විගණනය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    << 19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ. >>

    ඉතින් බන් කලින් තිබ්බ එකට වඩා විස්සෙන් ලැබෙන මහජනයාට ලැබෙන විනිවිදභාවය ගැනත් රචනාවක් ලිව්වනම්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    එක ප්‍රශ්නයයෝ අහන්නේ සරලයි..මුලින්ම ඒකට උත්තර දියන් .....උඹ උනත් කමක් නෑ ..... 19 ට කලින් අගමැති ජනපති විගණනය කලාද ? නැද්ද ? :ROFLMAO:...... අනික උත්තර නොදී හොරෙන් පැනල යනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    එක ප්‍රශ්නයයෝ අහන්නේ සරලයි..මුලින්ම ඒකට උත්තර දියන් .....උඹ උනත් කමක් නෑ ..... 19 ට කලින් අගමැති ජනපති විගණනය කලාද ? නැද්ද ? :ROFLMAO:...... අනික උත්තර නොදී හොරෙන් පැනල යනවා
    අයියෝ මේ දැන් මමද මේක දැම්මේ.

    19 න් කරපු එකම වෙනස තමයි "මේ රජයට 50% කට වඩා අයිතිය තියන සමාගම්" විගණකාධිපති විසින් විගණනය කරන ආයතන ලැයිස්තුවට ඇතුල් කිරීම. 19 ට කලින් තිබුන තත්වයට ගෙනයාමයි 20 න් යෝජනා කරන්නෙ.

    අඩුම තරමේ උඹට හිතෙන්නේ නැද්ද බන් විනිවිදභාවය අඩුවෙනවා කියලා හිතෙන්නේ නැද්ද ?

    රෙද්දේ රෙවිලා වගේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අයියෝ මේ දැන් මමද මේක දැම්මේ.

    අඩුම තරමේ උඹට හිතෙන්නේ නැද්ද බන් විනිවිදභාවය අඩුවෙනවා කියලා හිතෙන්නේ නැද්ද ?

    රෙද්දේ රෙවිලා වගේ ?

    නෑ නෑ මද්‍යස්ථ එකෙක් විදිහට උත්තර දියන්කෝ....මම අහපු ප්‍රශ්නෙට ;-)

    රෙදි ගලෝන එක තමයි කරන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ නෑ මද්‍යස්ථ එකෙක් විදිහට උත්තර දියන්කෝ....මම අහපු ප්‍රශ්නෙට ;-)

    රෙදි ගලෝන එක තමයි කරන්නේ

    මචං උබ දන්න එකානේ කියපංකෝ 2015 ට කලියෙන් ජනාධිපතිකාර්යාලය විගණනය කරපු වාර්ථාවක්. අපි අහන්නේ අපිට එන සමාන්‍ය ප්‍රශ්න

    ආයෙත් අහනවා. 19 ට වඩා 20න් රාජ්‍ය විගණනයේ විනිවිදභාවය අඩුවෙනවද වැඩි වෙනවද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචං උබ දන්න එකානේ කියපංකෝ 2015 ට කලියෙන් ජනාධිපතිකාර්යාලය විගණනය කරපු වාර්ථාවක්. අපි අහන්නේ අපිට එන සමාන්‍ය ප්‍රශ්න

    ආයෙත් අහනවා. 19 ට වඩා 20න් රාජ්‍ය විගණනයේ විනිවිදභාවය අඩුවෙනවද වැඩි වෙනවද ?

    මම අහපු ප්‍රශ්නෙට උත්තර දියණ බන්...සෙසු ප්‍රශ්න පසුවට....ඒවාට මම උත්තර දෙන්නම් ;-)
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දියණ බන්...සෙසු ප්‍රශ්න පසුවට....ඒවාට මම උත්තර දෙන්නම් ;-)

    හරි බන් සරලයි නේ. උඹවගේ රචනා ලියන්න දැනුමක් නෑ. 2015ට කලින් ඔය ආයතන දෙක විගනනය වුනා නැද්ද කියලා දන්නේ නෑ අවංකම. තියෙනවා නම් විගනණ වාර්ථාවක් දාපන්.
    අනිත් දේ උඹට හිතෙන්නේම නැද්ද
    19 ට වඩා 20න් රාජ්‍ය විගණනයේ විනිවිදභාවය අඩුවෙනවද වැඩි වෙනවද කියලවත්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    @Edward Kenway මුලින්ම මම අහපු දේට උත්තර දීපන් බන් ...ලජ්ජා නැද්ද :ROFLMAO: :ROFLMAO: සහයට පොන්නයෙකුත් හොයා ගත්තද

    මේකේ අයියල 154 (1) ගැන කතා කරන නිසා පොඩි රචනාවක් දැම්ම...බලන්න හොඳද කියල

    උඹ නම් මහා ලැජ්ජා නැති එකෙක් බං :rofl: මෙච්චර ජනාධිපති ලේකම් කාර්යාලය ගැන අහද්දී තවත් රාජ්‍ය සමාගම් බයිලා අත අරිනවා. :lol:

    උඹත් එක්ක මල්ගස් වටේ නටන්න එන්නේ නෑ මමනේ ඉස්සල්ල ප්‍රශ්නේ ඇහුවේ, කොන්දක් තියනවා නම් උත්තර දීපන් (නෑ කියල දන්නවා) 154 (1) වගන්තියෙන් නෙවෙයි නම් කුමන වගන්තියෙන්ද ජනාධිපති කාර්යාලය විගණනය අනිවාර්ය කරලා තියෙන්නේ?

    Screenshot 2020-10-05 at 14.58.23.png

    ලැජ්ජාවක් තියනවා නම් දැන් වත් උත්තර දීපන් ඕක අහල අදට දවස් කීයද? :rofl:

    මොන මගුල් කතාවක්ද මේක? කෙටුම්පතේ පැහැදිලිව තියෙද්දී විගණනය වෙන්නේ නෑ කියල උඹ කොහොමද කියන්නේ විගණනය වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නේ? කව්ද උඹට කිව්වේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ නම් මහා ලැජ්ජා නැති එකෙක් බං :rofl: මෙච්චර ජනාධිපති ලේකම් කාර්යාලය ගැන අහද්දී තවත් රාජ්‍ය සමාගම් බයිලා අත අරිනවා. :lol:

    උඹත් එක්ක මල්ගස් වටේ නටන්න එන්නේ නෑ මමනේ ඉස්සල්ල ප්‍රශ්නේ ඇහුවේ, කොන්දක් තියනවා නම් උත්තර දීපන් (නෑ කියල දන්නවා) 154 (1) වගන්තියෙන් නෙවෙයි නම් කුමන වගන්තියෙන්ද ජනාධිපති කාර්යාලය විගණනය අනිවාර්ය කරලා තියෙන්නේ?

    ලැජ්ජාවක් තියනවා නම් දැන් වත් උත්තර දීපන් ඕක අහල අදට දවස් කීයද? :rofl:

    හොඳට බලපන් ඕකට පස්සේ මොනාද කතා කලේ කියල ? ඒ හින්ද ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දියන්...

    උඹ අහන ප්‍රශ්නෙට උත්තරේ උත්තරේ උඹ දෙන උත්තරෙන් ලැබෙනවා :ROFLMAO:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    හරි බන් සරලයි නේ. උඹවගේ රචනා ලියන්න දැනුමක් නෑ. 2015ට කලින් ඔය ආයතන දෙක විගනනය වුනා නැද්ද කියලා දන්නේ නෑ අවංකම. තියෙනවා නම් විගනණ වාර්ථාවක් දාපන්.
    අනිත් දේ උඹට හිතෙන්නේම නැද්ද
    19 ට වඩා 20න් රාජ්‍ය විගණනයේ විනිවිදභාවය අඩුවෙනවද වැඩි වෙනවද කියලවත්
    උත්තරයක් දුන්නම වෙන කොහොද යන ලබ්බක් අල්ලන් දගලන එක ඇරෙන්න මේ මන්දබූද්දික බයියත් දන්න ලබ්බක් නෑ. මූ ඉරොසන් ඔක්කොම දාන මස්කටු ගානට බුරන හාමුගෙ බල්ලො. කොහෙන් කොහෙන් හරි හොදට ගෙවනවා එක්කො, නැත්තං දේශපාලකයන්ට වැදලා මොකක් මොකක් හරි රස්සා කටුවක් වගේ එකක් ගත්ත එකෙක්. මුන්ට ඕවා කියලා වැඩක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උත්තරයක් දුන්නම වෙන කොහොද යන ලබ්බක් අල්ලන් දගලන එක ඇරෙන්න මේ මන්දබූද්දික බයියත් දන්න ලබ්බක් නෑ. මූ ඉරොසන් ඔක්කොම දාන මස්කටු ගානට බුරන හාමුගෙ බල්ලො. කොහෙන් කොහෙන් හරි හොදට ගෙවනවා එක්කො, නැත්තං දේශපාලකයන්ට වැදලා මොකක් මොකක් හරි රස්සා කටුවක් වගේ එකක් ගත්ත එකෙක්. මුන්ට ඕවා කියලා වැඩක් නෑ

    ආ උඹ කව්ද ? ආ හරි පටන්ගමු....මොකක්ද දුන්න උත්තර ?

    මෙතන සමගම ගැන කාටවත් දැන් ප්‍රශ්න නෑ...මොකද ඒවා විගණනය වෙනවා කියල පිළි අරන් තියෙන්නේ ඔක්කොම...

    දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනාධිපති සහ අගමැති කාර්යාල...අපේ මහින්ද ස' ඕකට ලියුමක් තිබ්බ... නෑ ඒවත් වෙනවා කියල...ඉතින් හුජ්ජ කොල්ලෝ කියන වඩා අගමැති කියන එක වැදගත්නේ....

    වැට අස්සෙන් පුක දුනානනම් දැන් උත්තර දියන් ....

    උඹ නම් මහා ලැජ්ජා නැති එකෙක් බං :rofl: මෙච්චර ජනාධිපති ලේකම් කාර්යාලය ගැන අහද්දී තවත් රාජ්‍ය සමාගම් බයිලා අත අරිනවා. :lol:

    උඹත් එක්ක මල්ගස් වටේ නටන්න එන්නේ නෑ මමනේ ඉස්සල්ල ප්‍රශ්නේ ඇහුවේ, කොන්දක් තියනවා නම් උත්තර දීපන් (නෑ කියල දන්නවා) 154 (1) වගන්තියෙන් නෙවෙයි නම් කුමන වගන්තියෙන්ද ජනාධිපති කාර්යාලය විගණනය අනිවාර්ය කරලා තියෙන්නේ?

    View attachment 95622
    ලැජ්ජාවක් තියනවා නම් දැන් වත් උත්තර දීපන් ඕක අහල අදට දවස් කීයද? :rofl:

    ඔන්න උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැති නිසා මම උඹේ ප්‍රශ්නෙට උත්තර දෙනවා...දැන් බලන්න පහල ....

    5G9C9Ht.png

    ජනාධිපති සහ අගමැති කාර්යාල අයිති වෙන්නේ රජයේ දෙපාර්තුමේන්තු වලට....මම නෙමෙයි කියන්නේ අගමති තුමා.....

    දැන් උඹ කියන්න පුළුවන් මහින්ද කියන එක විශ්වාස කරන්න බෑ ජනාධිපති සහ අගමැති කාර්යාල දෙපාර්තුමේන්තු නෙමෙයි කියල...

    ඒකට සරල ඔප්පු කිරීම තමයි පහල ලින්ක් එකේ document එක බලන්න... රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප: 02/2016 - දෙපාර්තුමේන්තු ප්‍රධානීන් ගේ ලැයිස්තුව.....

    http://www.pubad.gov.lk/web/images/circulars/2016/S/1469429277-02-2016-s-.pdf

    CJuwzj7.png

    7t036vn.png

    WYVTJFY.png

    දැන්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවද ?
     
    Last edited:
    • Like
    Reactions: jcj

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ආ උඹ කව්ද ? ආ හරි පටන්ගමු....මොකක්ද දුන්න උත්තර ?

    මෙතන සමගම ගැන කාටවත් දැන් ප්‍රශ්න නෑ...මොකද ඒවා විගණනය වෙනවා කියල පිළි අරන් තියෙන්නේ ඔක්කොම...

    දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනාධිපති සහ අගමැති කාර්යාල...අපේ මහින්ද ස' ඕකට ලියුමක් තිබ්බ... නෑ ඒවත් වෙනවා කියල...ඉතින් හුජ්ජ කොල්ලෝ කියන වඩා අගමැති කියන එක වැදගත්නේ....

    වැට අස්සෙන් පුක දුනානනම් දැන් උත්තර දියන් ....

    ඔන්න උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැති නිසා මම උඹේ ප්‍රශ්නෙට උත්තර දෙනවා...දැන් බලන්න පහල ....

    5G9C9Ht.png

    ජනාධිපති සහ අගමැති කාර්යාල අයිති වෙන්නේ රජයේ දෙපාර්තුමේන්තු වලට....මම නෙමෙයි කියන්නේ අගමති තුමා.....

    දැන් උඹ කියන්න පුළුවන් මහින්ද කියන එක විශ්වාස කරන්න බෑ ජනාධිපති සහ අගමැති කාර්යාල දෙපාර්තුමේන්තු නෙමෙයි කියල...

    ඒකට සරල ඔප්පු කිරීම තමයි පහල ලින්ක් එකේ document එක බලන්න... රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප: 02/2016 - දෙපාර්තුමේන්තු ප්‍රධානීන් ගේ ලැයිස්තුව.....

    http://www.pubad.gov.lk/web/images/circulars/2016/S/1469429277-02-2016-s-.pdf

    CJuwzj7.png

    7t036vn.png

    WYVTJFY.png

    දැන්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවද ?
    පොන්ස් විස්සෙන් එන විගණකාදිපති පත් කරන්නෙ කව්ද ?
    දැන් ඉන්න විගණකාදිපති පත්වෙන්නෙ කොහොමද ?
    තමන් විසින් පත් කරන බයි ගැත්තෙක්ගෙන් තමන්ගෙ ආයතන විදිහට මොනවා එබුවත් එවැනි විගණනයකින් පලක් තියෙයිද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොන්ස් විස්සෙන් එන විගණකාදිපති පත් කරන්නෙ කව්ද ?
    දැන් ඉන්න විගණකාදිපති පත්වෙන්නෙ කොහොමද ?
    තමන් විසින් පත් කරන බයි ගැත්තෙක්ගෙන් තමන්ගෙ ආයතන විදිහට මොනවා එබුවත් එවැනි විගණනයකින් පලක් තියෙයිද ?

    දැන් මේ thread එකේ මාතෘකාව බැලුවද පොන්ස්....

    මේකෙන් කියන්න උත්සාහකරන්නේ උඹල විගණනය වෙන්නේ නෑ කියන ඒවා විගණනය වෙනවා කියල..... දැන් ඒක පිළිගන්නවද ?

    ස්වාදීනත්වය ගැන මටත් ප්‍රශ්න තියනවා... ඒවා ගැන තව කියවන්න ඕනේ.... මොකද හේතුව .... මමත් උඹල කිව්වා දේ අහල මුලින්ම හිතන් හිටියේ උඹල කියන සමාගම් , ජනාධිපති , අගමැති කාර්යාල විගණනය වෙන්නේ නෑ කියල ...හැබැයි ඒක අමු කෙප්පයක් කියල දැන් ඔප්පු උනා..... ඉතින් ළඟ නවන එක අඩු කරලා තියෙන්නේ...

    දැන් කියපන්කො...උඹ පිළිගන්නවද ඔය විගණනය වෙන්නේ නෑ කියන ආයතන විගණනය වෙනවා කියල ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    හොඳට බලපන් ඕකට පස්සේ මොනාද කතා කලේ කියල ? ඒ හින්ද ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දියන්...

    උඹ අහන ප්‍රශ්නෙට උත්තරේ උත්තරේ උඹ දෙන උත්තරෙන් ලැබෙනවා :ROFLMAO:

    ඕකට පස්සේ තියෙන්නේ උඹ මගෙන් අපහු ප්‍රශ්නයක් අහපු එකක් :lol:

    උඹ මහ එකා නෙවෙයිනේ උඹ ප්‍රශ්නවලට උත්තර දීල ඉන්න :rofl: මමයි ඉස්සල්ල ප්‍රශ්නේ ඇහුවේ සෝ ඒකට උත්තර දීල ඉඳපන් :yes:

    මල් ගස් ට්‍රික් එක හැම වෙලාවේම හරි යන්නේ නෑ :lol:

    ආ උඹ කව්ද ? ආ හරි පටන්ගමු....මොකක්ද දුන්න උත්තර ?

    මෙතන සමගම ගැන කාටවත් දැන් ප්‍රශ්න නෑ...මොකද ඒවා විගණනය වෙනවා කියල පිළි අරන් තියෙන්නේ ඔක්කොම...

    දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනාධිපති සහ අගමැති කාර්යාල...අපේ මහින්ද ස' ඕකට ලියුමක් තිබ්බ... නෑ ඒවත් වෙනවා කියල...ඉතින් හුජ්ජ කොල්ලෝ කියන වඩා අගමැති කියන එක වැදගත්නේ....

    වැට අස්සෙන් පුක දුනානනම් දැන් උත්තර දියන් ....

    ඔන්න උඹ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැති නිසා මම උඹේ ප්‍රශ්නෙට උත්තර දෙනවා...දැන් බලන්න පහල ....

    5G9C9Ht.png

    ජනාධිපති සහ අගමැති කාර්යාල අයිති වෙන්නේ රජයේ දෙපාර්තුමේන්තු වලට....මම නෙමෙයි කියන්නේ අගමති තුමා.....

    දැන් උඹ කියන්න පුළුවන් මහින්ද කියන එක විශ්වාස කරන්න බෑ ජනාධිපති සහ අගමැති කාර්යාල දෙපාර්තුමේන්තු නෙමෙයි කියල...

    ඒකට සරල ඔප්පු කිරීම තමයි පහල ලින්ක් එකේ document එක බලන්න... රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප: 02/2016 - දෙපාර්තුමේන්තු ප්‍රධානීන් ගේ ලැයිස්තුව.....

    http://www.pubad.gov.lk/web/images/circulars/2016/S/1469429277-02-2016-s-.pdf

    CJuwzj7.png

    7t036vn.png

    WYVTJFY.png

    දැන්වත් මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙනවද ?

    ඔව් උඹට මහින්දව බුදු ෂුවර් උනාට අපි හොරාගෙන් පේන අහන්නේ නෑ :P අනිත් එක මහින්ද රාජපක්ෂගේ press release රටේ නීතිය වෙන්නේ නැනේ (දැනට ඈ :rofl:)

    ඔන්න අර විගණකාධිපති නිල වාර්තාවේ දාල තියන එක නම් නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් :P

    Screenshot 2020-10-05 at 14.58.23.png

    හරි ජනාධිපති කාර්යාල දෙපාර්තමේන්තු කියලම කියමුකෝ දැන් කොයි ව්‍යවස්ථා වගන්තියෙද තියෙන්නේ ඒවා විගණකාධිපති හරහා විගණනය අත්‍යවශ්‍යයි කියල?

    ඕක කියාගන්න බැරුවනේ ඉතින් නික් ජෝස් මල් ගස් වටේ නටන්නේ :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕකට පස්සේ තියෙන්නේ උඹ මගෙන් අපහු ප්‍රශ්නයක් අහපු එකක් :lol:

    උඹ මහ එකා නෙවෙයිනේ උඹ ප්‍රශ්නවලට උත්තර දීල ඉන්න :rofl: මමයි ඉස්සල්ල ප්‍රශ්නේ ඇහුවේ සෝ ඒකට උත්තර දීල ඉඳපන් :yes:

    මල් ගස් ට්‍රික් එක හැම වෙලාවේම හරි යන්නේ නෑ :lol:

    ඔව් උඹට මහින්දව බුදු ෂුවර් උනාට අපි හොරාගෙන් පේන අහන්නේ නෑ :P අනිත් එක මහින්ද රාජපක්ෂගේ press release රටේ නීතිය වෙන්නේ නැනේ (දැනට ඈ :rofl:)

    ඔන්න අර විගණකාධිපති නිල වාර්තාවේ දාල තියන එක නම් නීතිය ඉදිරියේ වලංගු ලියවිල්ලක් :P

    View attachment 95658

    හරි ජනාධිපති කාර්යාල දෙපාර්තමේන්තු කියලම කියමුකෝ දැන් කොයි ව්‍යවස්ථා වගන්තියෙද තියෙන්නේ ඒවා විගණකාධිපති හරහා විගණනය අත්‍යවශ්‍යයි කියල?

    ඕක කියාගන්න බැරුවනේ ඉතින් නික් ජෝස් මල් ගස් වටේ නටන්නේ :rofl:

    ඇයි උඹට සිංහල කියවන්න බැරිද ? 🤭 ඔය තියෙන්නේ විගණකාධි පති වරයා විසින් රජයේ සියලුම දෙපාර්තුමේන්තු කියල.....ඔය අලවල තියෙන්නේ යෝජිත 20ස්සේ කෑල්ලක් ....

    ඔන්න දැන් උඹේ වාරේ ....කොන්ද පන තියනවනම් මම අහපු ප්‍රශ්නෙට දැන් වත් පිරිමියෙක් වගේ උත්තර දියන්...කරපු ප්‍රකශේ වැරදි පිළිගත්තා කියල අවුලක් වෙන්නේ නෑ...උත්තර දියන්කෝ ?

    5G9C9Ht.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    20 වන සංශෝධනය යටතේ 'විගණන කොමිසම' නැතිවෙන්නෙ නෑ. ඇත්තටම නැතිවෙන්නේ 'විගණන සේවා කොමිසම'. ඔවුන්ගේ රාජකාරිය වුනේ විගණන සේවයේ මාරුවීම් වගේ දේවල් බලපු එක. දැන් ඒ රාජකාරිය ආයෙත් පුරුදු විදියටම ඔඩිටර් ජනරාල් කාර්‍යාලයට ලැබෙනවා.
    20 වන සංශෝධනය යටතේ ජනාධිපති කාර්‍යාලය විගණනයෙන් අයින් වෙන්නෙ නෑ. 19 සංශෝධනයට කලින් තිබූ 154 (1) වගන්තියේ ආකාරයට අනුව ජනාධිපති කාර්‍යාලය විගණනයට භාජනය වෙනවා.
    20 වන සංශෝධනය යටතේ රජයට අයිති සමාගම් විගණනයෙන් අයින් වෙන්නේ නෑ. 1978 ඉදන් තිබ්බ 154 (2) සහ 153 (1) වගන්ති යටතේ එම ආයතන රජයේ විගණකාධිපති දෙපාර්තමෙන්තුවෙන් හෝ ඔවුන්ගේ / මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි භාහිර සුදුසු විගණන සමාගමකින් අනිවාර්යයෙන්ම විගණනය වෙනවා.
    මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් ගරු අග්‍රාමාත්‍ය කාර්‍යාලය විසින් අද නිකුත්කර තිබෙනවා.
    මිලින්ද රාජපක්ෂ
     
    • Like
    Reactions: nicjosh83

    ඕවාට සාක්ෂි එක්ක පෙන්නුවත් වැඩක් නෑ බන්...මුන් පිළිගන්නේ නෑ.... 🤭 :ROFLMAO:
     
    • Like
    Reactions: pathaleiretta

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඇයි උඹට සිංහල කියවන්න බැරිද ? 🤭 ඔය තියෙන්නේ විගණකාධි පති වරයා විසින් රජයේ සියලුම දෙපාර්තුමේන්තු කියල.....ඔය අලවල තියෙන්නේ යෝජිත 20ස්සේ කෑල්ලක් ....

    ඔන්න දැන් උඹේ වාරේ ....කොන්ද පන තියනවනම් මම අහපු ප්‍රශ්නෙට දැන් වත් පිරිමියෙක් වගේ උත්තර දියන්...කරපු ප්‍රකශේ වැරදි පිළිගත්තා කියල අවුලක් වෙන්නේ නෑ...උත්තර දියන්කෝ ?

    5G9C9Ht.png

    මං එත් බැලුව අනු අංකයක් වත් නැතුව කැලෑ පත්තරයක් වගේ දාල තියෙන්නේ මොකද කියලා :rofl: ඔය උඹ දාපු screenshot එකේ සම්පූර්ණ එක මෙන්න :lol:

    Screenshot 2020-10-07 at 01.14.21.png

    හොර ගෙඩියා වගේ 154 කියන කෑල්ල හැලෙන්න screenshot එක ගත්ත නේද :rofl:

    154 (1) වගන්තිය හැරුණු කොට ජනාධිපති කාර්යාලය විගණනය වෙන්නේ මොන වගන්තියෙන්ද ඇහුවම මූ 20න් වෙන 154 (1) ජනාධිපති කාර්යාලය කියන කොටස හලන සංශෝදනය හොරට දානවා :lol:

    අම්මෝ ජාතික ඩයල් :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මං එත් බැලුව අනු අංකයක් වත් නැතුව කැලෑ පත්තරයක් වගේ දාල තියෙන්නේ මොකද කියලා :rofl: ඔය උඹ දාපු screenshot එකේ සම්පූර්ණ එක මෙන්න :lol:

    View attachment 95810

    හොර ගෙඩියා වගේ 154 කියන කෑල්ල හැලෙන්න screenshot එක ගත්ත නේද :rofl:

    154 (1) වගන්තිය හැරුණු කොට ජනාධිපති කාර්යාලය විගණනය වෙන්නේ මොන වගන්තියෙන්ද ඇහුවම මූ 20න් වෙන 154 (1) ජනාධිපති කාර්යාලය කියන කොටස හලන සංශෝදනය හොරට දානවා :lol:

    අම්මෝ ජාතික ඩයල් :lol:

    දැන් මගේ screenShot එකේද වැරැද්ද ? :ROFLMAO: :ROFLMAO: පිස්සුද පොන්ස් උඹට ? ලජ්ජා නැද්ද ....ඔය දෙපාර්තුමේන්තු කියල තියෙන්නේ උඹ ඔච්චර මෝඩද ? මොකක්ද අවුල ? පිළිගන්න බැරි නම් කියපන් පස්සෙන් එලවන්නේ නෑ;-)