එ.බු.සේ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    නම යෝජනා කලේ මම නිසා ඕකේ සුළු පෝස්ට් එකක් වත් දියල්ලා......
    Screenshot_20200929_182313.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාව ගනින් බිත්හි දිගේ පරාල දිගේ ගිහින් තොරතුරු එක්රැස් කරන්න පුළුවන් මට :P
    sahenna watinawa spy tools made in srilanka apima hadamu
    අඩෝ ඔක්කොම උන්ට බෙදල දුන්නද ?? මාවත් ඔය මොකකට හරි ගනින්. :baffled:
    naha ban ebuse okkoma anonymous kotinma kiwwoth organizational chart ekawat danne na a taram secret.
    Mawath ganin hichcho buddiya nan naa habai....
    oya hoday 5 star hotel /night club wala spy danna johhinewalker shot ekak dana gaman
    මාව ගනින් හිච්චි මිතුරා..


    මේකේ උන් හැම එකාම හිතන්නේ මම දේශද්‍රෝහී සිඞ්හළ විරෝධී දෙමළෙක් කියල..:lol:
    naha ehema aulak na mekata oya enna
    heheee up
    මට මුකුත් නැද්ද මිතුර
    tiyenawa oyata nati ewa tiyeda
    නම යෝජනා කලේ මම නිසා ඕකේ සුළු පෝස්ට් එකක් වත් දියල්ලා......View attachment 94844
    oya ebuse social media unit ekata hoday.. creativene
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,577
    113
    පළමු පාඩම විදිහට
    Turn_TV_series_logo.jpg

    Turn ටෙලි වැල බලපල්ලා කොටස් 40 (4 x10)

    America's first spy group, the Culper Ring.
    American Revolutionary War in 1778 in New York's Long Island, under the orders of General Washington.


    මුහුණේ හැඟීම් නොපෙන්වා බොරු කීම ඉගෙන ගනිල්ලා ඕකෙන්.

    Spies විභාගෙන් පාස් වෙන්න අමාරුයි නැත්නම්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ! මාව ගනින් යකෝ! වා නම් වා! පෝ නම් පෝ! කම් ඕ ගෝ... චිකාගෝ මල්ලී හරිද? මේ ශෙවල පාට් බෑ ඩෝ කිරියේ ලන්කාපුත්‍ර ඉන්නකන් ඩෝ!!
    View attachment 94861
    Na na ohoma noondi wenne na ebuse set eka
    පළමු පාඩම විදිහට
    View attachment 94863
    Turn ටෙලි වැල බලපල්ලා කොටස් 40 (4 x10)

    America's first spy group, the Culper Ring.
    American Revolutionary War in 1778 in New York's Long Island, under the orders of General Washington.


    මුහුණේ හැඟීම් නොපෙන්වා බොරු කීම ඉගෙන ගනිල්ලා ඕකෙන්.

    Spies විභාගෙන් පාස් වෙන්න අමාරුයි නැත්නම්.
    Dakkane me inne ape america inne agent 🕵️‍♂️ kenek
    හිච්චා මාව කැපුවා නේද එහෙනම්
    Pissuda miture mis welaoya enna
     
    • Like
    Reactions: indika_sam

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අඩෝ මම අපේ ඉස්කොලේ පාර්ලිමේන්තුවේ ආරක්ශක ඇමති විදියට හිටියා. බැරිද එබුසේ එකේ මොකක් හරි දෙන්න.
     
    • Love
    Reactions: hichchiputha