ප්‍රොපෝසල්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    Ubalata hithenne nadda oya mokekwath nathuwa thaniyama target tika acheive karaganna? Ehema achieve karagaththata passe hithenna ona thamange amaru kale mechchara dewal karagaththe thaniyama nam jeewithe ithuru tika lesima kale inna mokatada mata thawath kenek kiyala. Mama nam hari asai e feeling ekenma thaniyama inna. 😎
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    සල්ලි තියනවනං ලස්සන නෑ. ලස්සනනන් සල්ලි නෑ. 😋

    සල්ලි තියෙන තැන් වල කෙල්ලොන්ට බොහෝවිට රූප සම්පත්තිය පිහිටනවා. පින්වන්ත කෙල්ලො
     
    • Love
    Reactions: madushan08

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    32yi labana janavari valata. ekak thibba eka anthimata vihiluvak vuna. mata properties thiyenava thattu 3 geyak, commercial buildings. ammila balanava eth dan hoyanna amaruvela nisa kamak na kiyana idea eke dan inne. pattare vitharak neve
    exceldata,poruwa.lk, liyathabara websitesvalath damma thama set na.
    Ithin yako oya okkoma thiyeddi balen nathi prashna kare dagannathuwa inna widihata hitapanko. Habayi poddak wadipura dharmaya paththata bara wenna wenawa. Naththan hitha paalanaya karanna lesi na. Maath marry kare proposals ekakin. Pahugiya awurudu deka thune una prashna baluwama dan hithenawa jiwithe karapu lokuma moda kamak kiyala.
     
    • Like
    Reactions: mr dodo and Fbfocus

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,568
    2
    1,702
    113
    On a Cloud
    Ubalata hithenne nadda oya mokekwath nathuwa thaniyama target tika acheive karaganna? Ehema achieve karagaththata passe hithenna ona thamange amaru kale mechchara dewal karagaththe thaniyama nam jeewithe ithuru tika lesima kale inna mokatada mata thawath kenek kiyala. Mama nam hari e feeling ekenma thaniyama inna. 😎
    Sira.... Kathawa.....!
     
    • Love
    Reactions: Heshan Daminda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    Ubalata hithenne nadda oya mokekwath nathuwa thaniyama target tika acheive karaganna? Ehema achieve karagaththata passe hithenna ona thamange amaru kale mechchara dewal karagaththe thaniyama nam jeewithe ithuru tika lesima kale inna mokatada mata thawath kenek kiyala. Mama nam hari asai e feeling ekenma thaniyama inna. 😎
    උඹ කියන එක හරි උනාට බන් ප්‍රායෝගිකව ඕක කරන්න බෑ.. අම්මා තාත්තා හැමදාම නෑනේ බන්ස්.. එතකොට අපි තනියා..

    නිකන් මෙහෙම හිතපන්.. උඹ තනියෙන් ඉද්දි ඇක්සිඩන්ට් එකක් වෙනවා.. උඹ ඇඳේ.. නැගිට ගන්න බෑ.. උඹව වාරු කරන් යන්න කෙනෙක් ඕනේ.. උඹට නා ගන්න බෑ.. රී ගන්න බෑ තනියම. කෙනෙක්ගේ සපෝට් එක ඕනේ.. ඔන්න ඔතනදි අපිට කෙනෙක්ගේ පිහිට ඕනේ මචන්.. පෞද්ගලිකව මම ඒක විඳපු නිසයි කියන්නේ...
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    godak lassana honda kello innawa proposal penne bari. unta ona date gihilla love karala badinna. un age 30 unath love thama marry karanne balanne
    එහෙම කාලේ කොරපු ඒවා තියෙනවා දැන් ඩිවොර්ස් ඒවනම් අම්බානක.
    mona pissuda bung, un arts karapu ekake badinawada ahapanko ethakota theriwi ubata seen eka

    mama nam dan danna honda, lassna godak ewa already sealed the deal before 26 machan . mage cousin, same age, Colombo private school ekakata giyee. affair eka 10 years, last year marry karaa. eyage yaluwoth lassana ewa okkoma wage yalu wela marry karee. proposal walin lassan ewa nam adui enawa bung

    mama danna hama kollatama kiyanawa, gon wikara nokara 18-25 athara puluwan tharam try karanan kellke daganna ada kalee hatiyata, chater unath mona de unath, lassana ekake ona nam katta kanna wenawa, issara wage proposal walin

    lassan, honda quality ewa nam lesiyan dan enne na bung doc, engineer unath. mokada kelloth dan educated
    එහෙම කාලේ කොරපු ඒවා තියෙනවා දැන් ඩිවොර්ස් ඒවනම් අම්බානක.

    25-28 බඳිනවා කියන්නේ සදා ජොබ් තමා.
    රිස්ක් එකක් අරන් බිස්නස් හදන්ඩ පුලුවන්ද කෙල්ලෝ එක්ක ඔය වයසෙදී ? බෑ.
    මම ඔය වයසේ බැන්ද කොල්ලෝ ඕනතරම් ආශ්‍රය කරලා තියෙනවා.දැන් නිකන් ඇවිදින මලමිණී වගේ.
     
    • Haha
    Reactions: dayt0na

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කියන එක හරි උනාට බන් ප්‍රායෝගිකව ඕක කරන්න බෑ.. අම්මා තාත්තා හැමදාම නෑනේ බන්ස්.. එතකොට අපි තනියා..

    නිකන් මෙහෙම හිතපන්.. උඹ තනියෙන් ඉද්දි ඇක්සිඩන්ට් එකක් වෙනවා.. උඹ ඇඳේ.. නැගිට ගන්න බෑ.. උඹව වාරු කරන් යන්න කෙනෙක් ඕනේ.. උඹට නා ගන්න බෑ.. රී ගන්න බෑ තනියම. කෙනෙක්ගේ සපෝට් එක ඕනේ.. ඔන්න ඔතනදි අපිට කෙනෙක්ගේ පිහිට ඕනේ මචන්.. පෞද්ගලිකව මම ඒක විඳපු නිසයි කියන්නේ...
    උබෙ සල්ලිවල හැටියට නර්ස් කෙනෙක් හයර් කරන්න පුලුවන්නෙ. තනිකම කියන එක හිතට වදදෙනවනම් බැදපන් අදහස් ගැලපෙන කෙනෙක්,එතකොට හොද කෙනෙක් හම්බෙයි. එහෙම නැත්තන් උබෙ සල්ලියෙ හැටියට එකතැන් උනාම මැරෙනකන් බලන් ඉදී දෙපල ගන්න:baffled:
     
    • Love
    Reactions: Heshan Daminda

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබෙ සල්ලිවල හැටියට නර්ස් කෙනෙක් හයර් කරන්න පුලුවන්නෙ. තනිකම කියන එක හිතට වදදෙනවනම් බැදපන් අදහස් ගැලපෙන කෙනෙක්,එතකොට හොද කෙනෙක් හම්බෙයි. එහෙම නැත්තන් උබෙ සල්ලියෙ හැටියට එකතැන් උනාම මැරෙනකන් බලන් ඉදී දෙපල ගන්න:baffled:
    කොහොම හිටියත් ජීවිතේ අන්තිමකලේදී taman තනියම ඉන්න ගත්ත tieranaya ගැන pasutawenna පුළුවන්. ජීවිතේ Sada samayedi අනිත් මිනිස්සු දරු මුණුබුරන් සමග සිටිනවා දකිද්දී උබට tieyena සල්ලි වලින් මොනවා කරන්නද කියන හැගීම එයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොම හිටියත් ජීවිතේ අන්තිමකලේදී taman තනියම ඉන්න ගත්ත tieranaya ගැන pasutawenna පුළුවන්. ජීවිතේ Sada samayedi අනිත් මිනිස්සු දරු මුණුබුරන් සමග සිටිනවා දකිද්දී උබට tieyena සල්ලි වලින් මොනවා කරන්නද කියන හැගීම එයි
    ඒක තමයි මන් කීවෙ "තනිකම කියන එක හිතට වදදෙනවනම් බැදපන් අදහස් ගැලපෙන කෙනෙක්,එතකොට හොද කෙනෙක් හම්බෙයි" කියලා

    දරුවො හදලා දුක්විදින සමහර මිනිස්සු දරුවො නැතිව සතුටින් ඉන්න අය දැකලා දුක්වෙනවත් මන් දැකලා තියනවා. කොම තෙරුවත් කර්මය අනුව තමයි බදින කෙනා තීරනය වෙන්නෙ.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කොහොම හිටියත් ජීවිතේ අන්තිමකලේදී taman තනියම ඉන්න ගත්ත tieranaya ගැන pasutawenna පුළුවන්. ජීවිතේ Sada samayedi අනිත් මිනිස්සු දරු මුණුබුරන් සමග සිටිනවා දකිද්දී උබට tieyena සල්ලි වලින් මොනවා කරන්නද කියන හැගීම එයි
    මේ කතාවනම් ඇත්ත අපේ නෑදෑකෙනෙක් ඉන්නවා එයා 89 ගියා යුරෝපේ රටකට එහෙදි හම්බවෙච්ච ලංකාවේ කෙනෙක් මැරි කරලා එහෙම ලමයි හදලා මනුස්සයත් ඩිවෝස් වෙලා දැන් ටිකක් තනිකමෙන් වගේ ඉන්නේ. ලමයි දැන් ලොකුයි දෙන්නම එහෙ කල්චර් එකට හැදිලා තියෙන්නේ. ලංකාවට එන්න කැමති නෑ. එහෙ ඉන්නේ. ඒත් තමන්ගේ අම්මව කෙයා කරන්නේ නෑ වැඩිය ලමයි දෙන්නම. අපිට ඒක තේරෙනවා. දැන් අපේ නෑදෑයා අවුරුදු 3 ක් වගේ වෙලේ ඉදන් එක දිගට ලංකාවේ. එයාට ඩුවල් සිටිසන් හිටන් තියනවා. මෙහෙ ගෙවල් 3 ක් තියනවා. තට්ටු තුනේ ගෙවල් ඔක්කොම. ඔක්කොම රෙන්ට් කරලා තියෙන්නෙ. මසෙට ලක්ශ 3 ක් විතර රෙන්ට් එක විතරක්. තව ඒ රටින් වෙල්ෆයා, ලෝන් වලින් 5 ලැක්ස් වගේ හම්බවෙනවා. ඒත් වැඩක් නෑ. එයා තනියි. ඩිවෝස් වුනාට පස්සේ මිනිස්සු 2,3 ක් වගේ හිටියා ඒවත් දැන් නැතිවෙලා ගිහින්. අන්තිමට ලමයින්වත් නෑ. සල්ලි විතරයී. ලගදි පඩිපෙලෙන් වැටිලා කකුල පොඩ්ඩක් බිදිලා ඒ වැඩ ඔක්කොම කලේ එයාගේ නංගිගේ ලමයි දෙන්නා එහෙ නැවතිලා. පවු කියලත් හිතුනා. එයගෙ ලමයි දෙන්නා ඒ රටේ ඩොක්ටකෙනෙක් අනික් කෙනා ඉන්ජෙක්. අනේ මන්දා වීඩියෝ කෝල් වලින් දුක සැප අහන්නේ උන්. දැන් එයාට 55 ක් වගේ. පවු. මම නම් ඉස්සර සැලකුවා. දැන් නම් වැඩිය හොයන්නේ නෑ. මොකද මාව එහෙ කැම්පස් එකකට දාන්න අපේ අම්ම කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මේ ගෑනි හොයලා කිව්වෙ නෑ. වැඩේ මග ඇරුනා. 2008 වගේ. මේ අපේ අම්මගේ එක නංගි කෙනෙක්.
     
    • Like
    Reactions: akildila

    මටත් ඔයිට වඩා නාකිමාමෙක් ඉන්නවානම් කරනවා
    ගෙවල් දෙකක් දුන්නත් කොච්චරද
     
    හැබැයි මම nam හිතන්නේ නෑ. ඔය ගැනී අර නංගිගේ ළමයි 2නට වත් සලකයි කියලා.
     
    • Like
    Reactions: shenat

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මටත් ඔයිට වඩා නාකිමාමෙක් ඉන්නවානම් කරනවා
    ගෙවල් දෙකක් දුන්නත් කොච්චරද
    හැබැයි මම nam හිතන්නේ නෑ. ඔය ගැනී අර නංගිගේ ළමයි 2නට වත් සලකයි කියලා.
    මෙහෙමයි මචන් කවුරුත් කැමති නෑනේ තමන්ට වඩා කෙනෙක් ඉගලට යනවට. ඒවගේම තමන්ට වඩා ගොඩාක් පහලට යනවටවත් කැමති නෑ. එකම ලෙවල් එකේ හරි චුට්ටක් පහතින් ඉන්නවනම් කැමති.

    මටනම් එයාගෙන් වෙච්ච ලොකුම අවුල මාව එහෙට ගත්තු නැති එක විතරයි බන්. ඇත්තම කියන්න ඕන.
    මම පොඩි කාලේ මට අපේ අම්මට හැමොටම හොද හොද බඩු ලංකාවට එවලා තියනවා. 😊😊ඇදුම් සෙල්ලම් බඩු කෑම ඒවගේම සල්ලිත් දීල තියනවා. අපේ අම්මට දෙවියෙක් වගේ සලකන්නේ. අපේ අම්මට හම්බුන චාන්ස් එකෙන් තම එයා ගියේ 89 කචල් කාලේ.
    හැබැයි එයා කිව්ව කතා ඔක්කොම ඇත්ත ඒ රටවල් ගැන. සැප වගේම දුක වැඩියිලු. ඒක මට තේරුනේ මම ඒ රටවල් පැත්තේ කරක් ගහපු වෙලාවේ. ගිහින් බලල එන්න මිසක් රැදෙන්න හරි නෑ. ඒත් ඉතින් සල්ලො පැත්තෙන් ගොඩ. ඒත් දැන් ගිහින් ස්ටුඩුන්ට් වගේ ගිහින් ගේමක් ගහන්න බෑ. මොකද සිටිසන් දෙන්නෙ නෑනේ. සිටිසන් නම් ඉතින් රජයෙන් හරි දෙනවා සල්ලී. මේවගේ අය එහෙ ගිහින් කරපු අජූත වැඩ නිසා තමා අපෙව් පාස්පොට් එකත් කෙල වුනේ.
     
    oya kiyana kathawa 100%k hari... Godak minissu kamathi apita hari yanwa nm.. Eth eyalata wada poddak hari aduwen nm.....
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කොල්ලෙක් කසාද බදින්න ඔ්නෙ අවම වයස මොකක්ද උඹලා හිතන විදිහට? මම කිව්වේ අධ්‍යාපනයත් ඉවර කරලා රස්සාවෙත් හොඳ තැනකට ගියාට පස්සේ.
     
    • Like
    Reactions: maleesha udan