සික් එක

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    pawu yako. adenawa.. kudu gena ewn marala danawa nam pinak

    ලංකාවේ කුඩු නැති උනොත් මේ වගේ උන් බාගෙට බාගයක් මැරෙයි. එහෙම නැත්නම් ලොකු සාමාජ ප්‍රශ්නයක් වෙයි. හැබැයි මේකා ඔත්පල වෙලා ඉන්න හැටියට හොරකමක් වත් කරගන්න බෑ
     
    • Like
    Reactions: malakadss and D_Mad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලංකාවේ කුඩු නැති උනොත් මේ වගේ උන් බාගෙට බාගයක් මැරෙයි. එහෙම නැත්නම් ලොකු සාමාජ ප්‍රශ්නයක් වෙයි. හැබැයි මේකා ඔත්පල වෙලා ඉන්න හැටියට හොරකමක් වත් කරගන්න බෑ
    මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ

    උන් හින්දා පිච්චී පිච්චී ඉන්න උන්ගේ අම්මා තාත්තා ගැන මට දුක බං.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ

    sira kathwa bn ai mnda kollo mewata ahu wenne
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාවේ කුඩු නැති උනොත් මේ වගේ උන් බාගෙට බාගයක් මැරෙයි. එහෙම නැත්නම් ලොකු සාමාජ ප්‍රශ්නයක් වෙයි.
    එහෙම වෙන්නේ නෑ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්න අය ගොඩක් ඉන්නවා. එවුන්ටත් නැවත මත්ද්‍රව්‍ය දෙන්නේ නෑ. එහෙමයි කියලා මැරෙන්නේ නෑ.

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ
    ඕකුන්ට ඕනේ සල්ලි විතරයි බන්