මම ඊයෙ දැක්ක ත්‍රෙඩ් එකක් කෙනෙක් තට්ටෙගාල අඩ අඩ ඉන්නව ඔෆිස් යන්න බෑ කිය කිය. ඒක දැකලයි මේක දාන්න හිතුනේ.
ඔයාලට කියන්න මචං තට්ටෙගාපු එක මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණ වලින් එකක්.
ඔලුවට මාර සනීපයි. කොන්ඩෙ ගැන වොරි වෙන්න දේකුත් නෑ.
මේ මම.
මටත් ගෙදරින් බැන්න, නෑදෑයො යාලුවො එක එක ඒව කිව්ව. සමහරු මගෙන් ඇහුව උබට ඩිප්‍රෙෂන්ද කියල. සමහරු කැතැයි කිව්ව, සමහරු ලස්සනයි කිව්ව. මම ගානකට ගත්තෙ නෑ. මගේ කොන්ඩෙ යනව වගේ කිසි අවුලක් නෑ. මාර නිදහස් බන්. මේ කෙහෙල්මල් කොන්ඩෙයක් නඩත්තු කර කර ඉන්නවට වඩා මේක මරු.
මේකෙ ඉන්න තට්ටයින් උබලගේ ෆොටෝසුත් දාපන්. අමුවෙන්ම දාන්න බැරිනම් ඇස් කපල දාන්න.