ඉරි කැපීම

batwise

Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    මේ වගෙ තැනක ඉර කැපෙන එක වැරද්දක් ද? මම ලොරිය පාස් කරන් යන්න යද්දි ඒක දකුනට කරා ඉස්සරහින් bike එකක් ගිය හින්ද. ඉර ටිකක් කැපුනා ඉතින්, ඔතන වාහන line 2ක් යන තැනක්.
     
    Attachments

    • 24-1.JPG
      24-1.JPG
      58.3 KB · Views: 102

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Yes , panadura Aluth palama neda..othana lane 2kata ida tibbata Hari amarui Loku vahanayak left side yaddi yanna..Sahenna Patui Lane eka. Vahana 2kata parallel yanna ba
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    metana wamen issara kara kyala liwwe. e wunata issaraha car eka dakunata signal dala hinda mama wamata kare. hethuwa oka qwwe. uda dapu eka mn dakke video eka baladdi. pennanna bane, eka tiaan hinda. mekat waradi da etakota?

    Thank you reply walata.
     
    Attachments

    • 24-2.JPG
      24-2.JPG
      47.5 KB · Views: 42

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    metana wamen issara kara kyala liwwe. e wunata issaraha car eka dakunata signal dala hinda mama wamata kare. hethuwa oka qwwe. uda dapu eka mn dakke video eka baladdi. pennanna bane, eka tiaan hinda. mekat waradi da etakota?

    Thank you reply walata.

    wardak thamai
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සාමාන්‍යයෙන් ඩබල් ඉර කියන්නේ ඉර කපා ඉස්සරකිරීම, දකුණට හැරවීම තහනම් කියන එක. කතාවට කියන්නේ ඩබල් ඉර තාප්පයක් කියල හිතාගෙන යන්න කියලා.. ඒ කියන්නේ කොහොමවත් කපන්න බෑ.... මෙතන පාලමක් නිසා වඩේ තවත් ක්රිටිකල්.....
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    සාමාන්‍යයෙන් ඩබල් ඉර කියන්නේ ඉර කපා ඉස්සරකිරීම, දකුණට හැරවීම තහනම් කියන එක. කතාවට කියන්නේ ඩබල් ඉර තාප්පයක් කියල හිතාගෙන යන්න කියලා.. ඒ කියන්නේ කොහොමවත් කපන්න බෑ.... මෙතන පාලමක් නිසා වඩේ තවත් ක්රිටිකල්.....
    ow, e wunata ekata newei liwwe. wena ekak. oka dakke mn dan video eka baladdi,. liwwe wamen issara kara kyala.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,770
    1
    60,505
    113
    Mother Earth
    ඩබල් ඉරි කපන්න බැහැනෙ කොහොමත්. වමෙන් ඉස්සර කරා ? ඉස්සරහ යන එකා ඉස්සර කරන්න දෙන්නෙ නැත්තම් හෙඩ් එක දෙපාරක් ගහල ඌට සිග්නල් එකක් දියන්. දකුණට සිග්නල් එක දාපන්. සයිට් කණ්නාඩි බලන්නෙ නැති පොන්නයෙක් නම් හෝන් එක ගහපන් කන පැලෙන්න. පොලිස් කාරයොන්ට ඕව්ව ආදාළ නෑ. උන් තාර්කිකව හිතන්නෙ නෑ. උබ යන්න ඔන විදිහට පලයන්(නීතියට). අන්තිමට වෙනෙ එකෙක් පොන්නය වගේ ගිහින් අන්තිමට උබටයි දඩ ගෙවන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ow, e wunata ekata newei liwwe. wena ekak. oka dakke mn dan video eka baladdi,. liwwe wamen issara kara kyala.

    ඒ මොකක්ද බං ඒ සීන් එක පොලිස් කාරයට වම දකුණ මාරු වෙලාද?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    car eka dakunata signal danna athththe issara karanna epa kiyanna wenna puluwan. double iri thiyeddi car eka dakunata harawanna bane bn. car eka dakunata yanawa kiyana reason eka weradi. uba weradi othana.
    palamak udane anika. wamen issara karala monawahari unoth wamen issara karau kena thama weradi ithin. okata liyanawa adui ithin eth weradi
    car eka dakunata herewwa nam oya waradi naha.

    wamen iri kapanawa kiyala ekak naha. wamen issara karata liyala athi
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,292
    5,367
    113
    Panadura
    මොරටු පොලිස්සියෙන් නේද :no: පාලම අනිත් පැත්තේ ඉන්නේ පානදුර පොලිස්සියෙන්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    ඒ මොකක්ද බං ඒ සීන් එක පොලිස් කාරයට වම දකුණ මාරු වෙලාද?
    Na, ita issaraha e siddiya wune. mn eke photo ekak damma reply ekaka. double ira kapena eka dakala na. eka dakke mn passe video eka baladdi.

    wamen iri kapanawa kiyala ekak naha. wamen issara karata liyala athi
    ow ehema tama liwwe. mn itn wamat gatte issaraha ekkena dakunata harawanna signal damma hinda.

    මොරටු පොලිස්සියෙන් නේද :no: පාලම අනිත් පැත්තේ ඉන්නේ පානදුර පොලිස්සියෙන්.
    modara police.