Amazon ඉන්දියා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    දන්නැති දේවල් දැනගන්න විස්තර කතාකරගන්න තමයි ෆෝරම්ස් තියෙන්නෙ. මොකද උඹ කියලත් සියල්ලදත් නෙමෙයිනේ....
    හැබැයි එකවුන්ට් හදන්නදෙනවා, ෂිපින් ලොකේෂන්ස් වලට ලංකාවෙ අඩ්‍රස් දාන්න දෙනවා..ෆෝන් නම්බර් එකත් වෙරිෆයි උනා... ප්‍රඩක්ට් ඇඩ් කලාම ෂිපින් ඔප්ෂන්ස් එහෙමත් පෙන්නනවා.. ඇමසන් එකට වැරදිලාවෙන්න ඇති නේද ?
    ඇමසන් වනය යට වැරේදෙන්නේ නැහැ යාළුවා . ලෝකේ ඕනේමතැනක Address දාන්න දෙනවා . Item එක Order කරන්න ගියාම ඔයාගේ දූපතට භාණ්ඩය ප්‍රාවහනය නොකරන ඇත කියලා තඩි දැනුවත් කිරීමක් එනවා සහෝදරයා පොඩ්ඩක් බලන්නකෝ ඊළග පාර
     
    • Like
    Reactions: Lahiru120

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය මචන් entry level, made in india (or may be china) ඒව
    මෙහෙත් ඕක ඔය ගානටම වගේ ඇති, bosch උනාට made in india ඒව පට්ටම අඩුවට තියනවා, ඕව ඔය Asian මාකට් එකට ලාබෙට හදපුවා
    US/EU සයිට් එකක ඔය මොඩල් හොයන්නත් නැහැ

    bosch grinder තියනවා made in india රුපියල් 5500 වගේ වෙන්නෙ, ඒ සයිස්ම ඒ ස්පෙක්ම තියන ඒව තියනවා made in germany 18000-20000ක් විතර වෙනවා ඒකක්.

    හොඳ ඒව ගනන්, මේක බලපන්කෝ
    https://www.amazon.in/Bosch-GST-150...hild=1&keywords=gst+650&qid=1600626690&sr=8-5

    කොහම උනත් පවර් ටූල් හොඳ ඒව අඩුවට ගන්නවා නම් අඩුම තැන USම තමයි, ජපන් බ්‍රෑන්ඩ් ජපානේ අඩුයි ඒ උනාට ගෙන්න ගන්න එක ටිකක් අමාරුයි මොකද US to Sri Lanka ඕන තරම් package forwarding service තියනවා, Japan to Sri Lanka ලාබ එකක් මට හම්බුනේම නැහැ. ඔය රටවල් දෙකේම 110v, ඒක නිසා ට්‍රාන්සෆෝමරයක් ගන්න ඕන එහෙම නැත්නම් කෝඩ්ලස් ටූල් අරන් චාජරේ මොඩිෆයි කරලා හරි UK වලින් චාජරයක් වෙනම ගෙන්න ගන්න හරි ඕන.
    මචං හොඳ පැකේජ් ෆෝවර්ඩින් සර්විස් එකක් සජස්ට් කරන්න පුලුවන්ද ? මගෙ යාලුවෙක් කැනඩා ඉන්නවා කුබෙක් වල.. උට යවලා උට කියලා DHL කරෝගත්තොත් ලාබවෙයිද ? උඹ US වලින් 110v ගෙන්න ගත්තාම ඒවා මෙහෙ යූස් කරන්න හදාගත්තෙ කොහොමද (ට්‍රාන්ස්ෆෝමර් එකක් දාල ඔයාම හදාගත්තද නැත්තං වෙනම කන්වර්ට් කිට් තියනවද ?)
     
    • Like
    Reactions: Lahiru120

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඇමසන් වනය යට වැරේදෙන්නේ නැහැ යාළුවා . ලෝකේ ඕනේමතැනක Address දාන්න දෙනවා . Item එක Order කරන්න ගියාම ඔයාගේ දූපතට භාණ්ඩය ප්‍රාවහනය නොකරන ඇත කියලා තඩි දැනුවත් කිරීමක් එනවා සහෝදරයා පොඩ්ඩක් බලන්නකෝ ඊළග පාර

    නෑ
    දැන් .com එකෙන් ගොඩක් අයිටම් ලංකාවට ශිප් කරනවා, ශිපින් + duty වලට ඩිපොසිට් එකක් ගෙවන්න වෙනවා, සාමාන්‍යෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එනවා
    custom අනම් මනම් උන්ම හැඬල් කරනවා
    .in එකේ නං දන්නෙ නැහැ කවදාවත් in එකෙන් ඕඩර් එකක් දාල නැහැ.

    මචං හොඳ පැකේජ් ෆෝවර්ඩින් සර්විස් එකක් සජස්ට් කරන්න පුලුවන්ද ? මගෙ යාලුවෙක් කැනඩා ඉන්නවා කුබෙක් වල.. උට යවලා උට කියලා DHL කරෝගත්තොත් ලාබවෙයිද ? උඹ US වලින් 110v ගෙන්න ගත්තාම ඒවා මෙහෙ යූස් කරන්න හදාගත්තෙ කොහොමද (ට්‍රාන්ස්ෆෝමර් එකක් දාල ඔයාම හදාගත්තද නැත්තං වෙනම කන්වර්ට් කිට් තියනවද ?)

    මම srilak යූස් කරලා තියනවා, සමහර අය කියනවා trico එවුන් ගොඩක්ම ලාබයි කියලා, නමුත් trico උන්ට අපේ පාර්සල් උන්ට යවලා කොන්සොලිඩේට් කරලා ගන්න පුලුවන්ද කියලා විස්තරයක් හෙවුවෙ නැහැ, මේවා sea fraight ඒක නිසා පොඩි පොඩි පැකේජ් ගේන එක පාඩුයි, වොලියුම් එකට පේ කරන්න ඕන ඒක නිසා minimum size එකක් තියනවා, මිනිමම් සයිස් එක දල වශයෙන් දම්රෝ වොශින් මැශින් එකක් විතර ඇති 1.5x1.5x2.5 feet. මේ සයිස් එකේ බොක්ස් එකකට සාමාන්‍යෙන් 20 000 කට ආසන්න ගානක් යනවා ශිපින්/හැඬලින් වලට, ටැක්ස්/ඩියුටි වෙනම ගෙවන්න ඕන.
    පවර් ටූල්ස් නං හදිසියක් නැහැනේ, ඒක නිසා DHL දාන එක පාඩුයි, පුලුවන් නම් sea fraight දාන්න පුලුවන් සර්විස් එකක ඕන ටූල්ස් ටික සේරම එකසැරේම දාගන්න පුලුවන් නම් හරි.

    මගේ ලඟ 230 to 110v transformer එකක් තියනවා, ඒත් ගොඩක්ම පවර්ෆුල් ටූල්ස් බැහැ, 1500W වෙනකන් විතරයි ඒකෙන් පුලුවන්, කොහොමත් ඊට වඩා ලොකු ඒව මෙහෙන් ගන්න එක ලාබයි
    කෝඩ්ලස් ටූල් නම් සමහර ඒවයෙ චාජරේ SMPS එකේ ඩයග්‍රම් එක තේරුම් ගන්න පුලුවන් උනොත් හරි නෙට් එකේ කෙලින්ම කරන හැටි තියනවා නං, ඒක මොඩිෆයි කරනවා. නැත්නම් uk ebay එකෙන් යූස් කරපු චාජරයක් ගේනවා, යූස් කරපු චාජර් හෙන අඩුවට තියනවා. ඩොලර් 20ට වගෙත් සමහර වෙලාවට. ශිපින් එක්කම 5000ක් වගේ වෙන්නෙ.

    ට්‍රාන්ස්ෆෝමරේ ikman එකේ ඩයල් එකකින් ගත්තෙ.
     
    Last edited:
    • Love
    Reactions: maxtalker

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    නෑ
    දැන් .com එකෙන් ගොඩක් අයිටම් ලංකාවට ශිප් කරනවා, ශිපින් + duty වලට ඩිපොසිට් එකක් ගෙවන්න වෙනවා, සාමාන්‍යෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එනවා
    custom අනම් මනම් උන්ම හැඬල් කරනවා
    .in එකේ නං දන්නෙ නැහැ කවදාවත් in එකෙන් ඕඩර් එකක් දාල නැහැ.

    මම srilak යූස් කරලා තියනවා, සමහර අය කියනවා trico එවුන් ගොඩක්ම ලාබයි කියලා, නමුත් trico උන්ට අපේ පාර්සල් උන්ට යවලා කොන්සොලිඩේට් කරලා ගන්න පුලුවන්ද කියලා විස්තරයක් හෙවුවෙ නැහැ, මේවා sea fraight ඒක නිසා පොඩි පොඩි පැකේජ් ගේන එක පාඩුයි, වොලියුම් එකට පේ කරන්න ඕන ඒක නිසා minimum size එකක් තියනවා, මිනිමම් සයිස් එක දල වශයෙන් දම්රෝ වොශින් මැශින් එකක් විතර ඇති 1.5x1.5x2.5 feet. මේ සයිස් එකේ බොක්ස් එකකට සාමාන්‍යෙන් 20 000 කට ආසන්න ගානක් යනවා ශිපින්/හැඬලින් වලට, ටැක්ස්/ඩියුටි වෙනම ගෙවන්න ඕන.
    පවර් ටූල්ස් නං හදිසියක් නැහැනේ, ඒක නිසා DHL දාන එක පාඩුයි, පුලුවන් නම් sea fraight දාන්න පුලුවන් සර්විස් එකක ඕන ටූල්ස් ටික සේරම එකසැරේම දාගන්න පුලුවන් නම් හරි.

    මගේ ලඟ 230 to 110v transformer එකක් තියනවා, ඒත් ගොඩක්ම පවර්ෆුල් ටූල්ස් බැහැ, 1500W වෙනකන් විතරයි ඒකෙන් පුලුවන්, කොහොමත් ඊට වඩා ලොකු ඒව මෙහෙන් ගන්න එක ලාබයි
    කෝඩ්ලස් ටූල් නම් සමහර ඒවයෙ චාජරේ SMPS එකේ ඩයග්‍රම් එක තේරුම් ගන්න පුලුවන් උනොත් හරි නෙට් එකේ කෙලින්ම කරන හැටි තියනවා නං, ඒක මොඩිෆයි කරනවා. නැත්නම් uk ebay එකෙන් යූස් කරපු චාජරයක් ගේනවා, යූස් කරපු චාජර් හෙන අඩුවට තියනවා. ඩොලර් 20ට වගෙත් සමහර වෙලාවට. ශිපින් එක්කම 5000ක් වගේ වෙන්නෙ.

    ට්‍රාන්ස්ෆෝමරේ ikman එකේ ඩයල් එකකින් ගත්තෙ.
    නැහැ මම කිව්වේ .in ගැන මචං . ලංකාවට Shipping නැහැ😬😬
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය මචන් entry level, made in india (or may be china) ඒව
    මෙහෙත් ඕක ඔය ගානටම වගේ ඇති, bosch උනාට made in india ඒව පට්ටම අඩුවට තියනවා, ඕව ඔය Asian මාකට් එකට ලාබෙට හදපුවා
    US/EU සයිට් එකක ඔය මොඩල් හොයන්නත් නැහැ

    bosch grinder තියනවා made in india රුපියල් 5500 වගේ වෙන්නෙ, ඒ සයිස්ම ඒ ස්පෙක්ම තියන ඒව තියනවා made in germany 18000-20000ක් විතර වෙනවා ඒකක්.

    හොඳ ඒව ගනන්, මේක බලපන්කෝ
    https://www.amazon.in/Bosch-GST-150...hild=1&keywords=gst+650&qid=1600626690&sr=8-5

    කොහම උනත් පවර් ටූල් හොඳ ඒව අඩුවට ගන්නවා නම් අඩුම තැන USම තමයි, ජපන් බ්‍රෑන්ඩ් ජපානේ අඩුයි ඒ උනාට ගෙන්න ගන්න එක ටිකක් අමාරුයි මොකද US to Sri Lanka ඕන තරම් package forwarding service තියනවා, Japan to Sri Lanka ලාබ එකක් මට හම්බුනේම නැහැ. ඔය රටවල් දෙකේම 110v, ඒක නිසා ට්‍රාන්සෆෝමරයක් ගන්න ඕන එහෙම නැත්නම් කෝඩ්ලස් ටූල් අරන් චාජරේ මොඩිෆයි කරලා හරි UK වලින් චාජරයක් වෙනම ගෙන්න ගන්න හරි ඕන.

    einhell කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා.ඒක ට්‍රයි කරලා බලපන්.බොෂ් කැලේ.මම උන්ගේ චයිනීස් ඩ්‍රිල් එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 14ක්.තාමත් කිසිම ලෙඩක් නෑ.
     
    • Like
    Reactions: maxtalker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    einhell කියල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා.ඒක ට්‍රයි කරලා බලපන්.බොෂ් කැලේ.මම උන්ගේ චයිනීස් ඩ්‍රිල් එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 14ක්.තාමත් කිසිම ලෙඩක් නෑ.

    einhell කියන්නෙ Average quality/procumer brand එකක්, ගෙදර යූස් කරාට ඕව කැඩෙන්නෙ එහෙම නැහැ
    bosch/makita වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් තියනවා, ඒව කෙලින්ම වෙනම ලෙවල් එකක බඩු, Hilti, Metabo, Festool වගේ ඒව ඒ ලෙවල් එකේ තියනවා, පොඩි ටූල් එකක් උනත් පට්ටම ගනන්, hilti ඩ්‍රිල් එකක ගනන් මම දවසක් ඇහුවා, 1.48ක් වෙනවා කිවුවා
    AVE youtube channel එක එහෙම බලනවා නං ඒකෙ ඌ එක්ස්ප්ලේන් කරනවා කොලිටියෙ වෙනස.
     
    • Like
    Reactions: Plusky