හොරු ඇල්ලීම සහ පාස්කු චුදිතයන් හිරේ දැමීම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    ඉස්සර බොහෝ දෙනෙක් තුල තියෙන ජනප්‍රිය මතයක් තමයි "හොරු අල්ලන්න ඕනේ" කියන එක. සමාජ ජාලවල මේ මතය බොහෝදෙනෙක් ගෙනියනවා.

    ඔවුන් ඉල්ලන්නේ හොරු දුෂිතයන් අල්ලා හිරේ දැමීමයි. ඒ කියන්නේ ආණ්ඩුව දුෂිතයන් කියල පිරිසක් හොයාගෙන ඔවුන් අල්ලා වැලිකඩ හිරේ දැමීමද ?

    මටනම් මෙය මහා විහිළුවකි. බොලද දේශපාලන දර්ශනයක් ඇති කීප දෙනෙක්ගේ පිස්සු මතවාදයකි.

    2015 ආණ්ඩුව ජාතික සබවද මොකද්ද මගුලක් පිහිටුවා අනුර, රාජිත,චම්පික, රනිල් ප්‍රමුකත්වයෙන් හොරු අල්ලන ක්‍රමවේදයක මතකයක් ඇත. එය අධම දේශපාලනික පලිගැනීමෙන් ක්‍රියාත්මක වූ අයුරු රංජන්ගේ හඩ පටි වලින්ද , කොමිෂන් සබා වලින් හෙළිකරන දේවල් වලින්ද, වියාජ සාක්ෂි නිර්මාණය කොට නඩු දැමීමෙන්ද මුළු රටට හෙළිවිය.

    පාස්කු චුදිතයන් අල්ලලා හිරේ දමන්න ඕනේ. මේ තව මෝඩ මතයකි.

    (1) ආණ්ඩුවට අයිතියක් නැහැ කවුරුවත් හිරේ දාන්න. එහෙම හිරේ දානවනම් එය ආණ්ඩුවේ දේශපාලන බලය යුතු ලෙස පාවිච්චි කිරීමක් වේ.

    (2) කොමිසන් සබාවලින් එන වාර්තාවේ කලයුතු දේවල් සදහන් වේ. කොටි ගනම් වියදම් කොට සංකීර්ණ තත්ත්වයන්හිදී කොමිසන් සබා දමන්නේ ඒ ගැන අද්යයනය කොට කලයුතු දේ ගැන වාර්තාවක් ලබාගැනීමයි. ඒවා නිසි ලෙස අද්යයනය කොට අදාල පුද්ගලයන්ට නඩු දැමිය යුතයි. මෙය නීතිපති ප්‍රමුක නීතිපති දෙරතමෙන්තුවේ රාජකාරියකි. ඒ සදහා නීතිපතිට සම්පුර්ණ නිදහස දී ආණ්ඩුව යුතු බලපෑම් සිදු නොකළ යුතුයි

    (3) අවසාන වශයෙන් යමෙක්ට විරුද්දව නීති මගින් කටයුතු කිරීමට චෝදනා පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා නීතිමය පදනමක් තිබිය යුතුයි. අරය අල්ලන්නේ නැත්තේ ඇයි කියල.. මෙයා අල්ලන්නේ නැත්තේ කියා බෙරිහන් දී පලක් නැහැ.

    (4) නඩු දමනවිට එදිනම හෝ රිමාන්ඩ් වී ඇප ලබා ගැනීමට සමහර විට හැකිවේ. වැරදි කරු කලත් ඉහල උසාවියකට ඇපිල් කල හැක. මේ නීතිමය යථාර්තයයි. කෝ අරු හිරේ දන්නා බැරි උනානේ කියා බෙරිහන් දී පලක් නැහැ.

    සමාජ ජාලවලින් බොලද ලෙස බෙරිහන් දුන්නත් නීතිමය පසුබිම වෙනස්ම කාරණා වේ. 2015 මෙන් උසාවි පොලිසි ජඩ විදියට පාවිච්චි කොට අයුතු ලෙස නීතිමය පදනමකින් තොරව විරුද්දවාදීන් හිරේ දමන අනුර රනිල් අධම ජහා පාලනයක් මේ ආණ්ඩුව ගෙනියනවානම් අප විරුද්ද විය යුතුයි

    රටේ හොරු දුෂණය ගැන කතා කරන එකෙක් පුද්ගලයෙක් හප්පා සදාකාලික අබදිතයෙක් කොට එතනින් ;පැන ගොසින්, තමන්ගේ රියදුරු උසාවියට පෙන්නා කරපු නාඩගම cellphone සාක්ෂි, පුද්ගල සාක්ෂි මගින් උසාවියේදී රටටම හෙළිවිය.

    ඔය "අල්ලපන් අල්ලපන්" යනු පරාජිත අසාර්ථක දේශපාලන පක්ෂ බලයට එම සදහා නොමේරු දේශපාලන කොල්ලන් කෙල්ලන් රැවටීමට ගසන හිස් බෙර පදයකි. වෙන කුමක් මාර්කට් කරන්නද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයි රචනා
    අර්ජුන් ඇලෝෂියස්ට සහ රවී කරුණානායකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා

    http://nethnews.lk/article/80348

    *** කොහොමද බයි රචනාව දැන් සැපද..

    ---------------------------------------------------------------------------------

    ගු ඇන් පි ගොන් බඩු කියන දේවල් කරන්ඩ අව්ශ්ය නැ රටේ නිතියට අනුගතව කටයුතු කරල වැරදි කාරයන්ට නඩු ටික ලස්සනට දැම්මාම වැඩේ ඉවරයි.... රවියට නඩු දාන්නෙ නැ කිය කියානෙ ගු ඇන් පි කුක්කො උන්නෙ දැන් සැප ඇති, ඔය විදිහටම පොන්සි රනිලටත් ලෙලෝල දැම්මාම හරියටම හරි....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    එහෙනං ඒකත් හරි .
    ආණ්ඩුවට අයිති රාජකාරියක් නෙවෙයිනම්
    මහජනතාව වෙන අපි වත් එකතුවෙලා
    බෝම්බ ගහපු උන් හොයන්න මොනවහරි කරන්න බලන්නම් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනං ඒකත් හරි .
    ආණ්ඩුවට අයිති රාජකාරියක් නෙවෙයිනම්
    මහජනතාව වෙන අපි වත් එකතුවෙලා
    බෝම්බ ගහපු උන් හොයන්න මොනවහරි කරන්න බලන්නම් .
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කින්ඩද බන්, තොත්ත බබාල වගේ හැසිරෙන පොන්සි උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,..
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ

    ඔයා කලිනුත් ඔය වගේ කාවද ඇතුලට දැම්මා වගේ මතකයි...😋😋
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයා කලිනුත් ඔය වගේ කාවද ඇතුලට දැම්මා වගේ මතකයි...😋😋
    මම කාවවත් ඇතුලට දැම්මෙ නැ බයිලනෙ,, රවියට නඩු දාගන්ඩ බැ කියලනෙ කිවෙ උබල දැන් කොහොමද අධිචෝදනා පැකට් වෙලා තියෙන්නෙ සැපයිනෙ දැන්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම කාවවත් ඇතුලට දැම්මෙ නැ බයිලනෙ,, රවියට නඩු දාගන්ඩ බැ කියලනෙ කිවෙ උබල දැන් කොහොමද අධිචෝදනා පැකට් වෙලා තියෙන්නෙ සැපයිනෙ දැන්...

    සතියක් වත් ඉදපන් ඕනේ දෙකට කඩේ යන්න කලින්..නැත්තම් කලින් වගේ පීචන් වෙන්න වෙයි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    ඔයා කලිනුත් ඔය වගේ කාවද ඇතුලට දැම්මා වගේ මතකයි...😋😋

    ඔව් ඔව් උනු උනු නිව්ස් කියලා ගෙනාවේ.. උබ පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපන්කෝ.. කීස්ල් පොන්නයා මිසින්..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    උබලවගේ ගු ඇන් පි ගොන් බඩු වෙන මොනා කියල කින්ඩද බන්, තොත්ත බබාල වගේ හැසිරෙන පොන්සි උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,..
    දැන් ඩෝ ස'ර් අවේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියල .
    තාම බෝම්බ ගහපු උන් නිදැල්ලේ .
    මාස 11ක් ගිහිනුත් තාම එකෙක්වත් අල්ලලා නැහැ .
    දැන් එහෙම මිනීමරුවෝ එළියේ ඉන්න එක මහජනතාවගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් නේද ?
    රක්ෂිත එලි කරන එක පොඩ්ඩක් කල් දාල ලොක්කට මිනීමරුවෝ අල්ලන්න කියල කියනවකො Erozan .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සතියක් වත් ඉදපන් ඕනේ දෙකට කඩේ යන්න කලින්..නැත්තම් කලින් වගේ පීචන් වෙන්න වෙයි
    මොනවද සතියක් ඉන්නෙ උබලගෙ ස්වාධීන අල්ලස් කොම්සමෙන්මයි කෙලල තියෙන්නෙ රවියට,, :lol: :lol: :lol: :lol: බඩු පැකට් අධි චෝදනා වලට රවිය වැරදිකරු කියල රටම දන්නව, සෑහෙනටම රිදෙයි උබලට තීන්දුව ආව ගමන්...:):):):)

    කලින් එකටත් කියන්ඩ වෙන්නෙ ඒක දැම්මෙ නිතිපති එකටත් රවිය ඇතුලෙ, මොකෑ නැ කියන්ඩද, ''ගෑනි තමයි දන්නෙ'' කියල බේරෙන්ඩ වෙන්නෙ නැ... :) :) :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    එහෙනං ඒකත් හරි .
    ආණ්ඩුවට අයිති රාජකාරියක් නෙවෙයිනම්
    මහජනතාව වෙන අපි වත් එකතුවෙලා
    බෝම්බ ගහපු උන් හොයන්න මොනවහරි කරන්න බලන්නම් .

    මහජනතාව දගලන්න ඕනේ නැහැ. එකට තමයි නීති පති දෙපාර්තමේන්තුව, උසාවි, පොලිසි, අල්ලස් සහ දුෂණ විමර්ශන ආයතනය තියෙන්නේ. ආණ්ඩුව ඒවාට නිසියාකාරව නිදහසේ රාජකාරි කරන්න ඉඩදෙන්න ඕනේ.

    මහජනතාව අවශ්‍ය නම් පැමිණිලි කරන්න පුළුවන්. අර අනුර , රංජන් ඇතුළු පිරිස් අල්ලස් සහ දුෂණ විමර්ශන ආයතනයට ගොඩක් පැමිණිලි කරනේ. ගොඩක් ඒවා විසි කරලා පදනමක් නැහැ කියල.
     
    • Like
    Reactions: erozan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොනවද සතියක් ඉන්නෙ උබලගෙ ස්වාධීන අල්ලස් කොම්සමෙන්මයි කෙලල තියෙන්නෙ රවියට,, :lol: :lol: :lol: :lol: බඩු පැකට් අධි චෝදනා වලට රවිය වැරදිකරු කියල රටම දන්නව, සෑහෙනටම රිදෙයි උබලට තීන්දුව ආව ගමන්...:):):):)

    බලන් ඉමු තීන්දුව එනකන්..වැඩක් නැහැ ඉතින් තෝ හැදෙන එකෙක්යැයි..හෙට රවීගේ කරට ස අතදාගෙන ගියත් උබට නෙමෙයි ලැජ්ජාවක් කියල දෙයක් තියෙන්නේ :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මහජනතාව දගලන්න ඕනේ නැහැ. එකට තමයි නීති පති දෙපාර්තමේන්තුව, උසාවි, පොලිසි, අල්ලස් සහ දුෂණ විමර්ශන ආයතනය තියෙන්නේ. ආණ්ඩුව ඒවාට නිසියාකාරව නිදහසේ රාජකාරි කරන්න ඉඩදෙන්න ඕනේ.

    ආණ්ඩුව 2/3 බලේ පාවිච්චි කරල මිනීමරුවන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්න නීතියේ තියෙන හිල් වහන්නත් ඕනේ නේ?
     
    • Love
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඩෝ ස'ර් අවේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියල .
    තාම බෝම්බ ගහපු උන් නිදැල්ලේ .
    මාස 11ක් ගිහිනුත් තාම එකෙක්වත් අල්ලලා නැහැ .
    දැන් එහෙම මිනීමරුවෝ එළියේ ඉන්න එක මහජනතාවගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් නේද ?
    රක්ෂිත එලි කරන එක පොඩ්ඩක් කල් දාල ලොක්කට මිනීමරුවෝ අල්ලන්න කියල කියනවකො Erozan .
    ජාතික ආරක්සාව තහවුරු වෙලා කියල උබ නොදන්නව උනාට අපි නම් දකිනව පාතල කාරයො සුන්, අන්තවාදියො බණ අහනව ගැටලු නැත...
    මාස 11ටම පරික්ශන යනව කියල දවස ගානෙ නිවුස් බැලුව නම් උබට තේරුම් ගන්ඩ තිබ්බ, පාස්කු කොමිසම දවස ගානෙ වැඩ.. කාදිනල්තුමාලට යන විදිහ හොද නම් උබලට හොද නැති උනා කියල අපිට ගැටලුවක් නැ...

    බලන් ඉමු තීන්දුව එනකන්..වැඩක් නැහැ ඉතින් තෝ හැදෙන එකෙක්යැයි..හෙට රවීගේ කරට ස අතදාගෙන ගියත් උබට නෙමෙයි ලැජ්ජාවක් කියල දෙයක් තියෙන්නේ :rofl:
    බලන් ඉදපන් ගැටලුවක් නැත , උබලට රවිය හිරේ යද්දි ඇඩෙයි යකො උබල වහල්කම් කරපු හම්පුතා බලු කුඩුවට යද්දි කොහොම ඉවසන්නද නේද....

    උබලට ඕන රවි සර්ගෙ කරට අත දානව දකින්ඩ අපි දන්නව ඒක උබල පතන දේවල් වෙන්නෙ නැ, ගු ඇන් පි ගොන් බඩු සතුටු කරන්ඩ ඕන කමක් නැත.... :):)

    ආණ්ඩුව 2/3 බලේ පාවිච්චි කරල මිනීමරුවන්ට පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන්න නීතියේ තියෙන හිල් වහන්නත් ඕනේ නේ?
    ඔව් අලුත් විවස්තාවෙන් ඒව කරනව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකට හිරේ දැම්මත් මොකද්ද චෝදනාව අනතුරක් වලක්වා නොගැනීමද නැත්තන් රාජකාරිය පැහැර හැරීමද :baffled: මොකෝ බෝම්බයක් ගහනකන් බලං උන්නු අයට දෙන දඬුවම මේකය කියල නීති පොතේ එකක් නෑ නෙ.
     
    • Like
    Reactions: topkollek

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    මහජනතාව දගලන්න ඕනේ නැහැ. එකට තමයි නීති පති දෙපාර්තමේන්තුව, උසාවි, පොලිසි, අල්ලස් සහ දුෂණ විමර්ශන ආයතනය තියෙන්නේ. ආණ්ඩුව ඒවාට නිසියාකාරව නිදහසේ රාජකාරි කරන්න ඉඩදෙන්න ඕනේ.

    මහජනතාව අවශ්‍ය නම් පැමිණිලි කරන්න පුළුවන්. අර අනුර , රංජන් ඇතුළු පිරිස් අල්ලස් සහ දුෂණ විමර්ශන ආයතනයට ගොඩක් පැමිණිලි කරනේ. ගොඩක් ඒවා විසි කරලා පදනමක් නැහැ කියල.
    නිදහසේ කටයුතු කරන්න දෙන්න ඕන එතන කිසිම තර්කයක් නැහැ .
    ඒ උනාට අවශ්‍ය වෙලාවට කබරගොයා තලගොයා වෙන හැටිනම් ලංකාවේ ජිවත් වෙන හැම එකාම අත්දැකලා තියෙනවා .
    එත් රජය order එක maintain කරන්න ඕන ඒ වගේම leadership එක දෙන්න ඕන .
    Output එක සතුටුදායක නැත්තන් ඒ අදාල ආයතන motivate කරන්න ඕන .
    නැතුව කොමිසමක් පත් කරලා අතපිහිදාගත්තට විතරක් මදි .