Sony Ericsson W200i
මගේ පලවෙනි ෆෝන් එක..
රු.10,500 කට ගත්තේ අලුත්ම.
සවුන්ඩ්ස් එහෙම සුපිරි - Walkman
( Sony Xperia M / Sony Xperia M4 Aqua මේවගෙන් පස්සේ සෝනී එපාම උනා )
ඒ කාලේ තිබ්බේ වෙනම ලෝකයක් බන් පිස්සු හැදෙනවා. ඉරාජ් , රනිදු , ඩී ටැප් , ඉන්ෆාස්, ලගේ සින්දු අහ අහ වෙනම ආතල් එකක් ගත්තේ.. Sinhalalanka Songs
Waptrick එකට ගිහින් සින්දු , ගේම්ස් ඩවුන්ලෝඩ් කරා තව Zedge එකට ගිහින් ලස්සන Themes ඩවුන්ලෝඩ් කරා..
Phone erotica ගියා..
k800i / W810 / K750 / Nokia N95 / Motoroloa V3i / Lenovo මේවා තමා තිබ්බේ කොල්ලෝ ගාව අපේ..
Nokia & Motorolla (Hello Moto ) & Lenovo
සෙට් එකත් එක එක ෆෝන් ගැහුවට සෝනී එරික්සන් තරම් කොලිටි එකක් තිබ්බේ නෑ.