ත්‍රීවීල්, බයික්, බස් එකම ලේන් එකකට දානව කියන්නෙ සමාජ / ආර්ථික පන්ති මත පදනම් වෙච්චි මන් තීරු ක්‍රමයක්
Traffic / Time waste අඩුකරන්න නම්, පුද්ගලික වාහන භාවිතය අධෙර්මත් කිරීමත් තමයි වෙන්න ඕනි (බයික්, ත්‍රීවීල් ද කාර් ද කියල අදාල නෑ)
සියලු දෙනාටම පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට පෙලඹීවමයි වෙන්න ඕනි
පොදූ ප්‍රවාහන සේවාවන්ට වෙනම මන් තීරුවක් තමයි ඒකට සුදුසුම ක්‍රමය


මෙක තමා මාත් කියන්නෙ , බස්දාන්න ඔනෙ , ලක්සරි වගෙ ගෙදර ඉදන්තමන්ගෙ වාහනෙ වගෙසැපට යන්න පුලුවන් .. හිර වෙන්නෙ නතුව . එහම කලොත් නම් අනිවා ට්‍රෆික් එකත් ඉවරයි . ඔක්කොම හරි .