sirawataඔව්වා තමයි බං tv වල උදේ හවස පෙන්නන්න ඕන ඒවා. නැතුව කුඩු විකුණන උන් බන්ධනාගාර බස් වලට නගින බහින එව්වා නෙවෙයි.
pawu yako. adenawa.. kudu gena ewn marala danawa nam pinak
ඔව්වා තමයි බං tv වල උදේ හවස පෙන්නන්න ඕන ඒවා. නැතුව කුඩු විකුණන උන් බන්ධනාගාර බස් වලට නගින බහින එව්වා නෙවෙයි.
මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේලංකාවේ කුඩු නැති උනොත් මේ වගේ උන් බාගෙට බාගයක් මැරෙයි. එහෙම නැත්නම් ලොකු සාමාජ ප්‍රශ්නයක් වෙයි. හැබැයි මේකා ඔත්පල වෙලා ඉන්න හැටියට හොරකමක් වත් කරගන්න බෑ
මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ
මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ
ekak yaluow .. anika nodanna kama. e hinda thama me wage ewa tv eke danna kiyannesira kathwa bn ai mnda kollo mewata ahu wenne
එහෙම වෙන්නේ නෑ. පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්න අය ගොඩක් ඉන්නවා. එවුන්ටත් නැවත මත්ද්‍රව්‍ය දෙන්නේ නෑ. එහෙමයි කියලා මැරෙන්නේ නෑ.ලංකාවේ කුඩු නැති උනොත් මේ වගේ උන් බාගෙට බාගයක් මැරෙයි. එහෙම නැත්නම් ලොකු සාමාජ ප්‍රශ්නයක් වෙයි.
ඕකුන්ට ඕනේ සල්ලි විතරයි බන්මට හරිම දුක හිතුනා බන් ඒක දෑක්කම.. මොන තරම් දුකක් ගෙදර උන් විදිනවා ඈද්ද මුන් හින්දා අපිට මෙහෙම දුක නම්... කුඩු ගේන එවුන් මේවා දෑකලා දෑනගෙනනේ විකුණන්නේ. මේවට සහය දෙන හෑම එකාම පණුවෝ ගහලා මෑරෙන්න ඕනේ