මගේත් ඕක අවා. ඒ සිවි එකත් එක්ක එන ඇක්සල් එකේ පොඩි ඇදයක් තිබිලා. ඇක්සල් එක මාරැ කරාම හරි ගියා.
දැන් වෙන කෙස් ඒකක් තියනවා මචන්. මා ළග තියෙන්නේ chevrolet cruze එකක්. එක ට්රැෆික් එකක අඩු වේගයක (එ කියන්නේ 20 වගේ වේගයක) ඉදලා පිකප් කරද්දි ඩග් ගාලා සද්දයක් එනවා. හැබැයි ඇක්සලේටර් එක බබා වගේ හිමින් දුන්නොත් බබා වගේ යනවා. අනිත් එක ආයිත් වාහනේ 20ට වගේ අඩු වෙද්දි අර සද්දේ ඇහැන්නේ නැ. ඒත් යම්තම් ඒ සද්දේ වාහනේට දැනේනවා. මැකැනික් කිව්වා ගියර් බොක්ස් එක දාන්න වෙනවා කියලා. දන්න අය උපදෙස් ටිකක් දෙන්නකේ මෙක ගොඩ දාගන්න