BMICH Book Fair 2020

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මන් යන්නෙ පරණ comic හොයන්න.
    Traffic 1ka තමා එපා වෙන්නෙ
    බොරැල්ලෙ ඉදන් නිකන් බස් දාලා තිබ්බා නේ අන්තිම අවුරුදු ටිකේ
     
    • Like
    Reactions: Lahiru120

    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    බුක්ෆෙයා එක දැන් ප්‍රෝඩාවක් වෙමින් යනවා. ගොඩක් ඩිස්කවුන්ට් අඩුයි. ඉස්සර නම් ලොකුගනන් ලැබුනා. දැන් 20%වගේ තමා උපරිමත්. මරදානේ පොත්කඩවලට ගියොත් අවුරුද්ද පුරාම ඔයිට වඩා අඩුවට පොත් ගන්න පුලුවන්. සරසවි වෙයාහවුස් එකෙත් ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා. අනික ඔන්ලයින් ඔඩර් කරන සයිට් වලත් බුක් ෆෙයා එකේ ගානම වගේ ඩිස්කවුන්ට් දෙනවා.

    අනික උබලාට හිතෙන්නනේ නැද්ද පොත් වල මිල ගනන් එහෙමත් අසාමාන්‍ය මිල ගනන් දාන්නේ කියලා?

    බිග් බැඩ් වුල්ෆ් එනවානේ ලගදිම. එකට සල්ලි ඉතිරි කරගන්න. හොද පොත් ටිකක් ගන්නපුලුවන් වෙයි

    Big Bad Wold thiyenne kawadda ?
     

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Shopping Festival eka nam wedak na. Thanikarama Muslims kadawal thibbe.

    mekath ehema weida danne.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    හැම පාරම යන්න ආසම ඉවෙන්ට් එක කොහොම හරි අවුරුද්ද පුරා එකතු කර ගත්තු සල්ලි අරගෙන ගියා.. ඒත් මේ පාර යන්න හිතකුත් නෑ වියදම් කරන්න සල්ලිත් නෑ.. ගිය පාර බුක් ෆෙයාර් එකටත් දෙපාරක්ම ගියා.. දැන් දැන් සම්මාන දෙන පොත් හොඳ ද කියලා හිතෙනවා.. ගිය පාර ගෙනාපු මකරානන්දය එහෙම තාම කියවලා ඉවර කරන්න බැරි වුනු සම්මාන හම්බුණු පොතක්.. කියවන්න කිසිම ආසාවක් හිතෙන්නේ නැහැ ඒ පොතට...
    මොනවා උනත් සෙංකොට්ටං නම් සියලුම සම්මාන හම්බුනු එකේ කිසිම වැරුද්දක් නෑ.. මස්ඉඹුලගේ මාණික්කාවතත් නියමයි.. ස්කෝලේ යන කාලේ වගේ නෙමෙයි දැන් කියවන්න වෙලාවක් හොයා ගන්න එක සෑහෙන අඩුයි.. කැම්පස් කාලෙත් ස්කොලේට සාපේක්ෂව කියවන්න හම්බුණු වෙලාව අඩුයි... එක වේලාවකට හිතෙනවා.. අපි ඔහේ හැල්මේ දුවනවා නේද කියලා...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    යන්න ඕන.. පොත් ගත්තත් නොගත්තත් නූඩ්ල්ස් එකක් කාලා දවසම ඕකේ කැරකි කැරකි ඉන්න එකත් වෙනමම අධ්‍යාත්මික සුවයක්.. කොරෝනා නිසා පොත් කඩ ඇතුලට යන්න ලොකු පෝලිමි තියෙයි නේද. ඒ වගේම කඩ වල සයිස් එකත් ලොකු කරන්න වෙයි..
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බුක්ෆෙයා එක දැන් ප්‍රෝඩාවක් වෙමින් යනවා. ගොඩක් ඩිස්කවුන්ට් අඩුයි. ඉස්සර නම් ලොකුගනන් ලැබුනා. දැන් 20%වගේ තමා උපරිමත්. මරදානේ පොත්කඩවලට ගියොත් අවුරුද්ද පුරාම ඔයිට වඩා අඩුවට පොත් ගන්න පුලුවන්. සරසවි වෙයාහවුස් එකෙත් ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා. අනික ඔන්ලයින් ඔඩර් කරන සයිට් වලත් බුක් ෆෙයා එකේ ගානම වගේ ඩිස්කවුන්ට් දෙනවා.

    අනික උබලාට හිතෙන්නනේ නැද්ද පොත් වල මිල ගනන් එහෙමත් අසාමාන්‍ය මිල ගනන් දාන්නේ කියලා?

    බිග් බැඩ් වුල්ෆ් එනවානේ ලගදිම. එකට සල්ලි ඉතිරි කරගන්න. හොද පොත් ටිකක් ගන්නපුලුවන් වෙයි

    මේක නම් සහතික ඇත්ත බන් , දැන් එහමත් එකක තමා 20% ට වැඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නේ, අනිත් එක පොරකකා ඔය discount එකට පොත් තොරනවටත් පාඩුයි කියල හිතෙනවා , සරසවියට වගේ ගියානම් පොත් ටික ඔක්කොම ඒ ගානට ගන්න පුළුවන් , ග්‍රන්ථ එකට වගේ ගියානම් කිසිම කරදරයක් නැතුව ගෙන්න ගන්න පුළුවන් ලාබෙටම
    මන් ගිය සැරේ දැක්ක දෙයක් තමා පොත් ප්‍රදර්ශනේ දවස් වල ගහපු පොත් සෙට් එකේ ගැන පොඩ්ඩක් වැඩි හැබැයි දැන් ඒ පොතම තියෙනවා ඒ quality එකම පොඩ්ඩක් අඩුවෙන්
    ඒ දවස් වල බුක් ෆෙයා යන එක වාසි , දැන් නම් බොරු වියදමක් විතරමයි කියල හිතෙන්නේ .. මේපාර යනවාද කියන එක කල්පනා කරනවා

    අනිත් එක කොරෝනා නිසා සෑහෙන්න තද බදයකුත් තියෙයි
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අවුරුදු ගානක් ගියා. ඒ උනාට ගිය පාර එපාම උනා. ආයේ ඕන නම් මරදානේ යනවා. නැත්නම් ඕනලියින් තමා,
    අර මහා වැස්සේ ගිහින් නාගෙන තෙමිගෙන ඇවිත් ද
     
    • Like
    Reactions: saja

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අර මහා වැස්සේ ගිහින් නාගෙන තෙමිගෙන ඇවිත් ද
    හරියටම හරි පොත් සෙට් එකත් කිලෝ 6ක් වගේ තිබ්බා. uber පික් මි එකෙක් නැ . ඇයි පට්ට ට්‍රැෆික් එක හොද කට්ටක් කැවා