එ.බු.සේ.

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    unnamed (2).jpg
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුද්ධි සේවේ පලවෙනි මිෂන් එක හැටියට එලකිරිය හැක් කරලා ලොක්කගෙන් කප්පම් ඉල්ලමු :P
    kookatath awadanamata pera sudanama kiyala GT sirge gedarata drone ekak deploy kara... kittu karala balanakkota GT sir pol ganawa ban kitchen eke.. ewelema withdraw kara....
    uba kiyanne thrasthawadi wadane bn
    GTT sir threat ekak newey ban EBUSEta
    අඩෝ මම අපේ ඉස්කොලේ පාර්ලිමේන්තුවේ ආරක්ශක ඇමති විදියට හිටියා. බැරිද එබුසේ එකේ මොකක් හරි දෙන්න.
    godakma watinawa.. defense minister ma denna puluwan ...
    Hichchi aththatama real profile eka kauda.
    meka tamay ban...
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    ට්‍රේනින් කොහෙද?. James Bond වත් එනවද ට්‍රෙන් කරන්න. ගල්කටස් එකක්ව්වවත් දෙනවද ආරක්ෂාවට?

    තව එකක්.. Logo එක සමනලයා, මල සහ ළමයා පාවිච්චි කරලා හදන්න බැරිද?
     
    Last edited:

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ට්‍රේනින් කොහෙද?. James Bond වත් එනවද ට්‍රෙන් කරන්න. ගල්කටස් එකක්ව්වවත් දෙනවද ආරක්ෂාවට?

    තව එකක්.. Logo එක සමනලයා, මල සහ ළමයා පාවිච්චි කරලා හදන්න බැරිද?

    මල් දාගන්න බොට පිස්සුද නාර්කොටික් එකෙන් කුදලන් යයි
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මල් දාගන්න බොට පිස්සුද නාර්කොටික් එකෙන් කුදලන් යයි

    හපොයි..

    මේකෙ එළත් තියනවා කිරිත් තියනවා. එතකොට එළදෙනගෙන්මද බුද්ධි සේවය නිරූපණය වෙන්නෙ???
     
    Last edited:

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්......

    දැනුවත් කිරීමක් අවශ්‍යයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්......

    දැනුවත් කිරීමක් අවශ්‍යයි

    නෙට් බිල ගෙවලා දියන්කො 😚
    ඒ ඇති
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    නෙට් බිල ගෙවලා දියන්කො 😚
    ඒ ඇති

    එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ? :unsure:

    හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා. :P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ? :unsure:

    හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා. :P

    තාම salary දාලා නෑ බන්. ඒකයි කීයක් හරි හොයාගන්න බැලුවෙ
    RTX 3070 ගන්න ඉතුරු කරනවා මේ දවස් වල😁
    වැස්සෙ කෝමද බන් හිගාකන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    director of communications තමා උබ
    aaah ekat hoday director kallak tiyena nisa
    machan logo eka nam patta a unata oka dakkata baya hitenne nane
    harakage an deka poddak loku karala mini oluwak ehema hay karamu kohen hari

    Mokadda oken karanna yanne? Meke kotu panina unge ganuta thani rakina ekada?:P
    na ban loku missions karanawa
    බැක් ඕප්ස් එකට ස්ක්‍ර්වියා දාමූ.මන්නේ තියෙන්න ඕනි ලාංජනේට.
    hama tissema ammata banina eka tamay aula e unata manasika ledek kiyala porawa kauruth saka karanne na good thinking
    කොහෙට එබුවේ
    na EBUSE miture
    හපොයි..
    supirine

    මේකෙ එළත් තියනවා කිරිත් තියනවා. එතකොට එළදෙනගෙන්මද බුද්ධි සේවය නිරූපණය වෙන්නෙ???
    පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්......

    දැනුවත් කිරීමක් අවශ්‍යයි
    me inne rata wenuwena diwi dena wiruwo
    නෙට් බිල ගෙවලා දියන්කො 😚
    ඒ ඇති
    funds transfer wenne bitcoin walin
    එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ? :unsure:
    :(
    හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා. :P
    තාම salary දාලා නෑ බන්. ඒකයි කීයක් හරි හොයාගන්න බැලුවෙ
    RTX 3070 ගන්න ඉතුරු කරනවා මේ දවස් වල😁
    වැස්සෙ කෝමද බන් හිගාකන්නෙ
    aparade ban salli dan 3080 tiyenawa game gahala money earn karanawada ? mine karnawada ?
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    තාම salary දාලා නෑ බන්. ඒකයි කීයක් හරි හොයාගන්න බැලුවෙ
    RTX 3070 ගන්න ඉතුරු කරනවා මේ දවස් වල😁
    වැස්සෙ කෝමද බන් හිගාකන්නෙ

    rtx ගන්න කලින් බිල ගෙවපන්. නැතිනම් එබුසෙන් එලවාවී.

    හිඟමනට අව්ව වැස්ස අදාලම නෑ.