අලුත් Face book interface එක

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    මචන්ලා , උබලගෙත් Face book interface එක අලුත් වෙලාද? මට නම් මේ interface එක පට්ට චාටර්. මීට කලින් නම් Auto වැ‍ටුනා ඒත් මම පරන interface එකම පාවිච්චි කරා ඒත් අද ඉදලා පරණ එකට යන්න බෑ. මොකද්ද මේ කට කරන්නේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඇත්තටම පට්ට චාටර් බන්. පට්ට ස්ලො. එපා වෙනවා. පරණ එක අයින්ම කරල දාවි අද හෙටම
     
    • Like
    Reactions: KrishanL89

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mobile.facebook.com වෙනසක් නෑ..මේකෙන් තමයි එදා ඉදලා ගියේ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ඇත්තටම පට්ට චාටර් බන්. පට්ට ස්ලො. එපා වෙනවා. පරණ එක අයින්ම කරල දාවි අද හෙටම
    අයින් කරලා මගේ නම්. පරණ එකට යන්න බෑ :cry: :cry:

    පරණ එකට යන්න පුළුවන් උබ ට දියුනු වෙන්න කැමැති නැත්නම්
    එහෙමෙයි කියලා පරණ එකට වඩා වට්ට චාටර් අලුත් එකක් use කරන්න ඔනිද බං
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක අවුල් මටත්. input ටුල් එකත් හරියට වැඩ කරන්නේ නෑ ඒකට . පේලියක් type කරලා එන්ටර්/ ස්පේස් ගහපු ගමන් ඔක්කොම අතුරුදහන් වෙනවා 😐
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඔව් එපා වෙලා තියෙන්නේ කිසි දෙයක් හොයාගන්න බෑ ගෘප් , Page එහෙම ඔකොම අවුල් Slow ලෝඩ් වෙන්නේ කිසි ගතියක් නෑ. මෙචර එපා උනේ නෑ වෙනස් උනා කියලා එළකිරි එකවත්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පරණ එක Professional Look එකක් තිබ්බා .දැන් සීනි බෝල වගේ .(මම කියන්නේ Web Interface එක ) Mobile App එක පට්ට
     
    • Like
    Reactions: The Kingslayer