PROGRAMMING / CODING වලට හොද ලැපක්..

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Ryzen 4500u or above
    16gb ram
    1tb ssd
    15 inch
    මෙන්න මේකට හරියන්න ලැපක් කියන්න මාකට් එකේ තියෙන
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ටාගට් ඔ්ඒස් ඒක වින්ඩෝස් නම් SSD 256gb වත් අඩුම තියන ඒකක් ගන්න. නැත්තන් ප්රොසෙසර් ග්රැපික් කොච්චර හොද උනත් පට්ට ස්ලෝ වෙනවා.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ටාගට් ඔ්ඒස් ඒක වින්ඩෝස් නම් SSD 256gb වත් අඩුම තියන ඒකක් ගන්න. නැත්තන් ප්රොසෙසර් ග්රැපික් කොච්චර හොද උනත් පට්ට ස්ලෝ වෙනවා.
    Linux / windows තමා
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Mac book pro 2012 වගේ එකකින් ගේම ගහන්න බැරිද බ්‍රෝ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    නෑ නෑ මචෝ. ගේම් ගහන්න නෙවෙයි. Entry level programming coding වලට

    Mage nam recommandation eka mac eka. Durability hodai machan. Linux walata godak lagin yana nisa configs karanna lesi. Anyway your choice machan. :-)
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Mage nam recommandation eka mac eka. Durability hodai machan. Linux walata godak lagin yana nisa configs karanna lesi. Anyway your choice machan. :-)
    Old mac book pro එකකින් වැඩේකරන්න බැරි වෙයිද?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Old mac book pro එකකින් වැඩේකරන්න බැරි වෙයිද?

    Machan use karapu lankawe device wala nam yanna epa. Ape ewun patta gahala mas karala sell karanne. Ubata salli madi nam hoda windows ekakata palayan. Once you start earning you can buy the expensive one later.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    Machan use karapu lankawe device wala nam yanna epa. Ape ewun patta gahala mas karala sell karanne. Ubata salli madi nam hoda windows ekakata palayan. Once you start earning you can buy the expensive one later.
    Ok bro .. 🙏 thanks

    Bump
    Lenovo IdeaPad ekak ganin. s340 recomended. @NO_MeRcY kiyala thiyana specs walata yanna.
    කොහෙද lenovo ideapad ගන්න තියෙන්නෙ?
     
    Last edited:

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ලංකාවෙ lenovo lap ගන්න තැනක් දන්නවද?