• Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ඇයි මේ "ලංකාවේ immunity" කියලා දැම්මේ ?
    එයා නිරෝගීව ඔහොම ප්‍රතිශක්තියක් රඳවගෙන ඉන්න පාවිච්චි කොරපු ක්‍රමයට සමාන ක්‍රමයක් අපේ ආදි සිංහලු භාවිතා කොරලා උපරිමායුෂ වින්ද වග පෙන්නන්න.

    ඔහොම හිටපු හෝ දැනට කොහේ හරි ඉන්න තව එක්කෙනෙක් ගැන තොරතුරක් වත් කියන්න..
    තබ්බෝවේ හා බෑන සමනලෙන් ආරංචි එනවා - තහවුරු කොරගන්න විදියක් නෑ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    එහෙනම් ඇයි මේ "ලංකාවේ immunity" කියලා දැම්මේ ?
    ඔහොම හිටපු හෝ දැනට කොහේ හරි ඉන්න තව එක්කෙනෙක් ගැන තොරතුරක් වත් කියන්න..

    ඇයි අපේ හෙළ යක්ක රාවණා :rofl: අර තාම ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    එයා නිරෝගීව ඔහොම ප්‍රතිශක්තියක් රඳවගෙන ඉන්න පාවිච්චි කොරපු ක්‍රමයට සමාන ක්‍රමයක් අපේ ආදි සිංහලු භාවිතා කොරලා උපරිමායුෂ වින්ද වග පෙන්නන්න.
    එහෙනම් ඇයි බැමිණිතියා සාය වෙලාවේ රහතන් වහන්සේලා එච්චර දුකක් වින්දේ ?? මේ යෝගී, රහතන් වන්සේලාටත් වඩා බලවත් ද ? අනික ඔය කියන දේවතාව ලෝකේ උදව් කරල තියෙන්නේ මේ කියන මනුස්සයට විතරයි නේ ... අනික මේ වගේ දෙයියෝ ඇවිත් එකපාර මැජික් පෙන්නලා යන්නේ ඉන්දියාවේ , ලංකාවේ වගේ අයට විතරයි නේ. නිකන්වත් සුද්දෙක්ට ඔය වරමක් වගේ එකක් , නැත්නම් මේ වගේ බලයක් දෙන්නේ නෑ . කැත වැඩ ඒවා නම් දේවතාව උනත් .. බලන්න ඉන්දියාවේ උනත් කොච්චර කන්න නැතිව දුක් විදින මිනිස්සු ඉන්නවද ?? කොච්චර මිනිස්සු ඔය කියන ලක්ෂ්මි, කාලි අදහනවද ?? ඇයි මේ එක මනුස්සයෙක්ගේ විතරක් කටට ඇගිල්ල දික් කරලා වරම් දෙන්නේ ? මේවා ටොම් පච බන්. පුලුවන් නම් ලෝකේ මේ වගේ තව එකෙක් ගැන පැහැදිලි විස්තරයක් කියන්න. අනික title එක පට්ට බොරුවක්. ත්‍රෙඩ් එකේ කොහෙවත් ලංකාවේ ඒවා ගැන කිසි දෙයක් කියලා නෑ . උබෙන් ඇහුවම කියනවා කට කතා තියනවා, ඒවා කියලා වැඩක් නෑ කියලා. :rofl:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ඇයි බැමිණිතියා සාය වෙලාවේ රහතන් වහන්සේලා එච්චර දුකක් වින්දේ ??
    රහතන් වහන්සේලාට දුක දැනෙන්නෙ නෑය කියලයි මම අහල තියෙන්නේ.
    මේ යෝගී, රහතන් වන්සේලාටත් වඩා බලවත් ද ?
    කීයටවත් නෑ - මේ දිවි ඇති තෙක් නීරෝගීකම ලබන්න පුළුවන් ක්‍රම ඇති වගට ඔප්පු කොරන්න පුළුවන් එක සාක්ෂියක් පමණයි
    අනික ඔය කියන දේවතාව ලෝකේ උදව් කරල තියෙන්නේ මේ කියන මනුස්සයට විතරයි නේ ... අනික මේ වගේ දෙයියෝ ඇවිත් එකපාර මැජික් පෙන්නලා යන්නේ ඉන්දියාවේ , ලංකාවේ වගේ අයට විතරයි නේ. නිකන්වත් සුද්දෙක්ට ඔය වරමක් වගේ එකක් , නැත්නම් මේ වගේ බලයක් දෙන්නේ නෑ . කැත වැඩ ඒවා නම් දේවතාව උනත් .. බලන්න ඉන්දියාවේ උනත් කොච්චර කන්න නැතිව දුක් විදින මිනිස්සු ඉන්නවද ?? කොච්චර මිනිස්සු ඔය කියන ලක්ෂ්මි, කාලි අදහනවද ?? ඇයි මේ එක මනුස්සයෙක්ගේ විතරක් කටට ඇගිල්ල දික් කරලා වරම් දෙන්නේ ?
    දැන් ගෝඨාභය හෝ මහින්ද හෝ කවුරු හරි බලවතෙක් දකින දකින හැම කෙනාටම පත්වීම් දෙනවාද ? නෑනේ - ඒවගේ තමා වරමුත් - හැමෝටම දෙන්නෙ නෑ.

    මේවා ටොම් පච බන්. පුලුවන් නම් ලෝකේ මේ වගේ තව එකෙක් ගැන පැහැදිලි විස්තරයක් කියන්න. අනික title එක පට්ට බොරුවක්. ත්‍රෙඩ් එකේ කොහෙවත් ලංකාවේ ඒවා ගැන කිසි දෙයක් කියලා නෑ . උබෙන් ඇහුවම කියනවා කට කතා තියනවා, ඒවා කියලා වැඩක් නෑ කියලා. :rofl:
    scientistsලා දෙපාරක්ම මෙයාව පරික්ෂා කොරලා තහවුරු කොරල තියෙද්දි ඔයාට ඒක බොරුය කියන්න ඔයාට සුදුසුකම් නෑනේ.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉපදිලා අවුරුදු 7 ඉඳලා මැරෙන මොහොත වෙන කල් බත් ඇටයක් කාල නෑ, වතුර බිංදුවක් බීලා නෑ - මුත්‍රා බිංදුවක් හලලා නෑ , මළ පහ කොරලම නෑ.
    "සියලු සත්වයෝ ආහාරයෙන් පවතියි" (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එහිදී සතරාකාර වූ ආහාරයන්ගෙන් කබලිංකාර ආහාරය ලෙස හැදින් වූයේ අප ගනු ලබන ආහාරයි. ආහාර නොමැතිව ජීවත් විය හැකි පිරිසක් සිටී නම් බුදුරජාණන් වහන්සේ එසේ පැවසුවේ ඇයි ? එබදු එක් පිරිසක් හෝ සිටී නම් "සබ්බේ සත්තා"(සියලු සත්වයෝ) යැයි පැවසීම සාවද්‍යය නොවේ ද?

    මෙයාට මෙහෙම හැකියාවක් ලැබුණේ කොහොමද ? මේ විඩියෝ එකේම මෙයා කියනවා ලක්ෂ්මී , කාලි සහ සරස්වතී කියන දෙවඟනන් තුන් දෙනා ඇවිල්ලා මෙයාගේ කටට ඇඟිලි දික් කොරලා කියනවාලු "ආයේ ඔයාට කෑම ගැන ප්‍රශ්නයක් වෙන්නෙ නෑය" කියලා. ඒක තමයි මම අර කලින් නූලේ කියපු දෙවඟනන්ගේ දිව්‍ය ඕජස මෙයාගේ කටේ රඳවපු අවස්ථාව. එවලෙ ඉඳල මැරෙනකල්ම මෙයාට කන්න බොන්න ඕන වුණේ නෑ.

    ලක්ෂ්මී , කාලි සහ සරස්වතී? මේ දෙවිවරු පිළිබද සදහන් වෙන්නේ හින්දු ආගමේ. මේ වැනි දෙවිවරු පිළිගන්නේ නම් සමස්ථ හින්දු ධර්මයම පිළිගත යුතුයි. සමස්ථ හින්දු ධර්මයම පිළිගන්නේ නම්, බෞද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතින් ඇ‍යි තවත් බෞද්ධ දර්ශනය මේ වගේ කාරණාවලට සම්බන්ධ කරන්නේ?

    එතකොට මේ ඕජස පිරිහෙන්න නොදී තියාගත්තොත් අපේ ඇඟ ලෙඩ වෙන්නෙ නෑ කවමදාකවත් (හදිසි අනතුරක් වුණොත් ඇර). ඔන්න දිවි ඇති තෙක් නිරෝගී සැප විඳිමේ රහස.

    "කර්මජ ආබාධ" යනු කර්මය හේතුකොට ඇතිවන්නා වූ රෝගයෝ ය. කෙතරම් උත්තරීතර මනුෂ්‍යත්වයක් ලැබුවත් ඇතැම් කර්මයෝ විපාක දෙති. එතකොට ඔහු කර්මය පවා අතික්‍රමණය කරන ලද්දෙක්ද? තවත් ලෙසකින් බැලුවහොත් උපදින සෑම මිනිසෙකුම "දුක්‍ 8කට මුහුණ දෙන බව" බුද්ධ දේශනාවයි. ඒ දුක් 8 අතර "ව්‍යාධි පි දුක්ඛා"(රෝගි දුක) එකකි. බුදුරජාණන් වහන්සේ එතැන්දිත් වරදා ගත්තෙද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    scientistsලා දෙපාරක්ම මෙයාව පරික්ෂා කොරලා තහවුරු කොරල තියෙද්දි ඔයාට ඒක බොරුය කියන්න ඔයාට සුදුසුකම් නෑනේ.
    උබ ඔය scientist ලව එච්චර විශ්වාස කරනවද ?? :rofl: මම හිතුවේ උබ හෙන බටහිර විද්‍යාවට බනින චිංගල නොවන සුපරි සිංහලයෙක් කියලා.
    ඔයා කියන බක්කුල මහරහනත් වහන්සේගේ අදාළ විද්‍යාත්මක පරීක්ෂණය මොකද්ද ?
    අන්තිමටම දේව බලේ විද්‍යාගාර පරීක්ෂණයකින්ද ඔප්පු කරන්නේ ? ඕව නිකන් නාට්ටි බන් . කොහේ හරි සුද්දෙක්ට අන්දලා කරන වාර්තාමය වැඩසටහන්... පුලුවන් නම් ඕක ගැන කරපු පැහැදිලි පරීක්ෂණයක් / research paper එකක් දෙන්න. නිකන් video වල සුද්දෙක් විද්‍යාඥයෙක් විදියට කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නෑ බන් :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,730
    113
    scientistsලා දෙපාරක්ම මෙයාව පරික්ෂා කොරලා තහවුරු කොරල තියෙද්දි ඔයාට ඒක බොරුය කියන්න ඔයාට සුදුසුකම් නෑනේ.

    The common-sense answer: they are eating and drinking when others are not looking. The other famous solar diet practitioner Hira Ratan Manek was caught dining at a restaurant by a documentary crew.[6] Narendra Nayak also recounts the story of a girl from decades ago:[7]

    The girl was admitted to the National Institute of Mental Health and Neurosciences at Bangalore and kept under close observation. For a fortnight she was observed and she was not eating anything! She was drinking water only. There was no fall in her weight and it looked like she could live without affecting her health without consuming any food! Her mother was staying with her and bringing a container of food. When queried she said that it was her food and her daughter was not eating anything and she was under close observation. Those were the days when there were no CC TV cameras and only humans could keep watch! She was under observation 24 hours of the day. The doctors were amazed. There was no apparent explanation and for that! But, it was observed later that the girls mother would hide food beind the ventilator in the toilet! The ‘fasting’ girl would go to the toilet and eat really fast. She had not gotten caught as no one expects someone to eat in the toilet of all places!
    There are multiple facts hinting that “studies” of Jani have not been thorough and probably missed (or deliberately ignored!) such possibilities[8]

    • The studies have not been submitted to any peer-reviewed journals
    • Jani gargled and bathed during the study. Not hard to sneak some water in!
    • Urine was found to form in his bladder. Though it is claimed that he did not urinate
    • Jani was allowed to move out of CCTV camera view, leave the room for sunbathing and receive devotees. Easy for someone to have sneaked in food
    • Rationalist Sanal Edamaruku claims to have been denied permission to check the test setup[9]
    • The person conducting the studies was also the one studying Hira Manek in the past, and look how that one turned out
    • News items talk about multiple “further investigations” including those from international researchers, but none of that has materialised.
    මේ ටික කියවලා ඕක ඔප්පු වුන විදිහ කියන්නකො බලන්න?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    "සියලු සත්වයෝ ආහාරයෙන් පවතියි" (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එහිදී සතරාකාර වූ ආහාරයන්ගෙන් කබලිංකාර ආහාරය ලෙස හැදින් වූයේ අප ගනු ලබන ආහාරයි. ආහාර නොමැතිව ජීවත් විය හැකි පිරිසක් සිටී නම් බුදුරජාණන් වහන්සේ එසේ පැවසුවේ ඇයි ? එබදු එක් පිරිසක් හෝ සිටී නම් "සබ්බේ සත්තා"(සියලු සත්වයෝ) යැයි පැවසීම සාවද්‍යය නොවේ ද?

    අවුරුදු 7 ඉඳලා නේ කන්නෙ නැතුව ඉඳලා තියෙන්නේ - ඊට කලින් කාලා ඇති නේ. එතකොට බුදු හාමුදුරුවො වැරදි නෑනේ. ඊට පස්සෙ මෙයාට ආහාරය වෙන්නෙ අර දිව්‍ය ඕජස. ඒ නිසා කන්න ඕන වෙන්නෙ නෑ.

    ලක්ෂ්මී , කාලි සහ සරස්වතී? මේ දෙවිවරු පිළිබද සදහන් වෙන්නේ හින්දු ආගමේ. මේ වැනි දෙවිවරු පිළිගන්නේ නම් සමස්ථ හින්දු ධර්මයම පිළිගත යුතුයි. සමස්ථ හින්දු ධර්මයම පිළිගන්නේ නම්, බෞද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතින් ඇ‍යි තවත් බෞද්ධ දර්ශනය මේ වගේ කාරණාවලට සම්බන්ධ කරන්නේ?

    නෑනේ - ලක්ෂ්මි කියන්නේ බුද්ධ ශාසනය රකින්න අණ ලබාගෙන ඉන්න විෂ්ණු දෙවියන්ගේ බිරිඳ - අනික් දෙන්න එයාගේ යාළුවො වෙන්න පුළුවන් . එයාලා හින්දු වෙලා තියෙන්නෙ ඉන්දියාවේ හින්දු මිනිස්සු එයාලව අදහන හංදා නේ. ඉතිං එයාලා ගැන කියන්න බුදු දහම ප්‍රතික්ෂේප කළ යුතුය, හින්දු දහම පිළිගත යුතුය කියන මතය තකතීරු එකක්.

    "කර්මජ ආබාධ" යනු කර්මය හේතුකොට ඇතිවන්නා වූ රෝගයෝ ය. කෙතරම් උත්තරීතර මනුෂ්‍යත්වයක් ලැබුවත් ඇතැම් කර්මයෝ විපාක දෙති. එතකොට ඔහු කර්මය පවා අතික්‍රමණය කරන ලද්දෙක්ද? තවත් ලෙසකින් බැලුවහොත් උපදින සෑම මිනිසෙකුම "දුක්‍ 8කට මුහුණ දෙන බව" බුද්ධ දේශනාවයි. ඒ දුක් 8 අතර "ව්‍යාධි පි දුක්ඛා"(රෝගි දුක) එකකි. බුදුරජාණන් වහන්සේ එතැන්දිත් වරදා ගත්තෙද?
    මේ මනුස්සයා මළා නේ - ඒ මැරෙන්නෙත් ලෙඩකින් නේ - ලෙඩක් නැතුව මැරෙන්නෙ නෑනේ - ඉතිං බුදු හාමුදුරුවන්ට වැරදිලා නෑ.

    උබ ඔය scientist ලව එච්චර විශ්වාස කරනවද ?? :rofl: මම හිතුවේ උබ හෙන බටහිර විද්‍යාවට බනින චිංගල නොවන සුපරි සිංහලයෙක් කියලා.
    ඔයා කියන බක්කුල මහරහනත් වහන්සේගේ අදාළ විද්‍යාත්මක පරීක්ෂණය මොකද්ද ?
    අන්තිමටම දේව බලේ විද්‍යාගාර පරීක්ෂණයකින්ද ඔප්පු කරන්නේ ? ඕව නිකන් නාට්ටි බන් . කොහේ හරි සුද්දෙක්ට අන්දලා කරන වාර්තාමය වැඩසටහන්... පුලුවන් නම් ඕක ගැන කරපු පැහැදිලි පරීක්ෂණයක් / research paper එකක් දෙන්න. නිකන් video වල සුද්දෙක් විද්‍යාඥයෙක් විදියට කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නෑ බන් :lol:

    මම මොක විශ්වාස කෙරුවත් - ඒ දේවල් උඹල පිළිගන්නෙ නෑනේ. උඹල පිළිගන්නේ ඒවා විද්‍යාඥයො ඔප්පු කෙරුවොත් විතරයි නේ. දැන් මේ කේස් එක ඔප්පු කොරල නේ තියෙන්නෙ දෙපාරක්ම ඇත්තය කියලා. ඒත් උඹල පිළිගන්නෙ නෑ. ඔහොම් එවුන් ඉන්නවා පිටරටත්.

    අර තියෙන්නේ මෙයාගේ MRI scan එකේ report එක දාලා - ඒක research paper එකක් නෙවිද ? මෙයාගේ අනික් report මොකුත් එළියට දාන්නෙ නෑ මොකද මේ investigations කෙරුවේ ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඒවා රාජ්‍ය රහස් හැටියට තියන් ඉන්නවා. මේ යෝගීගේ ලේ වල එක හෝමෝන එකක් අසාමාන්‍ය ලෙස වැඩියි කියල කතාවක් යනවා, ඒ ගැන නොකියා හිටියේ තහවුරු කොරන්න බැරි හංදයි.

    උඹ පිළිනොගත්තට මට පාන් යෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,920
    165,812
    113
    එකමත් එක රටක
    ලක්ෂ්මි කියන්නේ බුද්ධ ශාසනය රකින්න අණ ලබාගෙන ඉන්න විෂ්ණු දෙවියන්ගේ බිරිඳ - අනික් දෙන්න එයාගේ යාළුවො වෙන්න පුළුවන්
    :P ත්‍රෙඩ් එකෙන් යනවා බන් . තේරුමක් නෑ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අවුරුදු 7 ඉඳලා නේ කන්නෙ නැතුව ඉඳලා තියෙන්නේ - ඊට කලින් කාලා ඇති නේ. එතකොට බුදු හාමුදුරුවො වැරදි නෑනේ. ඊට පස්සෙ මෙයාට ආහාරය වෙන්නෙ අර දිව්‍ය ඕජස. ඒ නිසා කන්න ඕන වෙන්නෙ නෑ.
    බුදුරජාණන් වහන්සේ කියන්නේ "සත්වයෝ ආහාරයෙන් පවති" කියල නම්, ආහාර ගැනීම දිගටම කරන්න ඕනි. ආහාර නැතිව ජීවත් විය නොහැකියි කියන මතය එතන තියෙනවා. ආහාරය නොලැබුනහම තව දුරටත් පැවැත්මක් නෑ. ආහාර නොමැතිව සිටිය හැකි කාලය ඉක්ම ගියහම මරණය තමයි. අනෙක පොඩි එකෙක් උපන්න වෙලාවෙම ඔය ඕජස කටේ ගහලා ගියෝත්. ආයේ ඉතින් ජීවිතේටම කන්න ඕනි නෑනේ.

    නෑනේ - ලක්ෂ්මි කියන්නේ බුද්ධ ශාසනය රකින්න අණ ලබාගෙන ඉන්න විෂ්ණු දෙවියන්ගේ බිරිඳ - අනික් දෙන්න එයාගේ යාළුවො වෙන්න පුළුවන් . එයාලා හින්දු වෙලා තියෙන්නෙ ඉන්දියාවේ හින්දු මිනිස්සු එයාලව අදහන හංදා නේ. ඉතිං එයාලා ගැන කියන්න බුදු දහම ප්‍රතික්ෂේප කළ යුතුය කියන මතය තකතීරු එකක්.
    ඔන්න ඕකට තමයි මචන් නූගත් කම කියන්නේ. විෂ්ණු කියන්නේ තනිකරම හින්දු ආගමේ නිර්මාණයක්. හින්දු ත්‍රිමූර්තියෙන් (ප්‍රධාන දෙවිවරු තිදෙනාගෙන්) එක්කෙනෙක්. එහෙවු විෂ්ණු බුදු දහම රකින්නේ අහවල් රුදාවකටද? අපේ රටේ දේවවන්දනා කරන උන් හදාගත්තු මතයක් තමයි ඕක. විෂ්ණු ගැන කියවෙන එක තැනක් තියේද ත්‍රිපිටකයේ? මහ වංශයේ සදහන් වෙනවා උපුල්වන් දෙවියෝ බුද්ධ ශාසනය රකිනවා කියලා. (අපේ එවුන් විෂ්ණු සහ උපුල්වන් දෙන්නම එකයි කියලා හිතන් ඉන්නේ. ඇයි ඉතින් දෙන්නම නිල් පාටයි කියලා කියනවනේ😂) කාලි කියන්නේ ශිවගේ භාර්‍යාව. සරස්වතී කියන්නේ මහ බ්‍රහ්මගේ භාර්‍යාව. ලොල්.. මේ දෙවිවරු තුන් දෙනා බුදුන් සරණ ගියෝත් ඉන්දියන් කාරයෝත් අසරණ වෙනවා.

    මේ මනුස්සයා මළා නේ - ඒ මැරෙන්නෙත් ලෙඩකින් නේ - ලෙඩක් නැතුව මැරෙන්නෙ නෑනේ - ඉතිං බුදු හාමුදුරුවන්ට වැරදිලා නෑ.
    ම‍රණය කියන්නේ වෙනම දුකක්. ව්‍යාධිය කියන්නේ "කායික හා මානසිකව පීඩාවට පත්වීමක්". ඒක වෙන දුකක්.
     
    • Haha
    • Like
    Reactions: S.GUNE and dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    • The studies have not been submitted to any peer-reviewed journals
    අහවල් රෙද්දකටද peer-review journal වලට දෙන්නේ ! - මේක ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කොරපු investigation එකක්. එයාලා ඒවා journal වලට දෙන්නෙ නෑ. ඕන නම් ඇවිත් ඇරන් යන්න පුළුවන්.
    • Jani gargled and bathed during the study. Not hard to sneak some water in!
    • Urine was found to form in his bladder. Though it is claimed that he did not urinate
    විඩියෝ එකේ යෝගියාගේ Ultra Sound Scan එක කොරන Radiologist ඕවට දෙනවා උත්තර. ඔයා තාම විඩියො එක බලලා නෑ.

    • Jani was allowed to move out of CCTV camera view, leave the room for sunbathing and receive devotees. Easy for someone to have sneaked in food
    කෑවා නම් ටොයිලට් යන්න ඕනා - ටොයිලට් එකේ දොර සීල් කොරලාය තිබ්බේ, කීයටවත් අරින්න බෑය කියලා investigation එක කොරපු අය කියනවා. ඔන්න එතන තියෙනවා උත්තරේ.
    • Rationalist Sanal Edamaruku claims to have been denied permission to check the test setup[9]
    • The person conducting the studies was also the one studying Hira Manek in the past, and look how that one turned out
    • News items talk about multiple “further investigations” including those from international researchers, but none of that has materialised.
    ඕන නෑනේ - ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයෙන් investigation එක කෙරුවා නම් - ආයේ තව අමුතුවෙන් ඒක ගැන "further investigations" ඕන කොරන්නෙ නෑ.
    මේ ටික කියවලා ඕක ඔප්පු වුන විදිහ කියන්නකො බලන්න?
    දැන් හරිද ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,730
    113
    අපේ එවුන් විෂ්ණු සහ උපුල්වන් දෙන්නම එකයි කියලා හිතන් ඉන්නේ. ඇයි ඉතින් දෙන්නම නිල් පාටයි කියලා කියනවනේ😂
    ඔව්. ඇහුවොත් මහ ලොකු සිංහලයෝ. කධිර මහසෙන්, උපුල්වන්, විභීෂණ, සමන් දෙවිවරු ගැන දන්නෙනැහැ

    ඕන නෑනේ - ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයෙන් investigation එක කෙරුවා නම් - ආයේ තව අමුතුවෙන් ඒක ගැන "further investigations" ඕන කොරන්නෙ නෑ.

    හරි ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංසෙන් දාපු press release එක දාන්නකෝ
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බුදුරජාණන් වහන්සේ කියන්නේ "සත්වයෝ ආහාරයෙන් පවති" කියල නම්, ආහාර ගැනීම දිගටම කරන්න ඕනි. ආහාර නැතිව ජීවත් විය නොහැකියි කියන මතය එතන තියෙනවා. ආහාරය නොලැබුනහම තව දුරටත් පැවැත්මක් නෑ. ආහාර නොමැතිව සිටිය හැකි කාලය ඉක්ම ගියහම මරණය තමයි. අනෙක පොඩි එකෙක් උපන්න වෙලාවෙම ඔය ඕජස කටේ ගහලා ගියෝත්. ආයේ ඉතින් ජීවිතේටම කන්න ඕනි නෑනේ.
    ඒ ඔයාගේ මතය , ඔතන තර්කයක් නෑ.

    ඔන්න ඕකට තමයි මචන් නූගත් කම කියන්නේ. විෂ්ණු කියන්නේ තනිකරම හින්දු ආගමේ නිර්මාණයක්. හින්දු ත්‍රිමූර්තියෙන් (ප්‍රධාන දෙවිවරු තිදෙනාගෙන්) එක්කෙනෙක්. එහෙවු විෂ්ණු බුදු දහම රකින්නේ අහවල් රුදාවකටද? අපේ රටේ දේවවන්දනා කරන උන් හදාගත්තු මතයක් තමයි ඕක. විෂ්ණු ගැන කියවෙන එක තැනක් තියේද ත්‍රිපිටකයේ? මහ වංශයේ සදහන් වෙනවා උපුල්වන් දෙවියෝ බුද්ධ ශාසනය රකිනවා කියලා. (අපේ එවුන් විෂ්ණු සහ උපුල්වන් දෙන්නම එකයි කියලා හිතන් ඉන්නේ. ඇයි ඉතින් දෙන්නම නිල් පාටයි කියලා කියනවනේ😂) කාලි කියන්නේ ශිවගේ භාර්‍යාව. සරස්වතී කියන්නේ මහ බ්‍රහ්මගේ භාර්‍යාව. ලොල්.. මේ දෙවිවරු තුන් දෙනා බුදුන් සරණ ගියෝත් ඉන්දියන් කාරයෝත් අසරණ වෙනවා.

    ශිවගේ නෝනා පාර්වතී , කාලි නෙවි - ඔන්න ඔප්පු වුණා ඔයාගේ උගත් කමේ තරම ! ඔතනත් පැහැදිලි තර්කයක් නෑ.

    ම‍රණය කියන්නේ වෙනම දුකක්. ව්‍යාධිය කියන්නේ "කායික හා මානසිකව පීඩාවට පත්වීමක්". ඒක වෙන දුකක්.

    ජාති ජරා ව්‍යාධි මරණං - මිසක් ජාති ජරා මරණං නෙවි - ලෙඩ වෙලයි මැරෙන්නේ - ලෙඩක් නැතුව මැරෙන්නෙ නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒක ඔයාගේ මතය නේ
    ඒක ඉන්දියාවේ පිළිගත් විද්‍යාඥයයො කොරපු පරික්ෂණ වලිනුයි - ආරක්ෂක අමාත්‍යංශයෙ පරික්ෂණ වලිනුයි බොරුවක් නොවේය කියල තහවුරු වුණ කාරණයක් නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    ඒක ඉන්දියාවේ පිළිගත් විද්‍යාඥයයො කොරපු පරික්ෂණ වලිනුයි - ආරක්ෂක අමාත්‍යංශයෙ පරික්ෂණ වලිනුයි බොරුවක් නොවේය කියල තහවුරු වුණ කාරණයක් නේ.

    එහෙනං ඉතිං ලෝකෙ ආහාර ප්‍රශ්නෙ විසඳලානෙ ඉන්දියාවෙන්, හැමෝටම ඕජස් සලාකයක් බෙදමු අවුරුදු හතෙන්
     
    • Haha
    Reactions: dilann

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒ ඔයාගේ මතය , ඔතන තර්කයක් නෑ.
    මගේ මතය නෙවෙයි. බුද්ධ දේශනාව.

    ශිවගේ නෝනා පාර්වතී , කාලි නෙවි - ඔන්න ඔප්පු වුණා ඔයාගේ උගත් කමේ තරම ! ඔතනත් පැහැදිලි තර්කයක් නෑ.
    ලොල්.😂 හොයලා බලහන්කෝ කාලියි & පාර්වති කවුද කි‍යලා. අපරාධ වචන නාස්තිය.

    ජාති ජරා ව්‍යාධි මරණං - මිසක් ජාති ජරා මරණං නෙවි - ලෙඩ වෙලයි මැරෙන්නේ - ලෙඩක් නැතුව මැරෙන්නෙ නෑ.
    මාර තියරියක්නේ බන් ඒක. දැන් ඔය කියන විදිහට "ජරා" කියන එක ව්‍යාධියට කලින් දාන්න බෑ. මොකද ලෙඩ වෙන්න වයස බලපාන්නේ නෑනේ.😂😂

    මචන් මුළින්ම දේව කතා ටික කියවහන්. ඊට ප්ස්සේ ත්‍රිපිකය කියවහන්. ඔන්න එතකොට උඹට පුළුවන් ඔය දෙක ගළපලා අහු නොවෙන්න කෙබර අත අරින්න. නැත්තම් ඔය දෙකම නොදැන කියෙව්වහම අනාථ වෙනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං ඉතිං ලෝකෙ ආහාර ප්‍රශ්නෙ විසඳලානෙ ඉන්දියාවෙන්, හැමෝටම ඕජස් සලාකයක් බෙදමු අවුරුදු හතෙන්

    ඒක ප්‍රායෝගිකව කොරන්න බෑනේ - මේක අති දුර්ලභ සංසිද්ධියක් බොරු නොවෙන වග තහවුරු වීමක් විනා, ඒක න්‍යායක් කරගෙන අපිට බොහෝකල් නිරෝගී සැප විඳිය හැකි වගට තහවුරු වීමත් විනා - ඕකෙන් ආහාර ප්‍රශ්නය විසඳන්න පුළුවන්ය කියන දේ ඔප්පු වෙන්නෙ නෑ.

    දෙවියො හැමෝටම ඔහොම ඕජස් දෙන්නෙ නෑ. එයාලාට උදව් කොරපු අයට කෘතගුණ සැලකීමක් හැටියටයි ඔහොම කොරන්නේ. ඒ වාසනාව හැමෝටම නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    දෙවියො හැමෝටම ඔහොම ඕජස් දෙන්නෙ නෑ. එයාලාට උදව් කොරපු අයට කෘතගුණ සැලකීමක් හැටියටයි ඔහොම කොරන්නේ. ඒ වාසනාව හැමෝටම නෑ.

    එහෙනං ඉතිං බම්බුවට යැ ඕක ගැන තර්ක විතර්ක කරල කාලෙ කන්නෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං ඉතිං බම්බුවට යැ ඕක ගැන තර්ක විතර්ක කරල කාලෙ කන්නෙ

    ඒ ඔජස අපිට හදාගන්න පුළුවන් ශුක්‍ර ධාතුව වැඩිපුර වඩා ගැනීමෙන් - ඒ හරහා නිරෝගීව ඉන්න පුළුවන්. ඒ කාරණෙයි මෙතනින් ඔප්පු වෙන්නේ.