ප්‍රොපෝසල්

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    උඹලා ඔය රාකජාරී කොරන තැන්වල නැද්ද බන් බඳින්න හොඳ කෑලි? එතකොට තේරෙනවනේ සතා කොහොමද කියලා... දළ අදහසක් ගන්න පුලුවන්...
     
    • Like
    Reactions: sannsa

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Proposal issara hari giyata dan hari yanawa adui bung. oka mama theruma gathe age 25 di. aniwa love thama lassana honda ekake ona nam

    menna mewa reasons

    1. Social media nisaa kellonta godak kollanwa interact unaa. ekan godak honda ewa talk karala dagathaa. danata 10,15 years ago owa godka proposal giyaa office ekan or uni ekan daganna bari nam dan honda ewa ehama wenne na. photos fb, IG baluwa talk karaaa

    2. godak lassana honda kello innawa proposal penne bari. unta ona date gihilla love karala badinna. un age 30 unath love thama marry karanne balanne

    ow bn issara A/L karana kale yahoo messnger eken kello sahenna chat kala. fb too. dan bethakata ekek na.

    Nangila nadda

    na. akkala bn. ekkenek divorce ithin thavath avul mata ithin.
     
    • Like
    Reactions: SK29 and sannsa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    dokiilagen proposal enna tharam uba qualified nam dokiyekwa badapan lassanna one nahane bn.maseta 10 lak wage genalla deiy ube athata

    mona pissuda bung, un arts karapu ekake badinawada ahapanko ethakota theriwi ubata seen eka
    ow bn issara A/L karana kale yahoo messnger eken kello sahenna chat kala. fb too. dan bethakata ekek na.

    na. akkala bn. ekkenek divorce ithin thavath avul mata ithin.

    mama nam dan danna honda, lassna godak ewa already sealed the deal before 26 machan . mage cousin, same age, Colombo private school ekakata giyee. affair eka 10 years, last year marry karaa. eyage yaluwoth lassana ewa okkoma wage yalu wela marry karee. proposal walin lassan ewa nam adui enawa bung

    mama danna hama kollatama kiyanawa, gon wikara nokara 18-25 athara puluwan tharam try karanan kellke daganna ada kalee hatiyata, chater unath mona de unath, lassana ekake ona nam katta kanna wenawa, issara wage proposal walin

    lassan, honda quality ewa nam lesiyan dan enne na bung doc, engineer unath. mokada kelloth dan educated
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මචන් ලියතඔරා එකෙන් සෙට් වුනේ නැද්ද බන් ඇත්තටම. මම ඒකෙන් ටෝක් කරල තියනවා නෝටි වැඩ වලටත් ආවා සමහර වුන්. හැබැයි standard නෑ. ලස්සන විතරයි. මට ඒකෙන් එකම
    එකයි සෙට් වුනේ 100% perfect. ඒත් මම බොන ෆොටොස් එෆ් බී එකෙ තියන නිසා එකී බොන අයට කැමති නෑ කිව්වා. මන් ගැන අපේ ඉස්කෝලේ එකෙක්ගෙනුත් අහලා ඒකිගි ඔෆිස් එකේ ඉන්න. ඒත් බොන එක තමයි ඒකි අකමැතින්වුනේ මට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,157
    113
    Ausi wala kello dala tiyenne.ammo ketha bn.mona magulakda manda.bola chora faces.loke anthima geni unath badinna hitennne ne.hebei lokuma scene eke inne.ausi wala lankawe genu tamai kethama

    Sinhala,Buddhist respectable,wealthy & well connected parents from Sri Jayawardenepura,seek an academically qualified & well established caring son for our second daughter who is 27 years of age,5’8” height,fair & very pretty,educated & qualified in Sri Lanka & Masters from Australia. Currently working to develop on her own fashion designing business in Sri Lanka. She is a kind,caring,lovely & family oriented person who is very fluent in English. (Kuja 2,Rahu 7). She is not willing to migrate. Suitable son must be conversant well in English. Reply with family details,horoscope
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මොන රෙද්දක්ද මන්ද බන්.එන හැම එකාම එන්නේ මගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්ඩ බලාගෙනනේ.

    අනිත් එක ගේන්නෙම කුණුගොඩවල්. මෙලෝ රහක් නෑ එකක්වත්.
    :growl:

    කුණු ගෙනියන්නෙ කුණු ලොරියෙ තමයි බ්‍රෝ...

    මොකද්ද යකෝ කෙල්ලෙක් හොයාගන්න බැරිද?, මෑතකදි කරපු සංගණනයකදී කිව්ව කොල්ලන්ට වඩා ලංකාවෙ ඉන්නෙ කෙල්ලො කියල. එකාට දෙන්න ගානෙ විවාහ කරල දෙන්න පුළුවන්ලු... උඹට මේ ගෑණියෙක් හොයාගන්න බැහැ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචන් ලියතඔරා එකෙන් සෙට් වුනේ නැද්ද බන් ඇත්තටම. මම ඒකෙන් ටෝක් කරල තියනවා නෝටි වැඩ වලටත් ආවා සමහර වුන්. හැබැයි standard නෑ. ලස්සන විතරයි. මට ඒකෙන් එකම
    එකයි සෙට් වුනේ 100% perfect. ඒත් මම බොන ෆොටොස් එෆ් බී එකෙ තියන නිසා එකී බොන අයට කැමති නෑ කිව්වා. මන් ගැන අපේ ඉස්කෝලේ එකෙක්ගෙනුත් අහලා ඒකිගි ඔෆිස් එකේ ඉන්න. ඒත් බොන එක තමයි ඒකි අකමැතින්වුනේ මට

    mekane bn vade dan athal karanna velavak na. anika mama kello athal ganna yalu karagena idalath na. serious marry karanna ekakvath na ithin mona athalda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,157
    113
    කුණු ගෙනියන්නෙ කුණු ලොරියෙ තමයි බ්‍රෝ...

    මොකද්ද යකෝ කෙල්ලෙක් හොයාගන්න බැරිද?, මෑතකදි කරපු සංගණනයකදී කිව්ව කොල්ලන්ට වඩා ලංකාවෙ ඉන්නෙ කෙල්ලො කියල. එකාට දෙන්න ගානෙ විවාහ කරල දෙන්න පුළුවන්ලු... උඹට මේ ගෑණියෙක් හොයාගන්න බැහැ.

    1:3 geni hitiyata patta ketha genune inne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    කුණු ගෙනියන්නෙ කුණු ලොරියෙ තමයි බ්‍රෝ...

    මොකද්ද යකෝ කෙල්ලෙක් හොයාගන්න බැරිද?, මෑතකදි කරපු සංගණනයකදී කිව්ව කොල්ලන්ට වඩා ලංකාවෙ ඉන්නෙ කෙල්ලො කියල. එකාට දෙන්න ගානෙ විවාහ කරල දෙන්න පුළුවන්ලු... උඹට මේ ගෑණියෙක් හොයාගන්න බැහැ.

    kello hitiyata, ape un okkoma hoynawa wage lassana ewaa naa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,157
    113
    IMG-20200910-WA0000.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ausi wala kello dala tiyenne.ammo ketha bn.mona magulakda manda.bola chora faces.loke anthima geni unath badinna hitennne ne.hebei lokuma scene eke inne.ausi wala lankawe genu tamai kethama

    Sinhala,Buddhist respectable,wealthy & well connected parents from Sri Jayawardenepura,seek an academically qualified & well established caring son for our second daughter who is 27 years of age,5’8” height,fair & very pretty,educated & qualified in Sri Lanka & Masters from Australia. Currently working to develop on her own fashion designing business in Sri Lanka. She is a kind,caring,lovely & family oriented person who is very fluent in English. (Kuja 2,Rahu 7). She is not willing to migrate. Suitable son must be conversant well in English. Reply with family details,horoscope

    උස වැඩියි. ඒකිට සෙට් හයේ posh පොල්ලක් තමා. fashion නිසා stylish ඇති high maintenance too.
     
    • Like
    Reactions: ehseres

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Aye rata yanna kemathi ne.hoda pollak kala.wage :lol:
    සමහරවිට මෙකි හොද වෙන්නත් පුලුවන් හරියටම කරුනු දන්නෙ ඒකිගෙ යාලුවො තමා ඒකි එක්ක හිටපු.
    කරන්න තියෙන දෙවල් ඔක්කොම කරලා එවා අතීතය දැන් හොද කොල්ලෙක් හොයනවා වෙන්නත් පුලුවන්.
    ලන්කාවෙ ඉන්න එවුන් ගැනවත් හරියට කියන්න බැරි එකෙ පිටරට ගිහින් ආපු කෙල්ලෙක් ගැන කොහොම හොයන්නද?
     
    • Like
    Reactions: ehseres

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Ausi wala kello dala tiyenne.ammo ketha bn.mona magulakda manda.bola chora faces.loke anthima geni unath badinna hitennne ne.hebei lokuma scene eke inne.ausi wala lankawe genu tamai kethama

    Sinhala,Buddhist respectable,wealthy & well connected parents from Sri Jayawardenepura,seek an academically qualified & well established caring son for our second daughter who is 27 years of age,5’8” height,fair & very pretty,educated & qualified in Sri Lanka & Masters from Australia. Currently working to develop on her own fashion designing business in Sri Lanka. She is a kind,caring,lovely & family oriented person who is very fluent in English. (Kuja 2,Rahu 7). She is not willing to migrate. Suitable son must be conversant well in English. Reply with family details,horoscope

    kohomeda gamma..gamma broooo....parliament eketath dual un athuleta daaganne hadenekota mehema un innewane :love: