ඉරි කැපීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,736
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Na, ita issaraha e siddiya wune. mn eke photo ekak damma reply ekaka. double ira kapena eka dakala na. eka dakke mn passe video eka baladdi.

    ow ehema tama liwwe. mn itn wamat gatte issaraha ekkena dakunata harawanna signal damma hinda.

    modara police.
    ඉස්සරහින් යන එකා දකුණට සිග්නල් දැම්ම කියල වමෙන් ඔවටේක් කරන්න බෑ. ඌ නැවත්තුව නම් පුලුවන්
     
    • Like
    Reactions: batwise

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow ehema tama liwwe. mn itn wamat gatte issaraha ekkena dakunata harawanna signal damma hinda.

    othana dakunata signal dammata dakunata harawanna bane bro! double iri thiyena nisa, palama uda nisa, police innawa kiyala danna nisa issara karanna epa kiyala agawanna signal damma wennath puluwan.

    car eka nathara karala dakunata damma nam oya kiyana eka hari. wamen issara karanna puluwan. eth othana ehema dakunata harawanna bane.
     
    • Like
    Reactions: batwise

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඩබල් ඉර, පාලම ඉස්සර කිරීම (ඉර කැපීම) වරදක්

    දකුනට සිග්නල් දාල හරවන්න දකුනෙ අයිනට වාහනේ ගත්තනං වමෙන් දාන එක වරදක් නෙමේ. දකුනට සිග්නල් දාපු පලියට වමෙන් ඉස්සර කරන්න බෑ. මොකද වෙන හේතුවකට සිග්නල් දැම්ම වෙන්නත් පුලුවන්.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,270
    20,617
    113
    Panadura
    උබ ලයිසන් එක ගත්තෙ කාට හරි පගාවක් දීලද
    ඕකවත් දන්නෙ නැත්තෙ​
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    othana dakunata signal dammata dakunata harawanna bane bro! double iri thiyena nisa, palama uda nisa, police innawa kiyala danna nisa issara karanna epa kiyala agawanna signal damma wennath puluwan.

    car eka nathara karala dakunata damma nam oya kiyana eka hari. wamen issara karanna puluwan. eth othana ehema dakunata harawanna bane.
    ඩබල් ඉර, පාලම ඉස්සර කිරීම (ඉර කැපීම) වරදක්

    දකුනට සිග්නල් දාල හරවන්න දකුනෙ අයිනට වාහනේ ගත්තනං වමෙන් දාන එක වරදක් නෙමේ. දකුනට සිග්නල් දාපු පලියට වමෙන් ඉස්සර කරන්න බෑ. මොකද වෙන හේතුවකට සිග්නල් දැම්ම වෙන්නත් පුලුවන්.
    Ela ela thanks
    උබ ලයිසන් එක ගත්තෙ කාට හරි පගාවක් දීලද
    ඕකවත් දන්නෙ නැත්තෙ
    Jeppek da lol. hariyata kyawpan thread eka.