ඔය හරියේ තියෙන cctv බැලුවා නම් ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් වෙයි....
අසල්වැසි සමරේ නිදියන් නැතුව ගෙදරට ටෝච් ගහ ගහ මුගේ ගැනීට ටෝක් කර කර ඉදලා තියෙන්නේ බලාගෙන යනකොට
ඒ කියන්නේ ගෑනීගේ හොර මිනිහා අසල්වැසි සමරේ.
ඌනේ මුලින්ම කියලා තියෙන්නේ ගෑනීට.
පස්සේ කොල්ලා අම්මි අම්මි කියන් ගිහින් ගෙදර වාහනේයි බල්ලවයි මිනිහවයි බේරගෙන
ගෙදර කඩා වැටෙන කම් බලන් ඉදලා හරියටම 5 ට පොලීසියට කෝල් කරාලු.
මරු සෙට් එක ඕයිඊයේ හැංගිලා ඉදලා අද එලියට එනවා..

උබ මෙතනද පදිංචි
kokada ban
ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .ඕකුන්ට බන් කෑගහන්න බැරි නම් , ඔකුගේ ගෙදර උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහ මරුන මිනිස්සුන්ගේ ගෙදරට මල් පෝච්චියක් හරි දමල ගැහුවා නම් උන් එලියට හරි එයි මොකක්ද බලන්න. එහෙම නැත්තන් හෝන් එක ගැහුවා එක දිගට පළාත දෙවනත් වෙන්න එත් එලියට එයි.
ඔතන අර තලපතා වගේ ඉන්න තඩියා අම්මිට ගේ අස්සේ ඉදන් කෝල් ගහපු කතා කියපුවයි, සමරේ එක්ක ටෝච් ගහපු කතායි ඔක්කොම හොද කෙනෙක් අල්ලලා ගොතපු කතා, පොලිසියට කෝල් කරපු කතාත් පට්ටපල් බොරු, මේ තඩියා ෂුවර් එකටම ෆෝන් එකේ වෙලාව පිටිපස්සට දාල පොලිසියේ නම්බර් එකට කෝල් ගහන්න ඇති. එතකොට ඉතින් අද කෝල් කරත් ඊයේ වෙලාව තමා වැටෙන්නේ.
ඔතන ඊයේ දවසම හැංගිලා ඉදලා අද එලියට ආව එකත් වැරදි, උන්ට අඩුම ගානේ ඔතන පෙන්න හරි ඉන්න තිබ්බා ඇවිල්ල හොරු වගේ හැංගිලා ඉන්න නැතිව. පල්ලෙහා ඉදන් ඔක්කොම ඔත්තු දීල තියෙන්නේ සරමේ සිංහ තමා. සරමයා අල්ලන්න සරම ගලවන්න තියෙන්නේ.
Ehema kiyanna epa oiKandy un kohomath lesiyan thamange waraddak thiyanawa kiyala piliganne na bung. aniwa wena ekake ta patawanawaa
oka unge lee walama thiyanawa bung, methana experince thiyana un thawa athi . mokada unge thathweta awule weiyi kiyala ohoma tham un
මෙන්න මුන් පැනලා ගියේ නැහැල්ලු. විනාඩි හතේන්ලු සේරම වුනේ.
ඌ කියනවනේ 119 කෝල් කලේ නෑ නුවර පොලිසියේ නම්බරේ මතක් වුනා කෝල් කළා කියලා. අපිට ලඟම පොලිසියේ නම්බරෙවත් මතක නෑ මූ ඉල්ලක්කම් 7ක් මතකෙන් ගහලා .![]()