එළකිරි තට්ටයන්ගේ සංගමය

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මම ඊයෙ දැක්ක ත්‍රෙඩ් එකක් කෙනෙක් තට්ටෙගාල අඩ අඩ ඉන්නව ඔෆිස් යන්න බෑ කිය කිය. ඒක දැකලයි මේක දාන්න හිතුනේ.

    ඔයාලට කියන්න මචං තට්ටෙගාපු එක මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණ වලින් එකක්.

    ඔලුවට මාර සනීපයි. කොන්ඩෙ ගැන වොරි වෙන්න දේකුත් නෑ.

    මේ මම.

    මටත් ගෙදරින් බැන්න, නෑදෑයො යාලුවො එක එක ඒව කිව්ව. සමහරු මගෙන් ඇහුව උබට ඩිප්‍රෙෂන්ද කියල. සමහරු කැතැයි කිව්ව, සමහරු ලස්සනයි කිව්ව. මම ගානකට ගත්තෙ නෑ. මගේ කොන්ඩෙ යනව වගේ කිසි අවුලක් නෑ. මාර නිදහස් බන්. මේ කෙහෙල්මල් කොන්ඩෙයක් නඩත්තු කර කර ඉන්නවට වඩා මේක මරු.

    මේකෙ ඉන්න තට්ටයින් උබලගේ ෆොටෝසුත් දාපන්. අමුවෙන්ම දාන්න බැරිනම් ඇස් කපල දාන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,959
    113
    Mother Earth
    හැමෝටම තට්ටෙ හරියන්නෙ නෑ බන්. මම දැකල තියෙනවා සමහර මිනිස්සුන්ගෙ කන් දෙක ටිකක් ලොකුයි. උන් තට්ටෙ ගෑවම ටූටන් කාමන් වගේ. අනික තට්ටෙ තියෙන උන්ගෙ පයිය කොට වෙනවා දවසින් දවස.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබට නම් අවුලක් නෑ බං. ඒත් හැමෝටම සෙට් වෙන්නේ නෑ. ඊයේ තට්ටේ ගාලා ත්‍රෙඩ්එකක් දැම්ම කිරියේ යාලුවගේ ඔෆිස් එකේ කෙල්ලෙක් හම්බුනා මට. කැරි තට්ටයා කිය කිය ඒ යාලුවට බැන්නේ බං
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උඩින් තට්ටේ ගාල යටින් වවල බැලන්ස් කරල නේද :P
    බැලන්ස් කරන්න කියල හිතන් වවපු රැවුලක් නෙමේ. ඉස්සර ඉඳන් තිබ්බ රැවුල. රැවලට මේනේටේනස් ඇත්තෙම නැති තරම් සතියකට සැරයක් ක්ලිපර් එකෙන් ටිකක් ට්‍රිිම් කරනව විතරයි. ඒ නිසා තියෙන්න අරිනව. නැත්නම් ඒකත් ගාල දානව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Rewla gathi broo.math oya cut eka gahanawa.gahanna bayaiy bn kethaweiy kiyla.rewla nm supiriyatama wawenawa bn hena digata
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Rewla gathi broo.math oya cut eka gahanawa.gahanna bayaiy bn kethaweiy kiyla.rewla nm supiriyatama wawenawa bn hena digata

    වැඩිය හිතන්න එපා බන් ගහල දාපන්. රැවුල හොඳට තියෙනවනම් කිසිම අවුලක් නෑ. ඩේලි ශේව් කරන එක තමයි අවුල. මට මුලින්ම විනාඩි 15ක් විතර ගියා වැඩේට. දැන් නම් විනාඩි 5ක් යන්නෑ මචං. ශේවින් ක්‍රීම් එකයි තල දාන්න පුලුන් රේසර් එකයි බ්ලේඩ් විතරයි ඕන.

    මාරම නිදහස් බන් කොන්ඩෙ ගැන පොඩ්ඩක් වත් වොරි වෙන්නැතුව ඉන්න පුලුවන්. මාරම නිදහසක් ඒක.
     
    • Like
    Reactions: kinkon

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඊයෙ දැක්ක ත්‍රෙඩ් එකක් කෙනෙක් තට්ටෙගාල අඩ අඩ ඉන්නව ඔෆිස් යන්න බෑ කිය කිය. ඒක දැකලයි මේක දාන්න හිතුනේ.

    ඔයාලට කියන්න මචං තට්ටෙගාපු එක මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණ වලින් එකක්.

    ඔලුවට මාර සනීපයි. කොන්ඩෙ ගැන වොරි වෙන්න දේකුත් නෑ.

    මේ මම.

    මටත් ගෙදරින් බැන්න, නෑදෑයො යාලුවො එක එක ඒව කිව්ව. සමහරු මගෙන් ඇහුව උබට ඩිප්‍රෙෂන්ද කියල. සමහරු කැතැයි කිව්ව, සමහරු ලස්සනයි කිව්ව. මම ගානකට ගත්තෙ නෑ. මගේ කොන්ඩෙ යනව වගේ කිසි අවුලක් නෑ. මාර නිදහස් බන්. මේ කෙහෙල්මල් කොන්ඩෙයක් නඩත්තු කර කර ඉන්නවට වඩා මේක මරු.

    මේකෙ ඉන්න තට්ටයින් උබලගේ ෆොටෝසුත් දාපන්. අමුවෙන්ම දාන්න බැරිනම් ඇස් කපල දාන්න.

    2020-09-15_16-54.jpg

    මේ උඹ නේද?

    ඇස්‌ වැහුවට අඳුනගන්න පුළුවන්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,432
    2,235
    113
    Sri Lanka
    වැඩිය හිතන්න එපා බන් ගහල දාපන්. රැවුල හොඳට තියෙනවනම් කිසිම අවුලක් නෑ. ඩේලි ශේව් කරන එක තමයි අවුල. මට මුලින්ම විනාඩි 15ක් විතර ගියා වැඩේට. දැන් නම් විනාඩි 5ක් යන්නෑ මචං. ශේවින් ක්‍රීම් එකයි තල දාන්න පුලුන් රේසර් එකයි බ්ලේඩ් විතරයි ඕන.

    මාරම නිදහස් බන් කොන්ඩෙ ගැන පොඩ්ඩක් වත් වොරි වෙන්නැතුව ඉන්න පුලුවන්. මාරම නිදහසක් ඒක.
    daily shave karana eka tama awula
    mama nam 2mm eken sathiyakata wathawak trim karanawa