මචන්ලා , උබලගෙත් Face book interface එක අලුත් වෙලාද? මට නම් මේ interface එක පට්ට චාටර්. මීට කලින් නම් Auto වැටුනා ඒත් මම පරන interface එකම පාවිච්චි කරා ඒත් අද ඉදලා පරණ එකට යන්න බෑ. මොකද්ද මේ කට කරන්නේ.
අයින් කරලා මගේ නම්. පරණ එකට යන්න බෑඇත්තටම පට්ට චාටර් බන්. පට්ට ස්ලො. එපා වෙනවා. පරණ එක අයින්ම කරල දාවි අද හෙටම
එහෙමෙයි කියලා පරණ එකට වඩා වට්ට චාටර් අලුත් එකක් use කරන්න ඔනිද බංපරණ එකට යන්න පුළුවන් උබ ට දියුනු වෙන්න කැමැති නැත්නම්