ඩාරනායක ලා කපුටුබෝ වාසගමේ එවුන්..සුද්දන්ට දීලා තමා තාන්නමාන්න ගත්තේ
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මොකක්ද බන් මේ සීන් එක ,ඉස්සුවෙ මෙතනින්,https://www.dinamina.lk/comment/26305
    "බ්‍රයිස් රයන් මහතාගේ “සිංහල සමාජයේ කුල ක්‍රමය” නම් කෘතියේ “පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් හඳුන්වනු ලබන එක්තරා එක ම කුලයක පිරිසක් තමන්ගේ මෙවලම් තනවා ගැනීමට දහවල් වී, කම්මලට ගොස් ඇත. කම්මල් ශිල්පියා තමා කරමින් සිටි වැඩය ද පසෙකලා, ඔවුන්ගේ වැඩයෙහි නිරත විය. මේ අතර කෑම වේලාව එළැඹියෙන්, තම කාරිය නතර කර, හන්දුරුවන් බොහෝ දෙනෙක් සිටින නිසා, හදිසියේ ඔවුන්ට කෑම දීමට අපහසු බැවින්, ඔවුන් කම්මලේ සිටියදී ආහාර ගැනීමටත්, මහන්සියටත් ඔහු ගෙතුළට වැදී ඇත. ඔහු එන තෙක් හන්දුරුවන්ට ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔවුන්ට කෑම නොදීම තමන්ට කළ අවමානයක් කොට සලකා, විගස කම්මලෙන් පිටව ගොස්, තම ජනයා හමුවේ ඒ බව කියා, එවක් පටන් නවන්දන්නා පැළැන්තියට අයත් ජනයා තත්ත්වයේ පහළට හෙළා දැමූ බවත්, හන්දුරුවන්ට ඔවුන්ගේ ගෙවල්වලින් කෑම ගැනීමට තිබූ වරම අහෝසි කර දැමූ බවටත්, ඔවුන් විසින්ම නියමයක් පනවා අපේ සංස්කෘතියට ද නිගා කරමින්, ඔවුන්ම එය තිර කර ගත්හ. එසේ එය ඔවුන් අතර පැවතුණා විනා, කිසි ම ලේඛනයක සඳහන් නොවූවක් ඉහත පුවත්පත් ලිපියේ වැනි ලිපි ලේඛනවල ලේඛනගත කිරීම , සංස්කෘතික අපචාරයකි. අදටත් ඉන්දියාවේ හොඳ පුටුවක් ලැබෙන්නේ, විශ්ව, බ්‍රාහ්මණ කුල නවන්දන්නා පරපුරේ අයට පමණි.

    “පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් ඉහත හඳුන්වනු ලබන්නේ, විජය පරපුරෙන් පැවැත එන එක ම අය වෙති. පසුව ඔවුන් මහා ජාතියේ සිංහල බසට හුරු වී, සමාජයට එකතු විය. මේ බව “ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය” කෘතියේ ද සඳහන් වේ. මේ හන්දුරු (ගොවි) කුලයේ අය ක්ෂත්‍රීයන් නොවන බැවින්, කොතරම් බලවත් වුව ද, රජයේ පාලනය සඳහා ඔවුන් පත් කර නොගත යුත්තේය කියා රාජකීය මූලාශ්‍රයක සඳහන්ව ඇත. (Epigraphia Zeylanica (21) vol.11.pp157.164)

    ක්ෂත්‍රීයන් වූ යක්හෙළ (නවන්දන්නා) අයට රාජකීයත්වය හිමිව තිබුණි. කිසිඳු ගොවි කුලයේ අයෙකුට රාජකීයත්වය හිමිව තිබූ බවට සාධක ද නැත. එහෙත්, පසු කාලීනව නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුව, මධුරාපුර මඩිග බිසවගේ සොයුරු ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. ඔහුගේ පරපුරට සම්බන්ධ මේහන්දුරු (ගොවිකුල) නමින් හඳුන්වන අයවලුන්, එතැන් සිට බලවත් වී, කේලාම් කීමෙන් ම රදළයන් බවට පත් වූහ. පසුව ඔවුන් ඉහත සඳහන් තිරකර ගත් කරුණු ද තව දුරටත් පහසුවෙන් සමාජගත කරන ලදී."
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇත්ත කතාව අපේ අත්තම්මා ගේ කසාදේ දවස් හතක් තිබ්බා... සිරිමාවේ බණ්ඩාරනායක යි SWRD බණ්ඩාරනායක තමා ඒ දෙන්නව පිලිගත්තේ
    එහෙම උබ කිව්වට පිළිගන්න බෑ..ෂුවර් උබ අඩු කුලේ..😆😆
    කොල්ලෙක් නම් කනකානම්ගේ දොන් හරි කෙල්ලෙක් නම් කන්කානම්ගේ දෝන හරි එනවා නම් ගොයිගම
    නොදන්නා දෙමළ කතා නොකර වරිගේ නහ ගන්නේ නැතුව හිටපන් කොලුවෝ.. කංකානම් ලා කාවද්ද ගොවිගම උනේ..😆😆😆
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    එහෙම උබ කිව්වට පිළිගන්න බෑ..ෂුවර් උබ අඩු කුලේ..😆😆

    නොදන්නා දෙමළ කතා නොකර වරිගේ නහ ගන්නේ නැතුව හිටපන් කොලුවෝ.. කංකානම් ලා කාවද්ද ගොවිගම උනේ..😆😆😆
    අනේ හුකේ, එහෙම උන් ඕන තරම් ඉන්නේ.
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    එතකොට සෙනරත් මුදලිගේ එවුන් ගොවිගම ද...සියනෑ කොරළේ ඉන්නේ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    චතුර්වර්ණ හෙවත් ක්‍ෂස්ත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යනු හින්දු දහමේ එන කොටස් 4කි. එයිනුත් ශුද්‍ර කොටසට අයත් කුල බොහොමයක් වෙති. ගොවිගමද (බත සපයන්නා) එම ශුද්‍ර කොටසට අයත්ය. ඉහතින් සඳහන් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ හා වෛශ්‍ය යන කොටස් මෙරට දකින්නට නොමැති නිසා ශුද්‍ර කොටසේ ඉහලම කුලය හෙවත් ගොවිගම උසස් සේ සලකා කටයුතු කරති.

    එකිනෙකාට පාරම්පරිකව ලැබුණු දැනුම හා තාක්ෂණය තම පරපුරේම රැකගැනීම එදා සිට සිදු වූ දෙයකි. රජ දවස මේ කිසිදු පරපුරක් පහත් කර නැත. ඔවුන් සැමටම සමානව සලකා ඇත. විදේශ පරිපාලනය තුල තමන්ට හිතෛෂී පිරිසක් ඇති කර ගැනීමට රිසි සේ නම් ගම් තාන්න මාන්න ලබා දීම සිදු විය. ඒ හරහා අන්තිම රජ සමයේ අඩන් තේට්ටම්වලට ලක්වූ පිරිස් බටහිරෙන් ලැබුණු උදව් මත තම තමන්ගේ නම් ගම් හිතු මතේ වෙනස් කරගති. ඊටපෙර මුහුදු බඩ පාලනය ගෙනගිය පෘතුගීසි හා ලන්දේසි බයිනෙත්තුවේ බලයෙන් පිරිසක් බෞතිස්ම කර නම් ප්‍රධානය කෙරුණි.

    මේ නූලේ බොහෝ දෙනෙක් අඩු කුලේ ලෙස අවඥා කල පිරිස් ගැන මගේ ඇත්තේ ප්‍රසාදයකි. ඔවුන් අදටත් ඔවුන්ගේ පාරම්පරික දැනුම රැකගනිමින් රටට අවැසි දේ නිර්මාණය කරමින් නිහඬ සේවයක් කරති. එහෙත් මෙහි තමන්ගේ කුලය රදළ ලෙස හුවා දක්වන පිරිස් රටට හෝ තමන්ට උරුම යම් දෙයක් රැකගැනීමට කටයුතු කර තිබේද ?

    1977 විවෘත ආර්ථිකය මත චීනය හදන දේ මත අප යැපෙන්නට පුරුදු වෙන තෙක්, එදිනෙදා ගෙදර දොරේ සියලු අවශ්‍යතාවයන් සපුරා ගත්තේ අඩු කුලේ ලෙස පහත් කර සලකන පිරිස් මත නොවේද ?

    විවෘත මනසින් මෙවැනි කරුණු ගැන සොයා බැලීම වටිනා බවයි මගේ පුද්ගලික හැඟීම.