අන්නෙකයිawankawa uthtara denna beri kamak ne, habai wahallu awilla baiyo promote karana eka thamai awula
අන්නෙකයි
අපෙ රටෙ ත්රිවිල් උන්ගෙයි, බයික් උන්ගෙයි චාරයක් නෑ. ගොඩක් වෙලාවට ඕවා පදින්නෙ නූගත් උන් හින්දා වෙන්න ඇති. රිංගවලා වද්දලා සද්දෙ දාන ෆක්කු.
ඒකනේ ඒකනේ..awankawa uthtara denna beri kamak ne, habai wahallu awilla baiyo promote karana eka thamai awula
බයික් මැදට ගත්තනම් හරි කොටන් නැනෙ ඔය කොට කොටා යන සින් එකෙන් තමයි ටැෆික් හැදෙන්නෙ
මට නම් රාජගිරිය shape. කලින් එහෙන් මෙහෙන් දාපු හල්පරුවෝ ටික පිළිවෙලක යනවා දැන්. අපිට අපේ පාඩුවේ යන්න පුළුවන්බේස් ලයින් / රාජගිරිය නම් ෆේල්
pliwelata yanawa kiyala uba baluwada nawathila idala. unta yanna baruwa ekama thana inne. thamunta yanna puluwan una gaman athi sarthakai kikiya talks denneමට නම් රාජගිරිය shape. කලින් එහෙන් මෙහෙන් දාපු හල්පරුවෝ ටික පිළිවෙලක යනවා දැන්. අපිට අපේ පාඩුවේ යන්න පුළුවන්
ඔය ටෝක්ස් දෙන උන් පාරෙ යන උන නෙමේ මචන් ගේ මුල්ලට වෙලා පිනට කකා කොටන උන්..පාරෙ යන උන් දන්නව කරන්ඩ ඕන දේ වැඩේ හොදයි තියෙන අඩුපාඩු බලල නිවරදි කර ගන්ඩයි ඔනෙ..කාර් කියලත් මේ ඔක්කොම හොදට එලවන් නැ මීහරක් ඉන්නව ඕන තරන් සිග්නල් එකක් දාල හරවගන්ඩවත් නොදන්න...pliwelata yanawa kiyala uba baluwada nawathila idala. unta yanna baruwa ekama thana inne. thamunta yanna puluwan una gaman athi sarthakai kikiya talks denne
අනන්තවත් බයික් ප**ලා traffic එකේ ඉන්නකොට වද්දලා පැනල තියෙනව. කොහොමත් වැඩි හරියක් මොලේ තියෙන්න උනේ නෙවෙයිනේ පදින්නේ එක නිසා කතා කරලා වැඩක් නැහැ. රු.2000 දඩේ නැතිව ඕක රු. 5000 ක් වත් කලානම් තවත් ආතල්. හොදින් බැරිනම් නරකින් හරි ගොබ්බයො ටික හදලා ගන්න ඕනේ.ඔය ටෝක්ස් දෙන උන් පාරෙ යන උන නෙමේ මචන් ගේ මුල්ලට වෙලා පිනට කකා කොටන උන්..පාරෙ යන උන් දන්නව කරන්ඩ ඕන දේ වැඩේ හොදයි තියෙන අඩුපාඩු බලල නිවරදි කර ගන්ඩයි ඔනෙ..කාර් කියලත් මේ ඔක්කොම හොදට එලවන් නැ මීහරක් ඉන්නව ඕන තරන් සිග්නල් එකක් දාල හරවගන්ඩවත් නොදන්න...
ලොල් උබ එන්නෙ මොකාටද කියල මට තේරෙනව ..අනන්තවත් බයික් ප**ලා traffic එකේ ඉන්නකොට වද්දලා පැනල තියෙනව. කොහොමත් වැඩි හරියක් මොලේ තියෙන්න උනේ නෙවෙයිනේ පදින්නේ එක නිසා කතා කරලා වැඩක් නැහැ. රු.2000 දඩේ නැතිව ඕක රු. 5000 ක් වත් කලානම් තවත් ආතල්. හොදින් බැරිනම් නරකින් හරි ගොබ්බයො ටික හදලා ගන්න ඕනේ.
හිගන හැත්ත ඉන්නේ. හරි හමන් insurance එකක් දාන්නේ නැහැ. ඔය වගේ නුගත් එව්න්ගේ වැඩ නිසා ඇයි අයිසේ අපි වාහන ගෙදර තියෙන්න ඕනේ.ලොල් උබ එන්නෙ මොකාටද කියල මට තේරෙනව ..
වාහනේ ගෑවෙනව නම් ගෙදර තියල පයින් පලයන් වැඩේ ඉවරයි ගැවෙන්නෙ නැ.