kookatath awadanamata pera sudanama kiyala GT sirge gedarata drone ekak deploy kara... kittu karala balanakkota GT sir pol ganawa ban kitchen eke.. ewelema withdraw kara....බුද්ධි සේවේ පලවෙනි මිෂන් එක හැටියට එලකිරිය හැක් කරලා ලොක්කගෙන් කප්පම් ඉල්ලමු![]()
GTT sir threat ekak newey ban EBUSEtauba kiyanne thrasthawadi wadane bn
godakma watinawa.. defense minister ma denna puluwan ...අඩෝ මම අපේ ඉස්කොලේ පාර්ලිමේන්තුවේ ආරක්ශක ඇමති විදියට හිටියා. බැරිද එබුසේ එකේ මොකක් හරි දෙන්න.
meka tamay ban...Hichchi aththatama real profile eka kauda.
ට්‍රේනින් කොහෙද?. James Bond වත් එනවද ට්‍රෙන් කරන්න. ගල්කටස් එකක්ව්වවත් දෙනවද ආරක්ෂාවට?
තව එකක්.. Logo එක සමනලයා, මල සහ ළමයා පාවිච්චි කරලා හදන්න බැරිද?
Tech support මම
Unlimited package 1kak oni mta ☺
puluwan... ekenma
oyat enna EBUSE kisi deyak clear na security protocolමාව ගනින් හිච්චියෝ...
oyat enna EBUSE kisi deyak clear na security protocol
mamawat danne na mama kauda kiyala...

මල් දාගන්න බොට පිස්සුද නාර්කොටික් එකෙන් කුදලන් යයි
පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්......
දැනුවත් කිරීමක් අවශ්‍යයි
නෙට් බිල ගෙවලා දියන්කො
ඒ ඇති

එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ?
හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා.![]()
aaah ekat hoday director kallak tiyena nisadirector of communications තමා උබ
machan logo eka nam patta a unata oka dakkata baya hitenne nane
Mokadda oken karanna yanne? Meke kotu panina unge ganuta thani rakina ekada?
na ban loku missions karanawa
බැක් ඕප්ස් එකට ස්ක්ර්වියා දාමූ.මන්නේ තියෙන්න ඕනි ලාංජනේට.
hama tissema ammata banina eka tamay aula e unata manasika ledek kiyala porawa kauruth saka karanne na good thinking
කොහෙට එබුවේ
na EBUSE miture
හපොයි..
supirine
මේකෙ එළත් තියනවා කිරිත් තියනවා. එතකොට එළදෙනගෙන්මද බුද්ධි සේවය නිරූපණය වෙන්නෙ???
පුලුවන් දෙයක් තිබේනම්, එලකිරිය වෙනුවෙන් උපරිමය කරන්න සුදානම්......
දැනුවත් කිරීමක් අවශ්‍යයි
me inne rata wenuwena diwi dena wiruwo
නෙට් බිල ගෙවලා දියන්කො
ඒ ඇති
funds transfer wenne bitcoin walin
එ.බු.සේ. හැදුවේ බිල ගෙවන්න කෙනෙක් හොයාගන්නද ?
හන්දියේ පත්තර කොලයක් එලාගනින්. අද කාලේ වැඩිම දෛනික ආදායම හිඟන්නෝ ලබනවා.![]()
aparade ban salli dan 3080 tiyenawa game gahala money earn karanawada ? mine karnawada ?තාම salary දාලා නෑ බන්. ඒකයි කීයක් හරි හොයාගන්න බැලුවෙ
RTX 3070 ගන්න ඉතුරු කරනවා මේ දවස් වල
වැස්සෙ කෝමද බන් හිගාකන්නෙ
තාම salary දාලා නෑ බන්. ඒකයි කීයක් හරි හොයාගන්න බැලුවෙ
RTX 3070 ගන්න ඉතුරු කරනවා මේ දවස් වල
වැස්සෙ කෝමද බන් හිගාකන්නෙ