අනුරාධපුරෙන් ජොබක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    අනුරාධපුරේ/කැකිරාව පැත්තේ අය ඉන්නවා ද මේකේ ඉන්නවා ද ? මචන්ලා පොඩි ජොබක් හොයා ගන්න තැනක් දන්නවා නම් කියන්න පුලුවන් ද ? apparel එකක් වගේ උනත් කමක් නෑ සුළු ජොබක් උනාට අවුලක් නෑ ඇතුලක ඉදන් කරන්න පුළුවන් මොකක් හරි තෑනක් අවුලක් නෑ හොයලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවා නම් ගානක් දෙන්නම් පළමු පඩියෙන්.

    වෙන පොඩි බිස්නස් එකක් කරනවා. කොරෝනා වලින් පස්සේ එකේ අදායම අඩු උණා නඩත්තු කරගෙන යන්න ලාබේ යනවා. එක නවත්වන්නේ නෑ එකත් කරනවා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    apparel weda wedi neda mchn godakma.. a kiwe dawase loku time1k ekata spend kranna wenawa..
    pol tikak waththakin thoga aran kadawalata danna wage berida ? koheda gam palatha

    P.S. anuradapurene. battek set krana kurunegalin pol tikak genna barida oya pettata..ehema deya kaloth salli gatta wede finished neh
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    thank you machan

    ඒවා හරි යන්නේ නෑ මචන් පොඩි මොකක් හරි බැලුවේ.

    thank you machan
     
    • Like
    Reactions: sannsa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    dan mkkda karana business eka

    Hosting එකක් මචන්. ලොකු අදායමක් එනවා මචන් ඒ උනාට Server වලටම ගෙවන්න ඕනේ ලොකු ගානක්
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    Hosting එකක් මචන්. ලොකු අදායමක් එනවා මචන් ඒ උනාට Server වලටම ගෙවන්න ඕනේ ලොකු ගානක්

    Fiverr/Freelancer web designing try karanne naththe ai?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Fiverr/Freelancer web designing try karanne naththe ai?

    කරේ නෑ මචන් Hosting එකේ Customers ලා එක්ක නිදහසක් තිබ්බේ නෑ කාලයක්. Hosting වල අවුල් නැතත් සමහර අය ඉන්නවා ඒ අයගේ සයිට් වල අවුල් අපිට කියලා හදා ගන්න එන. සමහර ඒවා අල්ල ගත්තා ම පැය 18 වගේ කරන්න ඕනේ එකෙන් එකට අහනවා රටක දේවල් අපිට අදාළ නැති දේවල් බෑ කියන්න බැනේ හැමදාම ගන්න අය නිසා ඉතින් කරනවා. Web Design කරන අයගෙන් තමා ගොඩක්. අහන්නේ අපිට ඔකොම පුලුවන් වෙලා Order නෑ උන්ට කිසිම දෙයක් බැරිව Order එනවා කියල වැඩක් නෑ..............
     
    ithin dan job ekak karanna tharam nidahasak thiyenawa nam karanna puluwanne
     
    • Like
    Reactions: Nadun26

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,504
    1
    60,049
    113
    Mother Earth
    අනුරාධපුරේ/කැකිරාව පැත්තේ අය ඉන්නවා ද මේකේ ඉන්නවා ද ? මචන්ලා පොඩි ජොබක් හොයා ගන්න තැනක් දන්නවා නම් කියන්න පුලුවන් ද ? apparel එකක් වගේ උනත් කමක් නෑ සුළු ජොබක් උනාට අවුලක් නෑ ඇතුලක ඉදන් කරන්න පුළුවන් මොකක් හරි තෑනක් අවුලක් නෑ හොයලා දෙන්න පුලුවන් කෙනක් ඉන්නවා නම් ගානක් දෙන්නම් පළමු පඩියෙන්.

    වෙන පොඩි බිස්නස් එකක් කරනවා. කොරෝනා වලින් පස්සේ එකේ අදායම අඩු උණා නඩත්තු කරගෙන යන්න ලාබේ යනවා. එක නවත්වන්නේ නෑ එකත් කරනවා
    කරගෙන යන්න මචෝ. උබට අද රුපියලක් හරි හම්බ කරල දෙන දේ තමයි කවදා හරි උබට ලක්ෂ ගණනින් උපයල දෙන්නෙ. ඇස්වහක් කට වහක් නෑ කිව්වට. නියමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Fiverr/Freelancer web designing try karanne naththe ai?
    ඔව් බන්. මෙයා දන්න දේවල් එක්ක ලොකු ගේමක් ගහගන්න පුලුවන්. අපරාදෙ රස්සා කරන්න හදන්නෙ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Hosting profitable business ekakne bn.

    ඔව් මචන් ලාබයක් තියෙනවා 10 - 15 ක වගේ. ඉස්සර 30-40 හෙව්වා Monthly දෙනවා නම් තව හොයන්න පුලුවන් ලංකාවේ අය හුරු වෙලා ඉන්නේ අවුරුද්දටම පොඩි ගානකට ගන්න සමහර අය ඉන්නවා අවුරුද්දටම දෙන එකත් අඩුම කරලා ඉල්ලනවා විශේෂයෙන් ඔය Web Design කරන කට්ටිය. (ගොඩක් ලාබයක් නැ ඒ නිසා) ඒ අය Client ගෙන් ලොකු ගනම් අරන් අපෙන් අඩු කරලා ඉල්ලන්නේ. සමහර ඉන්නවා පට්ට උදව් තොගයක් ඉල්ලන්නේ කියනවා නම් ඔය මිනිස්සු කරන වැඩ පත්තරයක් ලියන්න පුලුවන්.

    ithin dan job ekak karanna tharam nidahasak thiyenawa nam karanna puluwanne

    අම්මට කියලා දුන්නා Basic ටික දැන් එක නිසා Shape. එක එක අයට උදව් කරන්න නම් නමේ Nomal කරගෙන යන්න ඕනේ කරන ඔකොම දේවල් කියලා දුන්නා.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    කරගෙන යන්න මචෝ. උබට අද රුපියලක් හරි හම්බ කරල දෙන දේ තමයි කවදා හරි උබට ලක්ෂ ගණනින් උපයල දෙන්නෙ. ඇස්වහක් කට වහක් නෑ කිව්වට. නියමයි.

    හ්ම්ම්

    hmm