<< 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ. >>
ඉතින් බන් කලින් තිබ්බ එකට වඩා විස්සෙන් ලැබෙන මහජනයාට ලැබෙන විනිවිදභාවය ගැනත් රචනාවක් ලිව්වනම්
ඉතින් බන් කලින් තිබ්බ එකට වඩා විස්සෙන් ලැබෙන මහජනයාට ලැබෙන විනිවිදභාවය ගැනත් රචනාවක් ලිව්වනම්
මෙච්චර ජනාධිපති ලේකම් කාර්යාලය ගැන අහද්දී තවත් රාජ්ය සමාගම් බයිලා අත අරිනවා. 

අනිත් එක මහින්ද රාජපක්ෂගේ press release රටේ නීතිය වෙන්නේ නැනේ (දැනට ඈ