YAMAHA RXV 485 AV Receiver

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Yamaha 5.1 System එකක් කීයක් වෙනවද බන්?

    5.1 එකක්ම ඕනේ නෑ හොද සවුන්ඩ් කොලිටි එකක් තියෙන 2.1 එකක් උනත් කමක් නෑ...
    මගේ යාලුවෙක් ගාව තිබුනා රට ඉදන් ගෙනාපු ස්පීකර් දෙකයි ඔයවගේ Receiver එකයි අමෙරිකා ඉදන් ද ආපු පොරක්ගෙන් ද කොහේද යාලුවා අරන් තියෙන්නෙ ෆට්ට සවුන්ඩ් කොලිටියක් බන් තියෙන්නේ ඒකේ...
    මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ මූවිස් බලන්න තමයි. එතකොට 5.1 හරි 7.1 ස්පීකර් සිස්ටම් එකකට යන්නම වෙනවා. හොද යූස් ස්පීකර් ගන්න තියෙනවා. ඒවා දැම්මොත් නම් ලොකු ගානක් යන්නේ නැහැ
    මටත් එකක් ගන්න ආස හිතුනා, RXV 585 එක ලක්ශෙයක්නේ, 15000ට පොඩ්ඩක් අඩුයි කියලා වයිපරේට කියනවා.
    වයිපරේට බොරු ගනන් කියලා කියලා පවර්ටූල් හෙන සෙට් එකක් ඕඩර් කරලා තියෙන්නෙ, ඒ ටික එන දවසටම ඕකත් ගත්තා නං එක දවසයි මැනේජ් කරගන්න තියෙන්නෙ
    මමත් ඔය වගේම පචයක් ගහලා තමයි බන් ගත්තේ. ඇත්ත ගන්න කොහොමද ගෙවල් වලට කියන්නේ..... ඇත්ත ගනන් කිව්වොත් ගෙදරින් කුනු බැනුම් අහගන්නයි වෙන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo

    :D :D මේවයෙ ආතල් එක උන්ට තේරෙන්නෙ නැහැනේ
    මම දන්න හැම එකෙක්ම එහෙම තමයි, මගේ යාලුවෙක් ඉන්නවා ටෙලස්කෝප් පිස්සෙක් සමහර වෙලාවට හෙන පොඩි ලෙන්ස්/අයි පීස් කෑලි ගෙන්නනවා ලක්ශ තුනහමාර හතර වෙන ඒව, ඌ උගේ වයිෆ්ට කියන්නෙත් 15000-2000 කියල තමයි,
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ස්පීකර් ටිකත් එක්කම කීයක් යද මචන්...
    මේටික ඔක්කොම ගන්න එකට් හැනක් නැද්ද....
    ස්පීකර් නම් දැනට යූස් කරන්නේ පාවිච්චි කරපු සෙට් එකක්. ඒ ටිකත් අවුලක් නැහැ. පස්සේ හොද ටවර් ස්පීකර් දෙකක් ගන්න ඕනි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ස්පීකර් නම් දැනට යූස් කරන්නේ පාවිච්චි කරපු සෙට් එකක්. ඒ ටිකත් අවුලක් නැහැ. පස්සේ හොද ටවර් ස්පීකර් දෙකක් ගන්න ඕනි.

    හොඳ ස්පීකර් සෙට් එකක් අරගෙන කැබිනට් එක අපි හදලා බෆල් හදා ගත්තොතින් අවුල් වෙයිද දන්නෙ නැහැ නේද
    Branded Speaker ස්පීකර් සෙට් එකක් USA වලින් වගේ ඕඩර කරගන්න පුලුවන් නේ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    හොඳ ස්පීකර් සෙට් එකක් අරගෙන කැබිනට් එක අපි හදලා බෆල් හදා ගත්තොතින් අවුල් වෙයිද දන්නෙ නැහැ නේද
    Branded Speaker ස්පීකර් සෙට් එකක් USA වලින් වගේ ඕඩර කරගන්න පුලුවන් නේ
    එහෙම අවුලක් නැතිව ඇති. නමුත් avr receiver වලට ස්පීකර් යූස් කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනි. මොකද OHMS ගනන් හරියට මැච් කරලා ස්පීකර් සෙට් කරන්න ඕනි. නැත්තම් receiver එකට අවුලක් වෙන්න පුල්වන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    එහෙම අවුලක් නැතිව ඇති. නමුත් avr receiver වලට ස්පීකර් යූස් කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනි. මොකද OHMS ගනන් හරියට මැච් කරලා ස්පීකර් සෙට් කරන්න ඕනි. නැත්තම් receiver එකට අවුලක් වෙන්න පුල්වන්.
    පොඩ්ඩක් හොයලා බලන්න ඕන කොහොමද කියලා
    මට හිතෙන විදියට ඔය බෆල් වල ෆුල් රේන්ජ් ස්පීකර් නේ ඇත්තෙ, එතකොට Impedence එකේ අවුලක් වෙන්න විදියයක් නැහැ, කෙලින්ම AVR එකේ ඉම්පිඩන්ස් එකම තියන ස්පීරකර් ගත්තා නම්
    අනිවා ඕව DIY කරන එවුන් ඇතිනේ, ගොඩක්ම Hi-Fi Audio අහන ඩයල් සේරම දේවල් තනියම හදලනේ යූස් කරන්නෙ, සමහර උන්ගෙ electracity පවා උන්ගෙම ජෙනරේටර් එහෙම නොයිස් අඩු කරන්න කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    මේවා ගොඩක්ම පාවිච්චි කරන්නේ මූවිස් බලන්න තමයි. එතකොට 5.1 හරි 7.1 ස්පීකර් සිස්ටම් එකකට යන්නම වෙනවා. හොද යූස් ස්පීකර් ගන්න තියෙනවා. ඒවා දැම්මොත් නම් ලොකු ගානක් යන්නේ නැහැ

    මමත් ඔය වගේම පචයක් ගහලා තමයි බන් ගත්තේ. ඇත්ත ගන්න කොහොමද ගෙවල් වලට කියන්නේ..... ඇත්ත ගනන් කිව්වොත් ගෙදරින් කුනු බැනුම් අහගන්නයි වෙන්නේ.
    :D :D මේවයෙ ආතල් එක උන්ට තේරෙන්නෙ නැහැනේ
    මම දන්න හැම එකෙක්ම එහෙම තමයි, මගේ යාලුවෙක් ඉන්නවා ටෙලස්කෝප් පිස්සෙක් සමහර වෙලාවට හෙන පොඩි ලෙන්ස්/අයි පීස් කෑලි ගෙන්නනවා ලක්ශ තුනහමාර හතර වෙන ඒව, ඌ උගේ වයිෆ්ට කියන්නෙත් 15000-2000 කියල තමයි,
    Man tawama banum ahanawa machan. Ada udeth banum. Sirawatama meke thiyena athal eka ganunta therenne na. 😢
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Man tawama banum ahanawa machan. Ada udeth banum. Sirawatama meke thiyena athal eka ganunta therenne na. 😢

    ඕක සද්දෙ ඇහෙන ගැජට් එකක්නේ, සද්දෙ ඇහෙන වාරයක් පාසා මල ඇති, ජුවලරි මොනවා හරි ගන්න තිබුනු සල්ලි නේ මූ මේ විනාස කරල තියෙන්නෙ කියලා :D
    ඕක මුලු ලෝකෙම තියන තත්තවයක්නේ, reddit එකේ තියනවා r/tools කියලා එකක්, ඒකෙත් හැම රටේම එවුන් කතා කරනවා ඕක ගැන, ටූල් එකේ වටිනාකම අනුව වයිෆ්ට කියන්න ඕන බොරු ලිස්ට් එකක් තියනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    Patta heat ekak generate wenawa ne da ?
    Na machan. Ehema Loku heat ekak na
    ඕක සද්දෙ ඇහෙන ගැජට් එකක්නේ, සද්දෙ ඇහෙන වාරයක් පාසා මල ඇති, ජුවලරි මොනවා හරි ගන්න තිබුනු සල්ලි නේ මූ මේ විනාස කරල තියෙන්නෙ කියලා :D
    ඕක මුලු ලෝකෙම තියන තත්තවයක්නේ, reddit එකේ තියනවා r/tools කියලා එකක්, ඒකෙත් හැම රටේම එවුන් කතා කරනවා ඕක ගැන, ටූල් එකේ වටිනාකම අනුව වයිෆ්ට කියන්න ඕන බොරු ලිස්ට් එකක් තියනවා
    😂😂😂.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Na Machan. Atmos thiyenawa RXV 585 idala. Atmos walata Atmos support speaker system ekak one.receiver ekata wada ganak yanawa speaker walata.
    හොද කොලිටි Surround Speaker යූස් කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් Atmos වල Dolby Atmos Enable Speaker කියලා දෙයක් තියෙනවා ඒකටනම් වෙනම ස්පීකර් ජාතියක් තියෙනවා. නමුත් Surround ගතිය ගොඩක්ම තියෙන්නේ Overhead, Front Height වල තමයි.
     
    • Like
    Reactions: ML1987

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,111
    113
    37
    @ katubedda
    මටත් එකක් ගන්න ආස හිතුනා, RXV 585 එක ලක්ශෙයක්නේ, 15000ට පොඩ්ඩක් අඩුයි කියලා වයිපරේට කියනවා.
    වයිපරේට බොරු ගනන් කියලා කියලා පවර්ටූල් හෙන සෙට් එකක් ඕඩර් කරලා තියෙන්නෙ, ඒ ටික එන දවසටම ඕකත් ගත්තා නං එක දවසයි මැනේජ් කරගන්න තියෙන්නෙ
    මෙක නම් සිරා සිද්දිය බ්‍රෝ්.. මමත් av reciver එක ගෙනාව ඉයේ එක නම් යුස් කරපු එකක්. තාම හරියට සෙටප් කරගන්න බැරි උනා. වයිෆ්ට කිවුවම මෙකට ස්පීකර්ස් 7ක් කනෙක්ට් කරන්න පුළුවන් කිවුවම මොකටද අනේ ඔච්චර කියලා අහනවා. මම ගත්ත ගාන එහෙම්ම කිවුවා මචන් . මට මිටර් උනේ නැ එක කේස් එකක් වෙයි කියලා. දැන් ඉතින් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. රිටන් එකට මොන වගේ කේස් එකක් පත්තුවෙයිද දන්නැ.
     
    • Like
    Reactions: ML1987

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    මෙක නම් සිරා සිද්දිය බ්‍රෝ්.. මමත් av reciver එක ගෙනාව ඉයේ එක නම් යුස් කරපු එකක්. තාම හරියට සෙටප් කරගන්න බැරි උනා. වයිෆ්ට කිවුවම මෙකට ස්පීකර්ස් 7ක් කනෙක්ට් කරන්න පුළුවන් කිවුවම මොකටද අනේ ඔච්චර කියලා අහනවා. මම ගත්ත ගාන එහෙම්ම කිවුවා මචන් . මට මිටර් උනේ නැ එක කේස් එකක් වෙයි කියලා. දැන් ඉතින් වැඩේ දෙල් වෙලා තියෙන්නේ. රිටන් එකට මොන වගේ කේස් එකක් පත්තුවෙයිද දන්නැ.
    Marry karapu hamoma ekama boat eke. Ape ekkenata dan thiyena ekei mekei deke wenasa nalu. 😂
    හොද කොලිටි Surround Speaker යූස් කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් Atmos වල Dolby Atmos Enable Speaker කියලා දෙයක් තියෙනවා ඒකටනම් වෙනම ස්පීකර් ජාතියක් තියෙනවා. නමුත් Surround ගතිය ගොඩක්ම තියෙන්නේ Overhead, Front Height වල තමයි.
    Surround speakers tika ganata set karaganna puluwan nam hari ne.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    මචන්ල, මමත් පට්ට ආසවෙන් ඉන්නෙ ගන්න. ලබන සතියෙම ගන්න ඉන්නෙ. යමහ එකෙන් ගන්න බැලුවෙ RXV 585. speaker ගන්න පුලුවන් තැනක් කියන්නකො ඩන්න කෙනෙක්. ලොකු ගානක් නම් වියඩම් කරන්න අමරුයි speaker වලට. අනික speaker ගන්නකොට මොකඩ්ඩ බලන්න ඕන කියලත් ඩැනුවත් කලානම් වටිනව.
     
    • Like
    Reactions: KDH and ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :D :D මේවයෙ ආතල් එක උන්ට තේරෙන්නෙ නැහැනේ
    මම දන්න හැම එකෙක්ම එහෙම තමයි, මගේ යාලුවෙක් ඉන්නවා ටෙලස්කෝප් පිස්සෙක් සමහර වෙලාවට හෙන පොඩි ලෙන්ස්/අයි පීස් කෑලි ගෙන්නනවා ලක්ශ තුනහමාර හතර වෙන ඒව, ඌ උගේ වයිෆ්ට කියන්නෙත් 15000-2000 කියල තමයි,

    මම හිතුව මම විතරයි මෙහෙම කියලා බලනකොට ඔක්කොම එකම බෝට්ටුවේ...