එයා නිරෝගීව ඔහොම ප්‍රතිශක්තියක් රඳවගෙන ඉන්න පාවිච්චි කොරපු ක්‍රමයට සමාන ක්‍රමයක් අපේ ආදි සිංහලු භාවිතා කොරලා උපරිමායුෂ වින්ද වග පෙන්නන්න.එහෙනම් ඇයි මේ "ලංකාවේ immunity" කියලා දැම්මේ ?
තබ්බෝවේ හා බෑන සමනලෙන් ආරංචි එනවා - තහවුරු කොරගන්න විදියක් නෑ.ඔහොම හිටපු හෝ දැනට කොහේ හරි ඉන්න තව එක්කෙනෙක් ගැන තොරතුරක් වත් කියන්න..
අර තාම ඉන්නේ 
ත්‍රෙඩ් එකෙන් යනවා බන් . තේරුමක් නෑ