ඇයි බන් මේ මිනිස්සු හරි හමන් ගෙයක් දොරක් රස්සාවක් නැතුව කසාදත් බැඳලා ළමයිනුත් හදන්නේ? අන්තිමේ ළමයි හදලා ඒ ළමයින්ව පෙන්නලා ඉඩම් ගෙවල් ඉල්ලනවා? උඹල මොකක්ද මේක ගැන හිතන්නේ? අන්තිමේ නිපුන රණවක ඉඩමක් දීල තිබ්බ.
Adyapanaya nathi kama thamai machan mulikma de.
Kisi deyak gana hithanne na ohe lamai hadagena duk wida wida innawa
Hane manda ooi.
නූගත්කම
මුන්ගේ ආසාවල් වලට අර පොඩි උන් පලි දැන්. ඔන්න ගෙවල් දොරවල් තිබිලා මොකක් හරි දෙයක් වෙලා ඒවා නැති වෙලා නම් කමක් නෑ ඉල්ලන එක. මුකුත්ම නැතුව ඉඳලනෙ ඉල්ලන්නේ. මාරම මිනිස්සු.අනිත් අය මතම යැපීමේ මානසිකත්වය.